@_swagy_q: ඔව්...මම හරි අමුතු මනුස්සයෙක්. මම ලේසියෙන් කෙනෙක්ව care කරන් නෑ. ලේසියෙන් කෙනෙක් එක්ක බැදෙන් නෑ. ලේසියෙන් කෙනෙක්ට හිතේ ඉඩක් දෙන් නෑ. ඒ වගේම මගෙ හිත ඇතුලට ගත්ත කෙනෙක්ව, ලේසියෙන් අතාරින්නෙත් නෑ. මම දාහක් ප්‍රශ්න අස්සෙ හිටියත්, ආදරණීය වචනෙකින් සැහැල්ලුවක් හොයන, හරි සරල දේවල්වලින් සතුටු වෙන මනුස්සයෙක්. ඔව්..මම හිතනවා වැඩි. serious ගන්නවා වැඩි. ආදරේ කරන්න ගත්තොත් හොයලා බලනවත් වැඩි. ඒ වගේන මට රිදෙනවත් වැඩි. සමහරවෙලාවට මගෙ ආදරේ වදයක් වගේ දැනුනත්, මන් ගැන මන් වගේ හිතලා බැලුවොත් එහම, මාව තේරුම්ගත්තොත් එහම, ඔයාට හිතේ සැනසීමෙන්ම ඉන්න පුලුවන් තැනක්, මන් ලග තියෙයි. ඔයාට සනීපෙට ඇස් දෙක පියාගෙන ඉන්න පුලුවන් තැනක්, මන් ලගින් හම්බෙයි. මගෙ හිතේ ඉඩක් වෙන් කරපු කෙනෙක් වෙනුවෙන්, මට පුලුවන් උපරිමය මම කරනවා. කවදාවත් හිතෙන් අතාරින්න බලාගෙන මම කෙනෙක්ව අල්ලගන් නෑ. හැබැයි අතෑරුනොත්, "ආයෙ මේ හිත ඔයාට අල්ලගන්නවත් බැරිවෙයි...💌!" #Foryou #quotes #swagy_quotes🧸 #emotional #creatorsearchinsight

𝓢𝔀𝓪𝓰𝔂 🧸ྀི🧋
𝓢𝔀𝓪𝓰𝔂 🧸ྀི🧋
Open In TikTok:
Region: LK
Tuesday 21 April 2026 16:47:33 GMT
224579
26500
578
1613

Music

Download

Comments

naviya201101h
" :
මමත් ඔය වගේ 😔
2026-04-22 23:33:22
115
supunla39
༄●⃝𝙨𝙪𝙥𝙪𝙣☯ᴮᴼᵞ࿐ :
මට කියාගන්න බැරි දේවල් ඔක්කොම ඔයා කීවෙ කෝමද 🥺❤️‍🩹
2026-04-25 06:22:23
22
tharaka_dilshan18
𝐓𝐇𝐀𝐑𝐀𝐊𝐀18𝐃𝐈𝐋𝐒𝐇𝐀𝐍 :
උබ මං වගේම එකෙක් බන් මගේ දේවල්මයි කියන්නෙ බන්❤️🥹🫶
2026-05-01 18:26:32
8
tharaka517
Aakash madusanka :
මට මං ජිවත් වේනනා කියලා දැනුණා,,,,,,,,, ඒම වේන්න බැරි වේයි 🥺🥺
2026-05-07 08:51:54
5
shobhaweerasinghe
shobha weerasinghe :
මමත් මෙ වගේමයි.තනිකරම මගේ කතාව තනියම ඉන්න තීරණය කරපු එක හොඳද ? 😓
2026-04-25 06:16:17
15
_sansaka_aluthgedara
@_sansaka_aluthgedara :
මං වගේ ඔයත් මහෙත් ඔය guitar එකම තියෙනවා 🙂🍃
2026-04-24 11:04:39
23
chandupa_official
Chandupa 🇯🇵 :
2026-04-24 16:08:21
5
hasantha_sankalpa
Hasantha@ :
matama hadapu ekak 🥺❤️‍🩹
2026-04-27 18:33:44
3
sanjuwa540
Sᴬᴺᴶᵁᵂᴬ…🇱🇰❤️🇦🇪 :
මන් වගෙ,✌️❤️ඒත් අපි ලග කවුරුත් නවතින්නෙ නැහැ,අපිවගෙ උන් පාඩුවෙ තනියම ඉන්න එකයි හොද🥲
2026-04-22 03:56:05
8
sanjuwa270
SANJUWA..🇱🇰❤️🇦🇪 :
මගෙ කතාව
2026-07-01 16:33:19
1
sandaru2326
• Sandaru | दिलानी 💌 • :
Brdh💐💕💌!"
2026-04-22 14:37:14
6
pawan.vidusara
𝐏𝐚𝐰𝐚𝐧♾️🎈 :
Same 😊🤍
2026-06-30 06:16:43
1
dilina.manodye
Dila 😚💐 :
මාත් ඒමයි ඒත් කව්රුත් තේරුම් ගන්නෑ ඒක 🥺
2026-04-23 07:16:43
8
killyou123456
Baby girl❤️‍🩹 :
අනේ මම වගෙමයි🙂
2026-04-29 07:43:44
1
pasanjayaruwan123894959
piyumilakshika649 :
මගේ මුඑ හිතම ඒ ව්දියටම කියපු කොල්ලෙක් බන් උබ ආදරෙයි මචන් 🗣️👌🙌👏👏👏🤝🤝💓💓💓
2026-04-23 15:32:59
11
i_malsha_2003
🍭𝓘м𝖆🎀🤍 :
❤️‍🩹......
2026-04-26 08:47:46
1
hansakadananjay
Ha𝚜𝚊𝚊!"🦕 :
Hariyata man wagemayi 🥹
2026-05-23 03:56:37
3
nethu.bbh0849
s 🖤 :
අනිවා
2026-05-31 11:38:32
1
vidu_pagee1
V_i_t_h_e_s_h_🌸🧚‍♂️❤️‍🩹 :
මගේ හිතේ තිබුනු කියාගන්න බැරි හැමදේම ඒ විදිහටම කීවා 🥺❤️‍🩹
2026-06-08 16:04:52
2
anuhasadeepa711
Anu editzz! :
Real jiwitha❤️‍🩹🤝
2026-04-30 15:05:30
3
hkc.perera2
@Ku_Shi_Ya🤭❤️ :
මාත්🥺❤️
2026-04-28 01:57:58
2
gamindu.dilshan7
Gamindu Dilshan :
මමත්
2026-04-26 13:46:23
2
ravindu.perera37
Ravindu Perera :
මම මයි බං 🥺
2026-04-27 16:01:09
3
naduni909
🖤*නදූ*🖤 :
math e wage🥺
2026-05-16 17:00:12
3
yoshii.20067
Yoshii :
aniwaren ♥️♥️♥️♥️♥️
2026-04-27 03:54:45
1
To see more videos from user @_swagy_q, please go to the Tikwm homepage.

Other Videos


About