@jaaasssmmiin: 🚀#oferasparati #Tendenciasdeprimavera #fanttikriden7

𝕁𝕒𝕤𝕞𝕚𝕟𝕖.𝕫𝕘🌸
𝕁𝕒𝕤𝕞𝕚𝕟𝕖.𝕫𝕘🌸
Open In TikTok:
Region: ES
Wednesday 22 April 2026 06:20:22 GMT
59113
718
19
59

Music

Download

Comments

__blnco____
___blnco____ :
el niño?
2026-05-13 12:25:43
16
varrox1
****** :
El niño viene incluido?
2026-05-17 18:55:31
5
unconoaventurero
Un cono aventurero :
eso no es un gasto, es una inversión 😂😂😂
2026-05-16 11:05:35
5
andreeaacabellooo
andreeaacabelloo :
Menuda inversión eso lo compro jajaja
2026-05-22 08:53:38
1
m.s.b_4
🌸 :
jajajajajaajajajaj esta es buena
2026-05-08 17:31:41
2
werf05yt
don Miquel sevilla :
Bájele el precio y te lo comparan seguro
2026-05-11 15:37:14
1
lucia.benedicto.m
Lucia Benedicto Martinez :
🥰🥰🥰🥰
2026-05-24 16:47:37
1
To see more videos from user @jaaasssmmiin, please go to the Tikwm homepage.

Other Videos

දික්කසාදයට පසු දින... මට ඕනි උනා ටිකක් නිදහසේ ඇවිදලා එන්න.. ටවුමට ගියේ මොනවාහරි කරන්නත් එක්ක.. මං රෙස්ටුවරන්ට් එකකින් ෆුල් රයිස් එකක් අරන් බඩ පිරෙන්න කෑවා.. යෝගට් එකකුත් කාලා බීම එකකුත් බිව්වා.. ඒත් මට ඒ මොනවත් හරියට දැනුනෙ නෑ.. උසාවි ගානෙයි ලෝයර්ලා පස්සෙයි ඇවිදලා මට නිකම් හති වගේ.. අඩෝ උඹ තාම කාලා ඉවර නැද්ද.. විජේගෙ හඬින් මං ගැස්සුණා. උඹ කොහෙද හිටියෙ.. උඹ නොදැක්කට අපි උඹ කාපු විදිහ යසට බලන් හිටියෙ.. සතුට වැඩිකමටද එච්චර කෑවේ.. විජේ කියාගෙන ගියා. එයාගෙ කරේ එල්ලිලා හිටියෙ පුතා.. මගෙ කොල්ලා වගේමයි. එක පැත්තක බිරිඳ අතේ එල්ලිලා.. නිකමට ආවා බං. ඒ ගමන් කෑවා.. මං එහෙම කිව්වා.. ඒත් උඹෙ බඩ පිරුනෙ නෑ නේද.. මචං... මට පුදුම හිතුනා. මු/ට දැණුනෙ කොහොම ද හිත කලබල උනාම කෑවට බඩ පිරෙන්නෑ.. නෑවට ඇඟට සනීප නෑ.. බීවට වෙරි වෙන්නෙත් නෑ.. ඒ මුකුත් නෑ මචන්.. විජේ කිව්වෙ එහෙම.. ඒයි අපි යමු මට පරක්කු වෙනවා. විජේගෙ බිරිය ඇවිටිලි කරන්නට විය.. අඩේ මචං මං යන්නද.. උඹ වගේ නිදහස් කූරුල්ලෙක් නෙවෙයිනේ බං මං.. දවසක සෙට් වෙමු.. හැබැයි උඹ ගානෙ.. එහෙම කියපු විජේ බිරිඳ දරුවා සම ගන්න පිටවන්නට විය.. ඔව් මං දැන් නිදහස් කුරුල්ලෙකි.. ඇය දරුවන්ද කැටුව මා පමණක් නොව නිවසද අතහැර පිටවන්නට විය.. වන්දි මුදලක් වත් නොයිල්ලා ඈ ඇගේ හයියෙන් ජීවත් වීමට තීරණය කලාය... සතියකට පසු මා යළි රැකියා කටයුතු පටන් ගත්තා.. වෙනදා වගේ තේ කෝප්පයක් අරන් එයා ආවෙ නෑ.. කෑම පාර්සලය.. ඒකත් නෑ.. තනියම මා මේ ගමනට හුරුවෙන්න ඕනි.. ඈත්තටම මං ඉක්මන් උනා වැඩිද මට සියදහස් වර සිතිනි.. මා අතින් වැරදී සිදු වූ බව සැබෑය.. මා ඇය මගේ මෙහෙකාරිය සේ භාවිතා කර ඇත. මේ තරමටම මගේ වැඩ වලට මා මැලි ඈ තුලින් මා සියල්ල බලාපොරොත්තු වූ නිසාය.. මට සමාවෙන්න බුන්ඩි.. දන්නවද, ඩිවෝස් ඩිවෝස් කියලා ලොකුවට කිව්වට ඒ තීරණෙ ගන්න කලින් සියදහස් වාරයක් හිතන්න ඕනි.. මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන හැඟීම නැති උනාමත් පණ පිටින් ඉන්න මළකඳන් වගේ දැනෙන්න ගන්නවා... ❤️‍🩹🥀 ලෝරා 💛

About