Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ellastyleco: #tiktokshopspringglowup #spotlight #tiktokshop #followme #shorts
ellastyleco
Open In TikTok:
Region: US
Tuesday 21 April 2026 04:30:02 GMT
675
3
0
0
Music
Download
No Watermark .mp4 (
2.25MB
)
No Watermark(HD) .mp4 (
2.25MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @ellastyleco, please go to the Tikwm homepage.
Other Videos
#জয়_বাংলা_জয়_বঙ্গবন্ধু🇧🇩 #foryou #foryoupage #1million #1millionaudition
“මා විසින් නුඹට ලියූ දිගම ලිපිය නම් ‘නිහැඬියාව’ යි. ඒ ලිපියේ තීන්ත වුණේ වචන නොව… නුඹ වෙනුවෙන් වල දැමූ හැඟීම් ය.” එහි අකුරක් අකුරක් ගානේ ලියවුණේ මා විසින් කිසිදා හඬ නඟා නොකියූ ආදරයයි. ඉරි අතර සැඟවුණේ නුඹ වෙනුවෙන් ගිලගත් කඳුළු ය. වාක්‍යය අවසන් වුණේ තිත් තුනකින් නොව… පිළිතුරක් කිසිදා නොලැබුණු බලාපොරොත්තුවකිනි. සෑම පිටුවක්ම පාහේ පිරී තිබුණේ නුඹ වෙනුවෙන් මා මරා වල දැමූ සිහින වලිනි, කවදාවත් නුඹට නොදැනුණු කැපකිරීම් වලිනි, හිත කෑලි කෑලි වෙලා තිබුණත් නුඹට හිනාවක් පෙන්වන්න උත්සාහ කළ මිනිහෙකුගේ නිහඬ සටහන් වලිනි. කවදාවත් නුඹ අතට නොපත් වූ ඒ ලිපිය, හැම රාත්‍රියකම මගේ පපුව ඇතුළේ අකුරක් නෑර අලුතෙන්ම ලියැවුණා. සෑම මතකයක්ම අලුත් පිටුවක් වුණා. සෑම හුස්මක්ම අලුත් ඡේදයක් වුණා. සෑම කඳුළක්ම අලුත් වාක්‍යයක් වුණා. ඒත් ඒ එකම එක ලිපියකවත් ‘එවන්න’ කියන තැනට මගේ හිතට යන්න බැරි වුණා. මොකද නුඹට මගේ වචනවල වටිනාකමක් නොතිබුණු තැන, මගේ නිහඬකමටවත් අර්ථයක් තිබේවි කියලා මම විශ්වාස නොකළ නිසා සහ නොකරන නිසා... මම නිහඬ වුණේ නුඹව අමතක කළ නිසා නොව නුඹව රඳවාගන්න තරම් වචන මට තවත් ඉතිරි නොවුණු නිසයි. ආදරය ඕනෑවටත් වඩා කතා කළ තැන, වේදනාවට ඉතිරි වුණේ නිහඬ වීම පමණයි... ඒ නිසා මම මගේ සියලු ප්‍රශ්න, චෝදනා, ආදරය, තරහ, බලාපොරොත්තු… ඔක්කොම එකම එක වචනයක් ඇතුළේ වළලලා දැම්මා. ඒ වචනය නම් ‘නිහඬියාව’ යි. නුඹ දන්නේ නැතුව ඇති… මිනිහෙක් වැඩියෙන්ම හඬන්නේ ඇස් වලින් නෙවෙයි, කතා කිරීම නවත්වන දවසේ කියලා. මමත් එහෙමයි. දවසක් තිබුණා, නුඹ එක්ක පැය ගණන් කතා කරන්න හේතු හෙව්ව මම… අද නුඹේ නම ඇහුණත් කිසිවක් නොකියා හිනාවක් මවාගෙන යන තැනට පත් වුණා. ඒ හිනාව ඇතුළේ තිබුණේ සැනසීමක් නොවෙයි… කාටවත් නොකියවෙන දුකක්. ඒ නිහඬියාව ඇතුළේ තැන්පත් වුණේ මගේ හඬ විතරක් නොවෙයි. නුඹ වෙනුවෙන් ලස්සන අනාගතයක් හීන දැකපු මිනිහෙක්, නුඹේ සතුට වෙනුවෙන් තමන්ගේම දුක හංගගෙන හිටපු හිතක්, කිසිදා ආපහු නොඑන කෙනෙක් එනකල් මඟ බලාගෙන හිටපු බලාපොරොත්තුවක්… ඒ හැමදේම එතැන වැළලුණා. ඉතින් අදටත්, මා විසින් නුඹට ලියූ දිගම ලිපිය කියවා අවසන් කළේ ‘කාලය’ පමණි. නුඹට නම් එක් පිටුවක්වත් පෙරලා බැලීමට අවැසි වූයේ නැත. ඇතැම් විට ඒ ලිපිය නුඹට කිසිඳු දිනක හමු නොවේවි. ඒත් කමක් නැහැ… මොකද ඒ ලිපිය ලියවුණේ නුඹට කියවන්න නොව මට මාවම නිහඬව භූමදානය කරන්නයි... මලකුණෙන් පෝෂණය වී, පෙති විහිදා රතු රෝස මලක් ව පිපීමට බලාපොරොත්තුවෙන් මෙලෙස නිහඬ මතක සමඟ පස් වලට වැළලී යමි... -Keshan Bevin- #creatorsearchinsights #fypシ #art #fyp #explorepage
#عبدالله_ال_فروان#تصميم_فيديوهات🎤💫#جمالك_غير_عبدالله_ال_فروان#شيلات_فخمة❤️ً#قوالب_كاب_كات_جاهزه_للتصميم🎥#
#TOUKEN // I love Ken x Touka sm // tags: #tokyoghoul #kanekiken #toukakirishima #edit Moots: @samie @aallusions 月夜 @sei @𑣲⋮ 𝘬𝘢𝘳𝘪𝘪𝘪𝘪 .ᐟ @tori bear @v @lei @priscilla @Vcnoble @kurosai @chivi @ʳⁱⁿᵃ 𑣲
About
Robot
API
Legal
Privacy Policy