@ima.vibes5: බංඩි බබාව ලස්සන වෙන්න අම්මි බිව්ව දේවල් #like #viral #thrending #tiktok #video

Ima Vibes
Ima Vibes
Open In TikTok:
Region: LK
Wednesday 22 April 2026 05:18:37 GMT
540024
23025
119
2331

Music

Download

Comments

cutemimi995
මිමී ❤️🥰 MiMi :
ඔය මොකුත් නොකර සෝස මලක් හම්බුන අහිංසක මං 🥺😊
2026-04-22 16:17:00
314
trineeshiyawedanda
Trinee :
දරුවකුගේ වර්ණය තීරණය වන්නේ ජාන මත. ගර්භනී කාලයේදී ගන්නා ආහාරපාන මගින් දරුවාගේ ජාන මත තීරණය වන දේහ වර්ණයට බලපෑමක් ඇති කළ නොහැකි අතර කුස තුළ සිටින දරුවාගේ සමස්ත වර්ධනයට අප ගන්නා ආහාරපාන සෘජුවම දායක වෙයි.
2026-04-28 03:49:07
76
umanda30
uma ST :
මන්නම් පළවෙනි මාසේ ඉදන් මාස නවයම පෝයට කිරි ආහාර පුජ කරා, බොඪිපුජා තිබ්බා, පුලුවන් හැම වේලේම පන්සලට ගියා, මටත් ඉන්නවා ලස්සන, අහින්සක තැන්පත් බෝනික්කියක්, 🥰🥰
2026-05-07 05:32:26
35
___madhu_____
Madhu🍓 :
ජාන වලට අනුව බබාගෙ වර්ණය තීරණය වෙන්නේ🥰
2026-04-27 10:35:32
11
sagarika1997damayanthi
Saga cretion ( sagarika )🌸❤️ :
කිසිම දෙයක් නොබී වෙනද වගේම සුපුරුදු කෑම කාලත් ලස්සනට එයා අවා මන් ලගට 🥹❤️
2026-04-22 17:25:24
19
yashoda__l
𝓨𝓐_𝓼_𝓗♡ :
සීනි දාන්නෙ නැතුව බොන්න පුලුවන් තරම්. but juice වර්ග නිතර බොද්දි sugar nikan use කරනවට වඩා ඉක්මනට Absorb කර ගන්නවා ඇඟට
2026-04-22 14:37:20
24
chethisachi
🥰Chethi❤️sachi🥰 :
පේර,තැබිලි,දෙලුම් මේ වගේ දේවලුත් ගන්න.මම ගොඩක් දෙලුම්,තැබිලි බියුවා දැනට දුවට අවුරැදු 3නයී එයාගේ පාට තාම නම් වෙනසක් නෑ 🥰❤️
2026-04-23 18:13:18
11
ruvi_94
❤Ruvi❤ :
බබා හම්බුනාද
2026-04-22 12:56:56
14
pavivindani1
👑️🇱🇰 මන්දෝදරි 🇸🇦👑️ :
ඔය මොන මගුලක්වත් නොබ් ලස්සන රැජිණක් බ්හි කරපු මම..🙏❤👑️
2026-04-23 09:24:39
15
dinushi.rohan
Dineshi and Rohan😘 mage pana :
වට්ටක්කා සුප් එක හදගන්න හැටි කියන්නා
2026-04-22 15:56:34
6
666diamond29
Diamond :
හොද බන්ඩි අම්මෙක්. බබා වගේම අම්මත් ලස්සන වෙලා ශක්තිමත් වෙයි. දිගටම බොන්න. සීනි අඩුවෙන් දාන්න. බබා සුදු නොවුනත් ශක්තිමත් වෙයි. විටමින් අඩුවක් වෙන්නෙ නැ 🥰
2026-05-03 08:18:56
1
n_i_s_h77
🌸 N_i_S_h_i 💞 :
wood apple juice හොද නෑ නේද
2026-04-23 04:32:26
3
user1983408104208
🎀 :
Lassana nirogi babek hambenna oni ❤️🥺
2026-05-05 09:02:25
1
shani_1870
𝓈𝒽𝒶𝓃𝒾 𝓈𝒽𝒶𝓃𝒾 ❤️ :
දෙළුම් කන්න තැබිලි බොන්න 👍
2026-04-22 15:20:42
2
thompson.lk
Thompson.lk :
❤️sugar controll කරගන්න...
2026-04-22 15:30:00
4
oshalithisharadilukshi
𝒪ℒ𝒜 🦂! :
Carrot juice is best 🫶
2026-04-22 17:21:34
6
shani_hettiarachchi_99
ᥫᩣ 𝑺Һ𝚊ᶯϊ ×͜× 亗 :
මීකිරි ,නැවුම් එල කිරි තමා හොදම ❤️
2026-04-24 09:46:26
3
meow15325
Kiara :
Genes🫠
2026-05-10 16:17:47
2
sachithilii
sachi 🌷කචල් බචල්☺️ :
වට්ටක්කා සුප් එක හද න විදිහ කියලා දෙනවද🥰
2026-04-23 06:00:30
1
visualvibes69
Visual vibes 👉 :
carrot juice eka hdanne kohomda
2026-04-23 08:08:40
1
pinky_ranulife
pinky_ranulife :
Babala kohomath lassanai
2026-04-22 13:58:33
2
_abhi_fashion
🎀 ABHI_Fashion_🎀🙈👚👕👗🪡🧵 :
මම බිව්වෙම කැරට් ජූස් බීට් රෑට් ජුස්මයි
2026-04-23 03:31:57
1
sanduniupeksha2
Rose~ S Cake :
Palathuru juice bonawata wada normal kanna dr ... Juice haduwahama palathuru wala thiyena thanthu wagema guna adu wenawaa...
2026-04-24 10:51:45
2
frank_s_hima_
හිමා🌸❤👑️ :
hodata vitamin c thiyena ewa kanna 🥰
2026-04-24 10:01:29
1
ayu31605
Ayu❤️ :
Without sugar ගන්න…❤️
2026-04-23 16:14:58
1
To see more videos from user @ima.vibes5, please go to the Tikwm homepage.

Other Videos


About