Sithara Sathsarani💔🥀 සිතූ 💔 :
මාත් මැරෙනකල්ම ආදරේ කරන මනුස්සයෙක් ඉන්නවා ඒත් මං මේ තරම් ආදරෙයි කියලා එයා දන්නෙ නෑ යාලුකමට එහා යන්න වුනාට හිතින් හරි මට සමාවෙන්න රත්තරනේ,,,,❤️❤️❤️$❤️❤️❤️❤️🫂❤️මං හිතේ හංගන් ඉන්නම් ඒ ආදරේ,,,, ඒත් මට ඔයාගෙ කටහඩවත් එක පාරක් අහන්න තිබුනනම් ඇති මැරෙන්න කලින්,,,,, මං ප්‍රාර්ථනා කරන්නෙම මේ ආත්මෙ යාලුවෙක් වෙලා ඔයාව මට මුන ගැහුනට ලබන ආත්මෙ මුලින්ම ඔයා මගෙ මහත්තයා වෙලා උපදින්න,,, මේ ආත්මෙ ඔයාට හොරාට ඔය රූපෙ විතරක් තුරුලු කරන් ඉන්නම් මගෙ වස්තුවේ,,,, 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥀
2026-05-28 13:44:28