@artwithyasiru: අලෝකා සමග සාමයේ පාගමන බෝ කොළයක 🌷| Aloka the Peace Dog ☸️ | එහිපස්සිකෝ @Aloka the peace dog 🐕 #Aloka #srilanka #buddha

Art with yasiru
Art with yasiru
Open In TikTok:
Region: LK
Wednesday 22 April 2026 09:20:24 GMT
571527
89537
2044
1634

Music

Download

Comments

charii126
charii :
පුළුවන් නම් මේ නිර්මාණය ඒ ස්වාමීන් වහන්සේලාට පිළිගන්වන්න 🙏🙏🙏
2026-04-22 14:03:57
1317
ashensrilanka
Ashen Senarathna :
Pinwanthaya❤️
2026-04-24 12:04:56
350
sha_kya324
𝓢𝓗𝓐𝓚𝓨𝓐 ☁️🤎 :
මෙවා තමා වයිරල් වෙන්න ඔනේ 🥺🤍
2026-04-22 11:29:36
642
edirisinghaa
Prasad Edirisingha :
මල්ලි මේ නිර්මාණය “epoxy Resin “ගෙනවිත් රවුම් හෝ හතරැස් සිලිකන් බ්ලොක් එකක epoxy ලෙයර් එකක් දමලා මේ නිර්මාණය මැදින් තියන්න නැවත ඊලග ලේයර් එක epoxy දමලා නිර්මාණය සම්පූර්ණ කරන්න,,කෙසේ හෝ එ නිර්මාණය විදේශීය ස්වාමීන් වහන්සේට තෑගි කරන්න ඔබට සුභ අනාගතයක් ,,🙏🙏🙏
2026-04-22 16:22:35
122
shaki_60
shakii_29 :
පුළුවන් නම් මේක frame කරලා උන්වහන්සේලාට ලබාදෙන්න.. ලොකු වටිනාකමක් ලැබෙයි ❤️
2026-04-22 15:44:05
189
root.mart92
Root :
Frame කරල දෙන්න ඕක ලොකු වටිනාකමක්.ලැබෙයි.. 🥺
2026-04-23 08:02:02
61
artwithyasiru
Art with yasiru :
යාලුවෝ ඔක්කොටම thank you coment ගොඩක් තියෙනවා ඔයාල ඔක්කොගෙම ආදරෙ නිසා තමා මට මේ ගමන යන්න පුළුවන් වෙන්නෙ ආදරෙයි ඔක්කොටම 🥰❤️
2026-04-23 18:32:17
22
user4796831504971
Rajapaksha Vithanalage :
2026-04-22 14:45:59
23
imesh_bhanuka14
_::Imesh_Bhanuka::_ :
පුළුවන් නම් මේක frame කරලා උන්වහන්සේලාට ලබාදෙන්න..ඔයාට ලොකු ආශිර්වාදයක් ඒක ❤️
2026-04-23 02:52:47
10
sujeewa317
sujeewa :
ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක් 🥰🥰🥰🥰🥰
2026-04-22 14:29:57
21
punsari_96
Punsari Senevirathne :
අනේ මේක ඒ හාමුදුරුවන් වහන්සේලාට පිලිගන්වන්නකෝ....🙏♥️What a blessing talent 🙂🫶
2026-04-23 01:56:40
39
tharuwaaa70
tharuwaaa :
අනේ සාදු අනේ තවත් ලස්සන නිර්මාණ කරන්න පුලුවන් වෙිවා🙏
2026-04-22 14:46:40
13
ilvvvvvvvvvu_
🎒. :
Ado ghinn pennuwnm wtinwh🥰
2026-04-22 16:06:56
5
dinusadee1
💖😘 දිනු ❤️ සදී 🌍💫💝 :
ඔයානම් සුපිරිම වැඩ්ඩෙක්.....ජාත්‍යන්තරයටම යන්න ලැබෙවා හදවතින්ම පතනවා🙏🙏🙏💥
2026-04-23 04:19:19
5
ayoshine2
shani .Ayo🧚🧚 :
හරිම ලස්සනයි....💐🙏
2026-04-23 04:45:43
5
samodpushpika
samod_PUSHPIKA :
සුපිරි❤️✨
2026-04-23 00:46:13
8
chathmalvimukthi0
Chathmal Vimukthi (Melon Boy) :
Wow 💗
2026-04-22 10:37:16
7
user867490136013
111 :
❤️eka nam supiriyk
2026-04-22 10:38:24
7
gaminhshen
Gaming shen :
ඔයාගේ වීඩියෝ එක walk for peace කියන පේජ් එකේ තියෙනවා.
2026-04-24 15:38:47
9
sugandika10
수간디 | Sugandi | சுகந்தி |🦋 :
මේ වගේ වටින වස්තුවක් මං හිතන්නෑ උන්වහන්සේලාට අපෙන් ලැබෙයි කියලා. මොකද මේ කලාව හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..ඔයාට පුළුවන්නම් මේ ආර්ට් එක ෆරේම් කරලා උන්වහන්සේලාට පිලිගන්වන්න. ❤️
2026-04-23 07:04:43
5
kalum761
🪷 Saddham Path🙏🙏🙏🙏🙏 :
🙏🙏🙏🙏
2026-04-24 17:37:37
2
hashiii_____
Hashini Alagiyawanna :
Harima lassanai ♥️
2026-05-03 06:20:38
1
nilankasilva25
nilankasilva25 :
2026-04-28 15:53:03
1
zoa.zoa.123456789zoa
zoa 👀❤️‍🔥💫 :
එකනම් සුපිරියක් හොදේ 😎
2026-04-29 18:17:18
1
_human_kind
HumanKind :
හික්මීම 🥺
2026-04-30 12:39:03
0
To see more videos from user @artwithyasiru, please go to the Tikwm homepage.

Other Videos


About