@sanu_4u0: " මං මගේ ජීවිතේ ගන්න තියෙන අමාරුම තීරනේ ගන්න යන්නෙ. 🗣️: ඒ මොක්ද්ද බං" "එයාගෙන් ඈත් වෙන එක🥺❤️‍🩹” අපි හැමෝටම ජීවිතේ එකම එක පාරක් හම්බෙනවා මනුෂ්‍ය ආත්මයක් කවදාවත් දාල යන්න හිතෙන්නෙ නැති.ඒත් මොනා කරන්නද ඈත් වෙන එක නම් තියෙන එකම විසදුම. මං මගේ කතාවෙ ගන්න ආසම නැති තීරනේ අමාරුවෙන් හරි ගන්නවා.මොකද මට එයාව වටිනවා එයාව ජීවත් කරවන්නනම් මට මේ තීරනේ ගන්නම වෙනවා.ඒ මොකද්ද එයාගෙන් ඈත් වෙලා ඉන්න එක.මන් ආය එනකල් පරිස්සමට ඉන්න රත්තරං මොකද මට ඉන්නෙ ඔයා විතරයි! අයිතියක් නැති උනාට ආදරෙයි මං මගෙ පණටත් වඩා🥹😘💗!" #Love #flypシ #srilankan_tik_tok🇱🇰 #sinhalaquotes #sanu

Sanuu!🤍
Sanuu!🤍
Open In TikTok:
Region: LK
Wednesday 22 April 2026 17:36:39 GMT
27604
2242
38
121

Music

Download

Comments

nethu0176667
nethu :
ඉක්මනටම ගන්නව 🙂
2026-06-03 05:27:12
1
sasi_duu
C R U I S E R 💋 :
"Always ❤️‍🩹"
2026-05-10 11:02:13
4
kaviz_01
𝐙 ! 🦕 :
ගත්තා! ❤️‍🩹
2026-06-04 08:20:58
0
malishadeuminie
චුටි කෙල්ල ❤️😍 :
කැප්ශන් එක 🥺
2026-05-10 16:15:30
1
hiru_05.6
LaH!Ru🎀" :
In box 🥺❤️‍🩹
2026-04-29 20:20:19
1
thakshilawijeheva
🥷 :
කොච්චර හිතුනත් තාම මට කරන්න බැරි දෙයක් වෙලා තියෙන එකම දේ 💔🔥
2026-05-03 01:01:49
3
sulo0224
sulo🕳️ 🐬 🇦🇪🌿🇱🇰 :
😘
2026-05-29 16:23:21
1
sahasweerasinghe
Sahas Weerasinghe | :
🥺❤️‍🩹
2026-05-29 16:55:27
1
sinhalasongstiktok
Sinhala Songs :
🥰🥰🥰
2026-05-23 08:12:56
1
nimsarr_
Viԋα_Jαყ :
💔🙂
2026-05-27 09:16:12
1
she__hara.wijesinghe
she__hara.wijesinghe :
🤍
2026-05-25 21:01:27
1
savimadushanka
Sav! 💎 :
💜🥀
2026-05-10 12:22:57
1
dulanji_319
𝓓𝓾𝓵𝓪𝓷𝓳𝓲 🦋 :
@Vinuu siyambalapitiya
2026-05-21 12:51:10
1
_nishu_84_
ꨄ︎ nishu 🧿🪄 :
@V_2 CHATHUWA✨🚵 අදටත් හිතාගන්න බැ ඇයි ඒ ආදරේ මට නැති උනේ කියලා කවදාවත් වෙනසක් නොකර පොඩි දරුවෙක් වගේ ජීවිතකාලෙම බලාගන්නවා කියලා හිතුවත් අද කටහඩක්වත් අහන්න බැරි තරම් අපි දුරස් වෙලා හිතාගන්න බැ මං අතරමං වෙලා ඉවරයි මං මොනවද කරන්න ඕන කියලවත් මට හිතාගන්න බෑ ඔයා එක්ක ඉන්න හීන දැක්කත් ඔයා නැතුව ඉන්න කවදාවත් මං පුරුදු වෙලා ඉදලා නැ ඒත් ඒ පුරුද්ද මට අද ඇති කරගන්න වෙලා කෑවද බිව්වද පරිස්සමට ගෙදර ගියාද මේ සේරම ගැන මං තනියම මගෙ හිතින් අහන තැනට මං තනි උනේ ඇයි කියලවත් මට හිතාගන්න බැ මේ දැනෙන පාලුව මට දරාගන්න බෑ ඒත් ඇත්ත තේරුම් ගන්න මට හයියකුත් නැ මං දන්නෙ ඔයා නැතුව මම ඉන්න දන්නෙ නෑ කියලා විතරමයි සමහරවිට මං කාලයක් ගිහින් ඔයා නැතුව ඉන්න පුරුදු වෙයි ඒත් මං එක දෙයක් දන්නවා මගෙ නොව්නත් මගෙ දරුවෙක් වගෙ මං ආදරේ කරපු ඒ හිතුවක්කාරයට හැමදාම මං ආදරෙයි අද මං එක්ක කතා නොකරට හැම තප්පරයක් ගානෙම මට මතක් වෙන්නෙම ඔයාව ඔයාගෙ ආදරේ ඉතින් මට තවත් කෙනෙක් ගැන හිතන්නවත් බැරි තරම් මං ඇබ්බැහි වෙලා මොන දේ කොහොම උනත් මගෙ ලමයො මං ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න ඔයා හිනා වෙලා ඉන්නවා බලන එක තරම් සතුටක් නෑ තවත් ඒ වෙනුවෙන් මට කරන්න පුලුවන් ඔයාගෙන් ඈත් වෙන එකනම් මං මාව මරාගෙන හරි ඒක කරනවා ඉතින් ආදරෙයි පරිස්සමෙන් 🥺❤️‍🩹🌍
2026-05-04 12:15:21
2
dilaksha0307
~ᴅɪʟᴜᴜ🥂🪐 :
@~Itz__ɴᴀᴅᴇᴇꜱʜᴀɴ🍻⛓ මාත් දවසක මේම කරයි🥺❤️‍🩹
2026-05-05 14:44:23
1
lakmuthu_111
A'🌷 :
🥺❤️‍🩹
2026-04-28 13:55:52
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊😊
2026-04-29 19:22:43
1
shashmitha_ja
shashmitha_ja :
🤍
2026-04-25 04:43:57
1
sahasweerasinghe
Sahas Weerasinghe | :
🥺
2026-04-24 19:16:19
1
To see more videos from user @sanu_4u0, please go to the Tikwm homepage.

Other Videos


About