@kavindyathennakoon11: එක තැනකදි මිනිස්සුන්ට හරියනවා, එතනින් එහාට කවුරු සාප කරත් වැඩක් නෑ කියලා මං දැක්කෙ මගෙන්මයි! ඔව් මට මාව විශ්වාසයි! People hit their turning point eventually. After that, let them curse all they want— None of it works anymore. I learned that through my own journey. Yeah, I trust myself! ♥️ Voice by Kavindya Thennakoon! #reality #10millionviews #womenpower #trueenergy #trend