@mo.sy.16.tiktok: #CapCut 🖤

قٌسوُرٍة || ١٤١٣ هــ 📚
قٌسوُرٍة || ١٤١٣ هــ 📚
Open In TikTok:
Region: DE
Thursday 23 April 2026 21:59:08 GMT
8689
846
0
22

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @mo.sy.16.tiktok, please go to the Tikwm homepage.

Other Videos

ඩුබායි සුද්දාගේ ගෝලයින්  කුඩු තිප්පොලකින් කොටුවෙයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ඩුබායි සුද්දාගේ' මත්ද්‍රව්‍ය ජාවාරමේ බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන බෙදුම්කරු ඇතුළු සැකකරුවන් 7ක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය පැකට් කරන තිප්පොළක් වැටලූ අවස්ථාවේදී මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. එහිදී රුපියල් ලක්‍ෂ 15කට අධික හෙරොයින් ග්‍රෑම් 50ක් හා අයිස් ග්‍රෑම් 25ක්, එම මත්ද්‍රව‍ය පැකට් කිරීමට උපයෝගී කරගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොල, ජංගම දුරකථන 4ක්, මෝටර් රථයක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා අනෙකුත් උපකරණද මෙහිදී සිය භාරයට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

About