@love_with_u2: අක්කලා එක්ක යාලු වුනාම මේවානෙ ප්‍රශ්න 🥲😂 හිතනකොටත් ලැජ්ජයි ආතල් ප්‍රශ්න 😂💔 #funnyvideos #couplestiktok #viraltiktok #trending #lovewithu2

Love With U2💕
Love With U2💕
Open In TikTok:
Region: LK
Monday 20 April 2026 11:44:36 GMT
558796
43798
856
4507

Music

Download

Comments

96dini.1
දිනී dinii :
මගේ හස්බන් o/l කරද්දි මට අඅවුරුද්දයි..😁😁
2026-04-23 07:01:27
359
user4843947272621
Ranishka 🤍 :
මට 20i එයාට 23i 😌😍
2026-07-18 00:35:25
1
dsd.brothers
DSD brothers :
මගේ හස්බන් O/L ලියන කොට මම 3 වසරේ😁😂
2026-04-21 01:39:15
340
dimuthu.thathsara
ADHI මාත්‍රා :
ඇය අවංකයි හිල දැවැන්තයි කියන්න වෙන්නෙ
2026-04-21 17:18:53
146
hikkaduweprabodha
🏄ප්‍රබෝධ මධූරංග🧘‍♂️ʰⁱᵏᵏᵃ🗿 :
එයා ඒ ලෙවල් ලියද්දි ,, අපේ අම්මා මාව හම්බ වෙන්න ක්ලිනික් යනවා😂😂
2026-04-22 16:30:59
123
_de_costa
Dinusha Navishka :
මට 25යි කෙල්ල තාම ඉපදිලත් නෑ වගේ 😅
2026-06-07 04:01:05
28
prashan383
prashan383 :
ඒ උනාට මූ කියන්න එපා ඔයි 😪🫀
2026-06-08 02:21:47
7
hansimanudi
Chathu 🇰🇼🫂D♥️🇷🇴 :
කො මගෙ මල්ලී😳
2026-04-23 01:38:08
27
kaushi_715
kaushi_715ᥫ᭡ :
මං 5 වසරේදි එයා a/l 😂🫂
2026-04-21 10:52:36
23
user6c0dpnha6b
S_L Kesha :
අඩේ එයත් මටවඩා 6 ක් වැඩිමල් 😬🤍
2026-04-21 00:20:25
62
mickfdo
mickfdo :
love ekak nathi man😂
2026-04-21 03:38:44
36
adhi__2008_
𝒜𝒟𝐻𝐼__💋❕ :
Love ekak nathi mama 😣 sahenna awl 😫
2026-04-20 12:22:56
62
mrsithuma
mrsithuma :
තව අවුරුදු තුන හතරකින් මේ comment එක කියවලා Reply එකක් දාපන් " කෝ දැන් එයා "
2026-04-24 10:13:15
7
dew6914
Dew 🫀 :
මූ 😂
2026-04-20 12:53:26
6
kinzzo_streams
KINZZO LIVE :
අඩේ හිතන දුර 🥲
2026-04-20 19:02:31
6
rukmalrukk
Ⓡⓤⓚⓜⓐⓛ 🇱🇰🇮🇹 :
මටනම් ඕක ඉස්සර ඉදන්ම හිතෙනවා බන් 🤣
2026-04-20 12:11:10
6
wasanachathurani01
sweety 😩💐🌍 :
mona magulakwt na 😞
2026-04-21 16:07:19
5
chama5_1
♥️🪐S H A S H I N I🌸♥️ :
අවුල අවුල😂❤️
2026-04-21 00:29:49
8
madu.madu8565
shenu ❤️💚 :
කො මගෙ අක්කි බබා 🥰
2026-07-10 11:57:46
1
shanika.wickramar4
Shanii__💞🌸 :
අම්මෝ ආතල්🤣🤣😂😂
2026-07-07 08:44:19
1
_nipun_pramuditha_
𝑵𝒊𝒑𝒖𝒏 𝒛𝒛 📍₰ :
mewa ape punchi oluwat bara wadi ayye 😓💔
2026-06-05 20:49:47
1
satan_r6
SATAN :
මන් ඉපදෙද්දි GF 2 වසරෙ
2026-06-22 00:50:36
2
yehan__official.3.6_a_
𝒀𝑬𝑵𝒁𝑬𝑬𝒁🩸🍁 :
eki avurudu 3di MN bade🫠
2026-06-12 14:39:56
0
khms.rajapaksha
Sherii :
හයයි මම ඉස්කෝලෙ යද්දි ඉපදිලා තියෙන්නෙ😂😂😂
2026-07-07 09:42:50
1
10.13dt10.18
❤️‍🔥Dashhhhh❤️‍🔥 :
Apeth 6i😂
2026-06-19 12:52:55
1
To see more videos from user @love_with_u2, please go to the Tikwm homepage.

Other Videos


About