@rosa_music_official: පුංචි කාලේ අපි ආසාවෙන්, පිස්සුවෙන් බලපු Spellbinder (මායාබන්ධන) කතාව… අදත් මතක් වෙද්දී හිතට එන්නේ වෙනමම හැඟීමක්. ලංකාවේ මේ කතාව මුල්වරට telecast වුණේ 1997 අවුරුද්දේ, ඒක නිසා අපේ පුංචි කාලේ මතක එක්ක මේ කතාවට තියෙන්නේ වෙනමම බැඳීමක්. එදා TV එක ඉස්සරහ ඉඳගෙන බලපු ඒ ලෝකය, ඒ තැන්, ඒ අත්දැකීම්… අවුරුදු ගාණකට පස්සේ මගේම ජීවිතේට මෙච්චර ලඟ වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. Sydney වලට ඇවිත්, ටික කාලයක් ගියාට පස්සේ තමයි දැනගත්තේ මේ කතාවේ සමහර scenes shoot කරලා තියෙන්නේ මම හැමදාම උදේ හවස යන එන තැන්වල, මම වැඩ කරන තැන් අසලම කියලා. එ නිසාම අද මම දිනපතා පසුකරගෙන යන ඒ location ටිකේ photo කිහිපයක් share කරන්න හිතුනා.#spellbinders #foryoupage #fyipシツ #foryoirpage🌸

🎤Charith Perera (රෝසා) 🇦🇺
🎤Charith Perera (රෝසා) 🇦🇺
Open In TikTok:
Region: AU
Wednesday 22 April 2026 10:28:41 GMT
1067
78
6
0

Music

Download

Comments

kapuhenthuduwega
Bhagya :
🥰🥰🥰🥰🥰🥰🥰🥰e adareiiiiii api hmotama
2026-06-01 02:45:34
0
k472624
කුමාරි :
මල්ලි
2026-04-22 10:40:33
0
madumadu0516
𝄟💞≛⃝ MADU𝄟 (R)✮⃝POWERrange :
ඒක මරු
2026-05-05 06:36:54
0
asankamahesh50
Asanka Mahesh ☸️🇱🇰 :
👌👌👌
2026-05-08 05:21:48
0
hiru18693
🇱🇰 hiru🇰🇼 :
💞💞💞
2026-05-04 09:53:06
0
pawandinukaizer
pawan dinu kaizer :
❤️❤️❤️
2026-07-01 15:22:56
0
To see more videos from user @rosa_music_official, please go to the Tikwm homepage.

Other Videos


About