@shely_quotes: අම්මා වගේ මාව බලාගන්න සැර කෙල්ලෙක් හම්බුන දවසට මම !❤️‍🩹 #foryou #foryoupage #fyp #shely_quotes #trending

𝐒 𝐇 𝐄 𝐋 𝐘
𝐒 𝐇 𝐄 𝐋 𝐘
Open In TikTok:
Region: LK
Thursday 23 April 2026 15:51:36 GMT
550900
50695
1328
10064

Music

Download

Comments

ishanudara10
👑️ ishan 🖤 udara 👑️ :
අම්මා වගේ බලාගන්න පුලුවන් අම්මාටම විතරයී බං... 🙂❤️
2026-07-13 15:06:48
2
pasiyaofficial44
pasi boy ♥️🇦🇪 :
අම්මා වගේ කවුරුත්ම නෑ ♥️✌️
2026-04-24 04:46:20
113
gimhan__23
G :
කීප දෙනෙක්ගෙන් බලාපොරොත්තු උනා ඒත් ඒම උනේ නැ! ආයේ කවුරුත් ඕනේ නෑ, අම්මාව පණ වගේ බලාගෙන එයා නැති කාලෙක තනියම ඉන්නවා!!! ☺️♥️
2026-04-24 15:36:47
17
thanuwa_87
🕊️THANU❗️🖇️🍁 :
හම්බෙලා ඉවරයි😽❤️
2026-04-24 07:49:01
28
zecy.c11
𝖅𝖆𝖈𝖍𝖎𝖓´ 🎭 :
ෆිල්ම් එක මොකක්ද බන් කියහන්කො පුලුවන් එක්කෙනෙක්
2026-04-24 03:36:39
11
x.dasun_
DASUN ! 🤍 :
මේ ලෝකෙ අම්මා තරම් හිතට දැනුනූ සහ ආදරනීයම තැනැත්තිය අම්මා පමනයී ! ❤️
2026-04-26 15:23:13
6
old........is......gold
r҉as҉ha҉a q҉uo҉te҉s🏴‍☠️💤 :
like ටිකක් dannako please
2026-04-26 08:38:21
3
m_a_d_u68
ꪻ𝑴__||☺️💫💋"ᥫ᭡ :
mokkd film eka🥺
2026-04-25 08:17:37
4
no.ruby_
no ruby👻_ :
mokakda film aka🥺
2026-04-24 16:34:25
1
bimu.2010
| Bimuu__^" :
අම්ම තරම් අපිට කවුරුත් ආදරේ නෑ බන්❤️🥺
2026-04-24 09:51:43
4
user424926685548
user424926685548 :
අම්මයි හම්බෙන කෙල්ලයි දෙන්නම පාර්වල් දෙහෙක එන දෙන්නෙක් ,ගොඩක් පරස්න එන්නෙ එ දෙන්නම එක්කෙනෙක් කර්ගන්න ගිහිම්.! ❤️
2026-04-25 03:03:00
1
lakiya_20030
🫣🤍__ ラクシャン・❗️カヴィドゥ__🤍🫣 :
Amma wagema thama 🫣🥺
2026-06-14 17:27:34
0
prageethiroshan2
N.A :
අම්මෙක්ගෙවත් ආදරේ ලැබිලා නැති මන්🙂
2026-04-24 14:22:03
1
kavishkanadun1
kavishkanadun :
Hambela iwarai sadahatama eya vitharai❤️
2026-04-24 13:48:42
1
eran20095
꧁☬☸𝙀𝙧𝙖𝙉_𝙓_𝙒𝙝𝙚𝙚𝙡𝙕☸☬꧂ :
🤧🥺e wage kenk thama
2026-06-14 10:14:16
0
singal.boy.100.k
꧁ঔৣ☬✞Ⱡ₳₭₳༻꧂ :
kawadawat katawat mge amma wenna bh mokad amma kiyanne ammat 😌❤️
2026-04-24 08:58:25
1
gaming.mahiya4
GAMING MAHIYA 😼💋 :
hmm 🥹💋
2026-05-02 10:40:46
0
joyalroy18
♥️👀 Roy .🫀✨🍃 :
ammagai ayagai wenasak na ,dennam magana ithin ♥️😘🥺
2026-04-25 08:49:42
1
gaveen_kanishka146
👉GaiYa⛓official 👿 :
Ehema kenek hmbuna nm ada kochchr satutin adaren inna puluwnda 🥺❤️‍🩹
2026-06-07 12:46:53
0
ex_levin
ᥫ᭡ ~දි ~ලා ~ ⦂ 🐰💫 :
මං අම්මා කියලා කෙනෙක්ව විශ්වාස කලා එත් අන්තිමේදී එයා කරලා තියෙන්නේ බොරුව 🙂🙌💔
2026-05-20 09:39:20
0
alienlanka_
D.Lakshan 😩💖 :
😂😂 සුපිරී.
2026-06-22 01:05:07
0
hansana.nimshan
hansana nimshan :
❤️💝 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න මැණික 🩷❤️
2026-07-08 13:20:14
0
udara.lakmal
Udara lakmal 🇱🇰🇲🇾🇶🇦 :
හම්බුනු දවසට 🥺
2026-06-28 04:32:14
0
shenalhirushan
shenal hirushan :
already I have😁🥰
2026-06-14 01:47:26
0
troski108
M A D U W A 🔥⛓️ :
Me film eke name mokkd 🙃
2026-04-27 11:42:46
1
To see more videos from user @shely_quotes, please go to the Tikwm homepage.

Other Videos


About