@olivia.feels.3: Being in the same room is not the same as being together. We learned this the hard way 🤍 #qualitytime #couplesoftiktok #relationshiptips #healthyrelationship #realtalk

olivia.feels.3
olivia.feels.3
Open In TikTok:
Region: US
Tuesday 21 April 2026 04:01:45 GMT
379
18
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @olivia.feels.3, please go to the Tikwm homepage.

Other Videos

**
**"සර්... මම මේ පස් බැම්ම කඩලා දුන්නොත්, මගේ අම්මාට ගෙයක් හදලා දෙනවද?" 🥺🇱🇰** මේක නිකම්ම නිකං කතාවක් නෙවෙයි... අද අපි මේ භුක්ති විඳින නිදහස වෙනුවෙන් අපේ රටේ තරුණ කොල්ලෙක් කරපු අමිල ජීවිත පරිත්‍යාගයක කතාවක්. කුරිරු ත්‍රස්තවාදය අවසන් කරන්න දියත් කරපු මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක අවස්ථාවක්. හමුදාවට එක අඟලක්වත් ඉස්සරහට යන්න බැරි වෙන විදියට ත්‍රස්තවාදීන් දැවැන්ත "පස් බැම්මක්" (Earth Bund) ගහලා, බංකර් හදලා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තිබුණේ. මේ පස් බැම්ම කඩන එක ලේසි පහසු වැඩක් වුණේ නෑ. ඒ වෙනුවෙන් ගොඩක් රණවිරුවන්ට තමන්ගේ ජීවිතය පූජා කරන්න සිද්ධ වුණා. මේ අසීරු මොහොතේ එක තරුණ රණවිරුවෙක් ඉදිරියට ආවා. ම.රණය නියත බව දැන දැනත් ඔහු තමන්ගේ අණදෙන නිලධාරියාගෙන් එකම එක ඉල්ලීමක් කළා. **"සර්, මම ගිහින් ඒ පස් බැම්ම කඩලා දෙන්නම්... හැබැයි මට දෙයක් පොරොන්දු වෙන්න. මට මොනවා හරි වුණොත් මගේ අම්මාට ඉන්න ගෙයක් හදලා දෙනවද?"** ඒ වචන ටික ඇහෙද්දී අණදෙන නිලධාරියාගේත් දෑස් කඳුළින් පිරුණා. තමන්ගේ ජීවිතයට වඩා ඒ කොල්ලට වටින්නේ තමන්ගේ රටේ නිදහසත්, තමන්ව මේ ලෝකෙට බිහි කරපු අම්මාගේ කුසගින්න නිවලා ඇයට සෙවණක් දෙන එකත් විතරයි. අවශ්‍ය පුපුරණ ද්‍රව්‍යත් අරගෙන සතුරන්ගේ වෙඩි වරුසා මැදින් ඔහු බඩගාගෙන ඉදිරියට ගියා. තමන්ගේ ජීවිතය ගැන නොහිතා සතුරු බලකොටුවට කිට්ටු කරපු ඒ වීරයා, මුළු ප්‍රදේශයම දෙවනත් කරමින් ඒ දැවැන්ත පස් බැම්ම සාර්ථකව පුපුරුවා හැරියා. අපේ හමුදාවට ඉදිරියට යන්න පාර හැදුණා. සතුරන්ගේ බලය සුනුවිසුනු වෙලා ගියා... ඒත්... තමන්ගේ අම්මාට ගෙයක් ඉල්ලපු ඒ රත්තරන් පුතා ආයෙත් කවදාවත් ආවේ නෑ. ඔහු ඒ බිමේදීම තමන්ගේ මව්බිම වෙනුවෙන් අවසන් හුස්ම හෙළුවා. එදා ඒ වීරයාගේ කැපවීම නිසා අපේ හමුදාව ජයග්‍රහණය කරා පියවරක් ඉදිරියට තිබ්බා. ඒ වගේම, ඔහු අණදෙන නිලධාරියාගෙන් කරපු ඒ අවසන් ඉල්ලීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අකුරටම ඉටු කළා. ඒ වීරයාගේ අම්මාට ඉන්න ලස්සන ගෙයක් යුද්ධ හමුදාව මැදිහත් වෙලා සාදා දුන්නා. අද ඒ අම්මාට ඉන්න ගෙයක් තියෙනවා. ඒත්... ඒ ගෙදර අරන් දෙන්න තමන්ගේ ජීවිතය දන් දීපු තමන්ගේ රත්තරන් පුතා ආයේ කවදාවත් ඒ ගෙදරට එන්නේ නෑ කියලා ඒ අම්මා දන්නවා. අද අපි පාරේ බැහැලා නිදහසේ ඇවිදින්නේ, නිදහසේ හුස්ම ගන්නේ මේ වගේ උතුම් කොල්ලො තමන්ගේ ලේ, මස්, ඇට මිදුළු මේ මහ පොළොවට දන් දීපු නිසයි. මේ උතුම් රණවිරුවා ඇතුළු මව්බිම වෙනුවෙන් දිවි දුන් සියලුම රණවිරුවන්ට අපේ උත්තමාචාරය! 🙏🇱🇰 ඔබට නිවන් සුව අත්වේවා! #SriLanka #WarHeroes #SriLankaArmy #Respect #TrueStory

About