@hasheera_jayawardene: රෑට තනියම බලන්න මේවා 😬💔 Lights Out #hasheerasir #hasheeraenglish #hasheerajayawardene #viral #film

Hasheera Jayawardene
Hasheera Jayawardene
Open In TikTok:
Region: LK
Monday 20 April 2026 14:02:01 GMT
960475
82448
830
4704

Music

Download

Comments

dinu..girl01
dinu.girl :
රැට බලන්න බය නිසා උදේ හොල්මන් කතා බලන මම.😭😂
2026-04-21 02:17:48
1271
l.9l98
. :
මෙක දැක්කෙත් 1.42 කොහොමද දැන් මම නිදියන්නෙ😂😂😂
2026-04-20 20:13:02
549
pahanjay_
pahanjay_ :
my favorite horror movie
2026-06-03 18:18:08
0
hasheera_jayawardene
Hasheera Jayawardene :
Lights out movie
2026-04-20 14:14:05
724
sudarakapinsarap
sudaraka_pinsara_official :
මන් බාගයක් බලලා බය හිතුනම cartoon එකක් බලලා අය බය නැති උනාම අහපව් බලනවා 😂😂
2026-04-21 15:57:57
152
rithu.shehansa4
rithu shehansa 🫀 :
බලන්න ඕනි නැ නේත 😑
2026-04-21 00:12:57
165
i_am_nethu_girl
@N_E_T_H_U G_i_R_L :
රෑට එලියක් නැතුව කොහොමත් නින්ද යන්නෙ නැති මං වගේ අය ඉන්නෝද🤭
2026-04-22 15:53:04
20
chethi.girl833
HONEY GIRL 💘🧚 :
පාන්දර 1 පහුවෙලා මේක බලන මං 😂
2026-04-22 19:50:21
27
ochi_074
dew 074 :
current නැති වෙලේ දැක්කම 🙂👍
2026-04-22 12:58:44
28
_200m__
UNKNOWN 🚫 :
බල බල ඉද්දි current ගියාම 🥲
2026-04-24 15:42:57
20
oreo08543
Oreo :
මේක 2016 ආව movie එකක්. මම බලද්දි grade 6. Annabelle creation Director ම තමයි මේ movie එකත් direct කරේ. So directing ගැන තව මොන කතාද.. super ❤️👌🏻
2026-04-23 08:10:31
10
maleeshanethmini180
Malee 🌷 :
ane sir 😂😅
2026-04-20 15:13:26
63
sandaru.lakshan851
sandaru lakshan :
ෆිල්ම් එක ඉවර වෙද්දි රෑට කරන්ට් ගියොත්😁😁😹
2026-04-21 10:51:28
36
sadinirajapaksha
SadiNI :
මමනම් ආසම රෑට තනියම කරුවලේ horror Movie බලන්න ඒත් කාලෙකින් බලන්න බැරි උනා මේක බලන්නෝන 😍😍 මට පුදුම හොල්මන් මේනියාවක් තියෙන්නෙ 😁❤️
2026-04-23 14:33:59
7
adhiya_official_
𝐀𝐝𝐡𝐢𝐢 ^🐣ᥫᩣ :
2026-04-20 18:35:29
66
the_.ha._ra
◎◉ᴋᴇsʜᴀ◉◎ :
තනියම ඉද්දි මේක දැක්ක මම😓
2026-04-21 04:52:19
25
rawan.abishek
Rawan Abishek :
ලොකු දෙයක් කියාලා හිතුවා 😂
2026-04-21 10:50:11
17
binu.quotes_
𝗕𝗶𝗻𝘂 𝗤𝘂𝗼𝘁𝗲𝘀 :
2026-04-21 00:57:53
22
devaka634
DEVA 634 :
weaping Angels 🙂
2026-04-21 05:13:50
14
avishka.madushan184
❤️‍🩹°°Avii Boy°°❤️‍🩹 :
balala awe meka ahala ❤️‍🩹👍
2026-04-20 19:54:19
5
devonz107
Zoomer :
කොරියන් එකක් තියෙනවා Exhuma කියලා පට්ට. ඒක හදනකොට ඇත්ත මන්තර පවා කියලා තියෙනවාලු.
2026-04-24 13:22:22
6
evo.rushh
Mɪɴᴢ々🍒 :
ඒක ඉස්සරම බැලුවා..දවස් දෙකක් light නැතුව sick එක වගේ ආව
2026-04-21 19:06:46
9
sineth.kaweesha
sineth kaweesha.12345🐼🌱 :
මොන ඇප්ප් එක්න්ද බලන්න පුලුවන්
2026-04-20 19:16:41
132
rpx_kong_1
KᴜᴅᴜㅤLᴇɢᴇɴᴅ :
Lights out බලලා තියෙන උන් කෝ😂
2026-04-24 14:36:45
13
To see more videos from user @hasheera_jayawardene, please go to the Tikwm homepage.

Other Videos


About