@itzchamozzzz: Loyal කෙල්ලන්ට වැඩිය යාළුවො හිටියෙ නෑ දුරින් නෑදෑ වෙන අයියලා, අදුරන මල්ලිලා Class එකේ යාළුවො.. කවුරුත්ම හිටියෙ නැහැ! එයාලට හැමදේටම හිටියෙ එක්කෙනයි ඒ එයාලගෙ Boyfriend..... කොල්ලෙකුට උනත් ලොකු හයියක් මේ වගේ ගැහැනු අය මොකද එයාලට ප්‍රශ්නයක් වෙන ඕනම වෙලාවක ඒ ළමයා ඒ පිරිමි ළමයා වෙනුවෙන් පෙනී ඉන්නවා..! "මොන තරම් නපුරු පිරිමියෙක් උනත් ඒ ගෑනු ළමයගෙ ආදරේ ලග එයාල පොඩි ළමයි වෙනවා... 🤍 ඒ වගේම ඒ ගෑනු ළමයා ඒ කොල්ලට අම්මෙක් වගේ ආදරේ කරනවා" නටලා විකාර කරලා, පිස්සු නටලා ඉන්න හැම කෙල්ලටම පුළුවන්! ඒත් තමන්ගෙ කොල්ලව ලගට අරගෙන ඔලුව අතගාලා හිත හදලා ඒ කොල්ලට හයියක් වෙන්න හැම කෙල්ලටම බෑ..! 🤍 ඒත් loyal කෙල්ලෙක්ට ඒක කරන්න පුළුවන්.. ! එහෙම කෙල්ලො හරි නම්බුකාරයි! #foryoupage #aesthetic #quotes #trending #1millionaudition
𝕮 🐉
Region: SG
Monday 20 April 2026 15:19:12 GMT
Music
Download
Comments
SԋEɳU !🦢🌷 :
Loyal ගෑනු ලමයිගෙ මුලු ලෝකෙම වෙන්නේ එයා ආදරේ කරන පිරිමි ලමයා විතරයි 🥺❤️🩹🫂
2026-04-26 16:46:56
175
F E R D I 🛸 :
better to be alone than hurt in the wrong reletionship.. its peacefull.. i think🛸
2026-04-26 18:54:20
13
BMW GIRL ☠️🖤 :
දුරින් නෑදෑ අයියලා නැ
මගෙ මල්ලි විතරයි
ඒත්.......
මගෙ එයාට , පුංචිම හිත් රිදීමක් වෙනවටත් මං කැමති නැ , මොකද එයාගෙන් හම්බෙන ඒ ආදරෙ මට වෙන කිසි කෙනෙක්ගෙන් හම්බවෙලා නෑ 🙂🤍
2026-04-25 14:01:56
37
Malan 🤍 :
Hard to find lucky to have mchn😔
2026-04-26 04:53:38
15
DIVYAN🕷️ :
Ehem un nh 🙂
2026-04-22 05:49:21
14
R 🦢 :
Loyal welth dl giym ☺❤️🩹
2026-05-18 05:54:32
1
Prarthana_Rathnayake 🇱🇰 🎶 :
නම්බුකාරයි ! ❤️
2026-04-26 10:17:05
19
Dihara_rathnayake :
Loyalty is my strongest attribute 🤍✨
2026-05-02 15:00:08
3
SHAINY SILVA 🌸 :
Proud of me 😌♥️
2026-05-20 18:14:23
2
Photography by poorna :
where is my one like this😔👀😶🌫️
2026-04-26 08:33:55
7
Malki Anushika🌻✨ :
ඇත්ත 🙂❤️
2026-04-30 09:08:34
2
𝐒𝐇𝐀𝐍 𝐄𝐃𝐈𝐓𝐳📍 :
I have one
2026-05-01 10:13:35
1
Sara 🐣 :
අද කාලේ කොල්ලෙක් මේවා ලියල තියෙනව දැක්කහම අමුතුම සතුටක් එන්නේ 🥲
2026-05-27 06:31:50
2
chanii :
ai ehema ayata loyal pirimi hambennatte 🥲
2026-06-05 16:33:51
1
kaushalya_karunarathne :
2026-05-18 08:50:16
1
Itz_Zia🪸! :
proud of me 🙂🤍
2026-04-27 00:52:02
5
🧿♱ˢⁱˡᵉⁿᵗ ᵃⁿᵍᵉˡ♱🧚♂️🛫🇸🇬 :
my type☺️
2026-04-29 02:49:08
1
D A H A M I 🍓 :
Trust 🤍🫀
2026-05-01 04:31:07
1
Pinky 💙 :
oh my type 😌💐
2026-04-28 15:24:43
2
hasiy_aa :
loyal ගෑනු ලම්‍යින්ගෙ මුලු ලොකේම වෙන්නෙ එයාගෙ අම්මා❤️😇 itapsse කොල්ලා🍃
2026-05-07 05:19:33
4
𝑼𝒔𝒉𝒂 | أوشا :
Yep I have a gem like that too 🥰
2026-05-07 02:27:42
1
RASHMI 🍓 ! :
My type 🙂❤️
2026-04-29 18:21:07
0
<<>> :
එයාට එයාගෙ ජීවිතේ ඉන්න එකම පිරිමි දෙන්නයි එක්කෙනෙක් මම අනික් කෙනා එයාගෙ තාත්තා එයා තමයි කිව්වේ 🥺
2026-05-01 01:28:01
3
To see more videos from user @itzchamozzzz, please go to the Tikwm
homepage.