@sadu.premachandra: "Relationship " මේ වෙද්දි .. ගොඩක් ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් relationship එකක් කියන දේ ආයිම ජීවිතේට ඇති කරගන්න බයයි.. සමහරවිට ඒකට හේතුව , පව්ල් වලින් දෙමාපියන්ගෙන් ආව ප්‍රශ්න,එහෙම නැත්තම් තමන්ට රැවටීමක් උන තැන් නිසා වෙන්න පුලුවන්.. ගොඩක්ම හේතුව කලින් තිබුන සම්බන්ධයෙන් ඒ කෙනාට mentally ඇති උන pressure එක .අන්න ඒදේ ආයිම වෙයි කියන බයක් හිතට එනවා.. ඔව් ඒක ඇත්ත 🤍 හැබැයි ...ඔය අතරේ අපි ඉන්න තත්වෙ,තරාතිරම බලලා ,එහෙම නැත්තම් සල්ලි ගෙවල්,දුප්පත් පෝසත්කම බලලා අපෙන් ඈත් වෙන අය ඉන්නවා නේද.. සමහරවිට ඔයාගෙ ජීවිතේත් එහෙම අය හම්බෙලා ඇති 🌸 එහෙම ඔයාගෙ ජීවිතෙන් ගිය අය ගැන ඔයා ගොඩක් හිතනවත් ඇති .. ඔව් එහෙම හිතෙනවා. ඒත් , ඔයා ව ඔයා විදියටම දැක්කට පස්සෙත් ඔයාව ඕනි කියන කෙනෙක්,ඔයාව බලාගන්න කෙනෙක් වෙනුවෙන් තියෙන කාලේ නිකරුනේ අපේ ජීවිතෙන් ඒ වගෙ හේතු නිසා යන අය වෙනුවෙන් නාස්ති වෙන්න දෙන්න හොද නෑ නේද..🤍💐 මොකද අපිට ඇත්තටම ආදරෙයි නම් අපි කොයි වගේ තැනක හිටිය ත් අපි එක්කම ඉදන් එකට ගොඩ යන්න දගලනවා මිසක ,කවදාවත් ඒ වගෙ හේතු නිසා දාලා යන්නෙ නෑ... ඔයාගෙ ගාවත් ඇති ඔයා ලග මොනදේ උනත් කිසිම අඩුපාඩුවක් වචනෙකින් වත් නොකර ඔයා එක්කම ඉන්න ආදරයක්.එහෙම ලමයි ඉන්නවා..ඕනිතරම්..🤍 එහෙම ඉදලා හරිගිය දවසට ඒ අයව අමතක කරන අයත් ඕනි තරම් ඉන්නවා... හැබැයි , හොද ගෑනු ලමේක් පිරිමි ලමේක් කවදාවත් එහෙම වෙන්න දෙන්නෑ...නැති කාලෙ අම්ම තාත්තා වගෙම ලගින් ඉදපු ඒ ආදරේට පුලුවන් උපරිමේන් සලකනවා...💐🤍🥹 අන්න ඒ දේ යි අපෙන් වෙන්නෝනි !!! . . . . . . . #fypシ゚ #viral #trending #creativesearchinsight

sadu_premachandra🧿🧋
sadu_premachandra🧿🧋
Open In TikTok:
Region: LK
Monday 20 April 2026 14:52:06 GMT
91336
7819
87
496

Music

Download

Comments

avizka_s
avizka_s🪭 :
මගේ ප්‍රොෆයිල් එකේ පින් කරපු පලවෙනි වීඩීයෝ එක බලන්න😗👌
2026-04-21 15:55:26
8
babeeezz2
𝗕𝗯𝗲𝗲𝘇🥹🫀🫶 :
Original ek ndd meke🥹
2026-05-11 09:39:09
2
nuwan_suraweera94
Nuwan Suraweera :
හැලපෙන අය මුන ගැහුනාම හැමදේම හරි ලස්සනට වෙනවා ❤️
2026-04-28 01:23:20
1
dilrukshi.990
DiLrUkShI.🐷🤍 :
Caption please 🥺
2026-04-21 05:47:47
1
niroshan9409
Thimira Niroshana ❤️‍🩹 :
එහෙම කෙනෙක් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුලුවන් ❤️😇
2026-04-21 12:28:06
0
tharu..official2
L 🧚💫 :
හැමදේටම ලගින් ඉදලා හයියක් උන මාව එයාට ටික ටික හරියද්දි මාව අතෑරියා..🥺💔
2026-04-21 12:29:23
0
thisara_mayadunna_
THARU 🌀🪬 :
Api na mn thani gema gahala godayanava ❤️‍🩹
2026-04-21 09:31:03
0
pazi_328
pazii_ ♡ :
@Chamu girl 🌸 🥺❤️
2026-05-21 18:57:20
1
podi_keriya
-MiThUwA-🙈💕💫60K💋" :
@@Leha.S 💫 🥺💐
2026-05-25 14:22:48
1
maashi3057
MAASHI🧚‍♂️♥️ :
@hirusha❤️‍🔥 ♥️🫂
2026-05-19 06:07:57
1
qeenmashi5
සචියා & මාෂි🐣🙃💕💐 :
@🥷🏿🐣🐿පෙඩි ලේනා🐿👣🥷🏿 දවසක අපි දෙන්නත් මෙහෙම සතුටු වෙන්න ඕන සුදූ 🔐💐❤️💯💍😘
2026-05-23 08:52:07
2
tutu__0_
tutu__0_ :
@Pancha.🧸💫 🥹🫶🏻❤️
2026-05-22 04:53:41
1
charu_offical1
cHaRu❤️ :
@tashr du
2026-05-14 19:24:04
0
_mihiran_munasinghe_
Mihiran :
@Nimnadi 😘😘
2026-05-03 06:20:12
2
dope_dila_2
It,s Me Dila.! :
@It'z me RishuZ'' ❤️
2026-05-06 00:53:01
1
_virajvishu_2
~ V I R A J "🐊🦴 :
@Bhigu 🥺💐
2026-05-04 07:26:47
2
nadunbathiya1
❤️N A D U N ....#...❤️😘 :
❤️
2026-04-29 01:47:33
0
neha__842
🦋 Neha🥺🤍🌻 :
💗🥰
2026-05-04 16:26:01
0
priyadarshanadesilva98
Priyadarshana de Silva: ) :
😍
2026-04-28 09:11:27
0
rathnayake11111
Ishari Rathnayake🕊️ :
2026-05-08 05:01:10
0
isuru.prebhat
Isuru Prebhat :
🥰🥰🥰
2026-05-06 01:33:51
0
dushan__induwara
𝗗𝘂𝘀𝗵𝗮𝗻 𝗜𝗻𝗱𝘂𝘄𝗮𝗿𝗮 :
🖤
2026-05-08 12:12:34
0
dhanush_ka_
𝗗𝗮𝗻𝘂 🫀 :
@❤️💫🌹Bby ❤️💫🌹 🥺💗
2026-04-26 15:14:03
2
samadhi.nanasara
samadhi nanasara :
@SAHAN.PATHUM𝐏𝐚𝐧𝐚🥺🌎🫀
2026-05-05 07:30:46
1
tik.tok.samiya2
SAMIYA🍄🐰❗࿐ :
@N-I-T-H-U ❤️‍🩹🥺 🥺🤍🌍
2026-05-11 08:16:39
1
To see more videos from user @sadu.premachandra, please go to the Tikwm homepage.

Other Videos


About