@waves_dance_troupe: කුඩා කාලේ තාත්තාගේ අත අල්ලගෙන ඇවිදපු ඇය.. අද ඒම අත අල්ලගෙන වේදිකාවේ නර්තනය කරනවා ❤️ එදා ආරක්ෂාවට අල්ලපු අත, අද විශ්වාසයෙන්, ආදරයෙන්, රිද්මයට එක්වෙනවා… තාත්තාගේ ශක්තිය… දියණියගේ ලාලිතත්වය… එකම තාලයක එකට ගැලපෙන මේ මොහොත වචන වලින් කියන්න බැරි තරම් වටිනවා💖 මේක නර්තනයක් විතරක් නෙවෙයි… අපේ සංස්කෘතියේ සුවඳත්, පරම්පරාවෙන් පැවති ආදරයක උරුමයත් එක්ක හදවතෙන් පිටවෙන හැඟීමක් The little girl who once held her father’s hand to walk… Today holds that same hand to dance on stage ❤️ The hand that once protected, Now moves together in trust, love, and rhythm… A father’s strength… A daughter’s grace… This moment where both become one rhythm Is beyond words 💖 This is not just a dance… It carries the essence of our culture And the legacy of a love passed through generations ✨ ✨ 📌 Special Notice — Our Father & Daughter Dance Act is now OPEN for bookings for Weddings, Engagements, Cultural Events & Concerts ✨ 📞 Contact us now to start planning your magical moment! ✨ Make Your Special Day Unforgettable with Waves Dance Troupe! ✨ Planning a wedding, engagement, or any special celebration? Let us add elegance, tradition, and unforgettable moments to your event with our wide range of dance services: 🌸 Couple Dance Acts 🌸 Traditional Wes Dancers 🌸 Cultural & Traditional Dance Performances 🌸 Jayamangala Gatha Ritual 🌸 First Dance Training 🌸 Full Event Dance Choreography 🌸 Surprise Dance Practices 🎉 Everything you need – all under one roof! At a convenient, affordable price, tailored just for you💫 📞 Call us now for a professional and reliable service: 📱 0432 182 922 | 0432 182 996 Conducted by:🕺 Eng.Nadun Liyanage 💃 Ganeesha Malki (BPA – UVPA) Let’s create magical moments together! 🌈 📩 Send us a DM / Inbox #WavesDance #WeddingDance #SurpriseDance #CulturalDance #TraditionalDance

Waves Dance Troupe & Academy
Waves Dance Troupe & Academy
Open In TikTok:
Region: AU
Thursday 23 April 2026 13:18:36 GMT
112084
6746
55
360

Music

Download

Comments

chamindakumara9693
chaminda :
ඔක්කොම හොදයි තාත්තා ආදරෙයි හැබැයි දුව දැන ගන්න ඕනේ සංවර ඇදුමක් අදින්න වෙන කිසිම වැරද්දක් නැ
2026-04-25 15:01:41
85
sidath.chathutang
Sidath Chathutanga :
වැඩෙිනමි හොදයි ඒත් සංවර ඇදුමත් දාගත්තානමි තවත් ලස්සනයි දුවෙි
2026-04-29 00:57:42
13
udara231
udara Jayatunga :
ලස්සනයි❤❤❤
2026-06-27 13:35:01
0
dayanathurugiriya
dayan :
Dress එකේ කිසිම වරදක් නැහැ ane
2026-04-25 00:40:31
12
wt_holidays_srilanka
Ranga Ekanayake #WTH :
හරිම හැඟීම් බර පරිස්සමෙන් වැඩ කරන තාත්තෙක් දුවට ඉන්නෙ
2026-04-27 17:06:49
0
m.r.madu
M.R Madu❤️❤️ :
🥰🥰 අපරාදෙ😳
2026-06-04 21:05:44
0
kucky1995
lucky f.do :
තාත්තාකියන්නෙම අනන්තයක්❤️
2026-04-26 03:01:00
0
asankaidunil345
Asanka Idunil 🇱🇰 🇱🇰 🇱🇰 :
තාත්තා කියන්නෙ මහ මෙරක්........🥰🥰🥰🥰
2026-04-25 16:44:24
0
eyegamezone
Akila :
2026-04-25 07:51:48
0
user6796292815733
Nuwan :
supiri kella
2026-04-25 15:47:29
1
_amigo__666
amigo_666 :
2026-04-25 13:44:57
2
ragul.ragul57
Ragul Ragul :
monahd bn me dress eka aiyoooii
2026-06-03 15:53:06
1
anderi.deiu8
anderi.deiu8 :
2026-04-26 03:42:11
1
meshakthishon
Meshak Thishon :
Eka hondai 🥰 but duwage dress eka samara aya dakina vidiya wenas 🥰vena kisi aduwak nh 💙good vibe ✌️
2026-04-24 19:10:58
3
r_sanjee___van
Raji 🇸🇬 :
මුං කියන විදියට ළමාසාරිය ඇඳං නටන්න යන්න තියෙන්නෙ 😪🤚
2026-04-25 04:33:49
8
sadaruwann5
Sadaruwan :
මරු 👌 😳
2026-06-04 16:57:53
0
samindudilshan
Samindu D Bandara Photography :
😍❤️
2026-04-24 16:05:32
1
janith.kanchana1
*"JANITH RAJAPKSHE"*🔱⭕🔱 :
💙💙💙
2026-04-25 14:18:22
1
To see more videos from user @waves_dance_troupe, please go to the Tikwm homepage.

Other Videos


About