Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@yohani921: #ලස්සනයිද_ලමයො_ඉතින්🌸🤭 #දකුණේ_අපි❤🇱🇰 #අදරෙයිහැමෝටම😘 #1million #trending
yo & Ak
Open In TikTok:
Region: LK
Tuesday 21 April 2026 16:19:21 GMT
3133747
181455
2962
10424
Music
Download
No Watermark .mp4 (
6.77MB
)
No Watermark(HD) .mp4 (
6.77MB
)
Watermark .mp4 (
12.98MB
)
Music .mp3
Comments
චුට්ටි බබා ❤️ :
අපි කොහෙ හරි. යන්න හදද්දී සිය පාරක් බලනවා ජන්ගියේ දාර පේනවද කියලා 😁🤭.. කෝම උනත් ලස්සනයි dance එක. 🥰❤️
2026-04-22 04:25:05
2861
damayanthi :
ඕනෑවට වඩා නිරුවත් වෙන එක කලාවක් කියලා හිතන්න එපා එකෙත් පළ vipaka ලැබෙනවා තියෙනවා ඩාන්ස් එක ලස්සනට තියෙනවා කොල්ලෙක් නිරුවත් උනාට ganiyekuta උචිත නැ හැම තැනකදීම නිරුවත් වෙන්න ඕනේ තමන්ගේ කෙනා ළඟ vitharayi ලෝකෙටම පේන්න නෙවෙයි හැදුන කෙනෙක් නම්
2026-04-22 05:50:42
529
Samadi 🦋 :
අනෙ එක 🥰
2026-06-03 17:40:37
0
මාහි 🍀🌻🌺🌷🌹 :
පූල් එකක් ලග වෙන මොනා අදින්නද දෙයියනේ 😁😁 ඩාන්ස් එක ලස්සනයි ❤️
2026-04-22 03:44:49
535
🌸නෙත්මී🥀🌈️ :
හැඩ ඇති නම් රුව. හොදම ඇදුමයි නිරුවත 😍😍 හැමොටම එහෙම ලස්සන හම්බ වෙන්නේ නැ
2026-04-22 03:59:38
830
dinu 😍💖 දකුණේ අපි💙😘 :
පිරිසිදු සිතින් බැලුවම නිරුවත කියන්නෙත් කලාවක්. කොහොම ඩාන්ස් කලත් ඔයාලයි ඩාන්ස් ලස්සනයි ❤️good luck ❤️
2026-04-22 04:55:41
409
Niroshana Arampath :
ලෝකේ දැකලා නැති අයට.. පෙන්නේ ජo ගිය.... හෙළුවෙන් නෙවෙයි නේ..... ඩාන්ස් 1 බලන්න... ලස්සන බලන්න.... හොද හිතින් බලන්න.. වැරදි විදියට බලන්න එපා ...😔😄
2026-04-22 14:17:23
162
omaya rathnaayaka :
ෆුල් එකේ නාන්න චිත්ත ඇදන් බෑනේ තැනට ඔබින ඇදුමක් ඇදලා ඉන්නේ ලස්සනායි ඩාන්ස් එක ❤️❤️
2026-04-22 12:54:48
86
The DarkLord😈 :
Day out එකකට ගිහින් pool එකට සාරි එකක් ඇදන් බහින්න බෑනෙ...ම්නිස්සුනම් කතා කියයි💙 හැබැයි ඩාන්ස් එකනම් next level🥰 දෙන්නටම ලස්සනට dance කරනව කොල්ලව moves මරු...කෙල්ලත් ලස්සනට ඩාන්ස් කරනව...perfect matching couple 🤍😌
2026-04-22 08:59:54
137
Hiru :
නැටුම විතරක් බලපු මන් ඇත්තටම ලස්සනයි නටනවා ❤️🥰
2026-04-22 18:26:50
68
Pawani Kokila :
පට්ට ලස්සන ඇඟක් තියෙන්නේ එහෙම ශරීරයක් ලැබෙන්න පිනට ලස්සනයි 🥰🥰
2026-04-23 16:05:49
36
💟 දුමී 💟 :
ඒ ඇදුම හින්දා ඩාන්ස් එක බලන්න බැරිවුණ 🥹🥹
2026-04-22 14:32:50
47
Nandani Gamage :
ලස්සනයි එ් ත් ඉතිං අපට සදාචාරය කියන එකක් තියෙනවා කියලා අමතකවෙලා තියන එකයි වරද
2026-04-22 07:59:11
96
🧿D_A_N_U🧿🔒🔒🔒🪬🧿 :
තැනට ගැලපෙන ඇදුම ♥️♥️♥️පට්ට dance එක👍
2026-04-22 03:51:24
70
action 💝king👑 arjun :
Jangi dance 🕺🕺
2026-04-22 07:47:38
155
V I D Y A 🎀 :
ඒ දෙන්නත් ලස්සනයි , ඩාන්ස් එකත් ලස්සනයි , තැනට සුදුසු ඇදුමක් ඇදන් ඉන්නෙ ඒ ඇදුමත් ලස්සනයි , ඒ girlge ඇග ලස්සන නිසා ඒ ඇදුම මාරම ලස්සනට පේනවා.
2026-04-29 15:32:17
10
SL Gamage🇮🇱🛫 :
මටනම් ලස්සනයි කවුරු මොනව කීවත් බලන බැල්ම කැත නැත්නම් හැමෝටම ලස්සන වෙයි
2026-04-23 16:35:32
13
nirogalanka :
ෆිගර් එකත් මරු ඇඳුමත් එයාට ලස්සනයි.ඩාන්ස් එක perfect
2026-04-22 06:22:04
46
Dulani Perera :
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති dance එකක්. හරිම ලස්සනයි .👍❤️
2026-04-27 17:03:47
6
||•°𝕋𝐇𝐀𝐑𝐔||•°____💗🫶 :
ම්ම් ශෝයී අනේ 💗 ඩාන්ස් එක නම් සුපිරි
2026-04-24 17:36:02
6
nirudaka frnando ❤️ :
ඩාන්ස් එක ලස්සනයි ❤️මේකේ කමෙන්ට් එක්ක බලද්දී ෆුල් එකට බහින්න වෙන්නෙ එක්කෝ ළමා සාරියක් ඇදගෙන 😅 එයාලට හොද නම් අපිට මොකද අනේ ඩාන්ස් එක දිහා බැලුවොත් ඇති අපේ මිනිස්සු නම් කතා හදන්න කතා කියන්න හරි දක්ෂයි 😅
2026-04-26 19:19:28
10
Amadhi Dinushika. :
Dance ekanam super❤️
2026-04-23 10:42:12
7
සංජු.👉❤️ :
ඩාන්ස් එකෙ ලස්සනට ඔය කට්ටිය කියන නිරුවතනම් මම දැක්කෙ නෑ 😁 පිරිසිදු සිතින් බලනවනම් ඇස් දෙකට එකටම පේන්න ඕන නිරුවත නෙවී 🥰 අපි life එක enjoy කරන්න ඕන රටේ ලෝකෙ අයට ඕන විදියට නෙවී ලස්සනයි ඩාන්ස් එක
2026-04-29 03:48:03
6
Iresha Damayanthi :
හැඩ ඇතිනම් රුව හොදම ඇදුමයි නිරුවත👍 අනෙ ඩාන්ස් එක ලස්සනයි ❤️
2026-04-22 10:23:21
12
THARU27 :
කවුරු මොනවා කිව්වත් dance eka supar❤️🩹
2026-04-22 06:10:26
18
To see more videos from user @yohani921, please go to the Tikwm homepage.
Other Videos
Доброе утро,четверг 4июня #утро #пожелания #доброеутро #новинки #лето #днинедели
Steam Controller Price Be Like
الحلقهه تحفههه مش طبيعيي جمالهمم😭❤️🩹❤️🩹. #viralvideo #انت_من_احببت #foryoupage #sevdiğimsensin #explore
#البقيع
About
Robot
API
Legal
Privacy Policy