@diary_of_rumi: ඔවුන් බැදීමක් ඇති කරගන්නේ ලේ ඇට මස් නහර වලට කා වැදුනු හෘද සාක්ශියක් ඇතිවයි. ඔවුන් සැමට ආදරයෙන් කාරුණිකව සලකන්නේ හදවතින්මයි. ඔවුන් ඔබ ඉදිරියේ ඔවුන්ගේ සිත් තැවුල් කියනවා නම් සතුටු වෙන්න. ඔවුන් ඔබ සමග තර්ක කරනවානම්, ඔවුන් වේදනාවෙන් කෑ ගසනවා නම්. එත් ඔබ සතුටු වෙන්න මොකද තාමත් ඔවුන් කැමති ඔබත් සමග සිටීමට. සිත ඇතුලෙන් බැදී සිටී. භයානකම දේ තමා ඔවුන්ගේ නිහඬ වීම වෙනදා මෙන් කියවන්නෙ නැත්තන් ඉල්ලිම් වෙනුවෙන් සටන් නොකරයි නම් ඔවුන් ඔබ ඉදිරියේ කදුලු සලන්න අකමැති නම්. එ තමයි ඔවුන්ගේ අත හැරීමේ පලමු පියවර. සමහර විය එය ඔබට දරාගත නොහැකි වෙවී තමන් වෙනුවෙන් කවුරුවත් නෑ කියලා දැනගත්තාම ඔවුන්ගේ සිත් ගලක් වෙන්න පටන් ගන්නවා. කිසිම කෙනෙක් කෙරෙහි හැගීමක් නැතිව යනවා කොටින්ම කිව්වොත් ඔව්න් වෙනුවෙන් මැරෙන්නම් කිව්වත් ඔව්න්ට කිසිම ගානක් නැතිව යනවා සැබෑම ආදරයක් හම්බුනත් ඔව්න්ට එය ගැන කිසිම හැගීමක් නැතිව යනවා. තව දෙයක් කිසි දිනක එ හිත්වල පලිගැනීමක් නැත. වෛර කිරීමක් නැත. සන්සුන් සිතින් නිහඬ වීමක් හා අතහැරීමක් පමණක් සිදු වෙයි. එය පලිගැනීමක්, වෛර කිරීමකට වඩා භයානකයි....🤍 මෙ තමයි අදිකව ආදරය කරන පිරිමි! (Diary of Rumi)
Diary of Rumi
Region: LK
Friday 24 April 2026 06:09:50 GMT
Music
Download
Comments
𝓜𝓮.𝓶𝔂𝓼𝓮𝓵𝓯.𝓪𝓷𝓭.𝓲 :
දැන් මට තේරෙනෝ මගේ ආදරේ තීන වටිනාකම 💜️
2026-04-28 17:28:36
15
SteVy 🖤 :
දුක් විදින හිත් වලට නිවෙන්න පුලුවන් තැනක් ලැබෙනවා කවදහරි දවසක.ඉවසන්න .ගමනක් යන්න දකින උන් ඇස් ලොකු කරලා හැරිලා බලන විදිහට . එච්චරයි . ❤️🥰
2026-04-25 10:46:01
30
AK House Plan :
captions please ❤️🩹
2026-04-26 03:52:58
9
tracka 🤪 :
මටවත් මම ගැන තේරුමිගනින බැරුව හිටිවෙ එිත් මෙකෙන් මම ගැන කියල ෙ තියෙනවා සහ ඇතිත කවදාවත් තරහක් වෛරයක් නැ එිත් කවදාවක් එපා
සහ හරි අමුතු මිනිහෙක් මම ☺️
2026-04-28 13:38:30
2
🆂🅰🅲🅷🅸🅽 ✌︎㋡ :
2026-04-28 20:19:53
1
Sandaru :
I'ts me
2026-04-26 05:35:51
6
R_a_n_u 🪬🍃 :
Mm Telling Truth ❤️🩹🥺
2026-04-25 17:48:14
3
⚔️Supun👑️Sayuranga⚔️ :
බැඳීම් කියන්නෙම දුකක් 👍
දුකක් අතිකරන බැඳීම් අමාරුවෙන් හරි අතහැරලා ඉඳීම තමයි සැනසීම 👍
2026-04-28 17:26:36
1
ᴘᴜʙᴜᴅᴜ_🍄🍁 :
මටත් දැන් වෙලා තියෙන්නෙ ඔක තමා 🥺
2026-05-08 10:12:14
1
Lahiru Shanaka :
💯 Agreed ♥️
2026-04-25 06:41:08
2
Ravindu_Muthukumara :
damn trueee 🙂
2026-04-27 01:00:31
1
Gavee 🚫 :
It's me ❤️
2026-04-26 12:39:09
1
Chamara :
ඇත්ත 🥺❤️
2026-04-26 08:19:41
1
Dulaa 🪐 :
Att ❤️
2026-04-27 06:48:47
1
thushara :
hm 🙂
2026-04-27 09:10:07
1
Himsara :
🙂mm
2026-04-26 03:43:38
2
Mano Nadi :
ඇත්ත........❤️🔥
2026-04-27 05:56:39
1
Meenu Maheshi :
I need someone 🥺
2026-04-25 16:46:45
1
Meenu Maheshi :
I need 🥺
2026-04-25 16:47:08
3
krishad_0 :
Im silent with Whole world. Not for only one person ❤️🩹
2026-04-27 12:10:44
2
gaming mahiya :
e mama 🙂❤️🩹
2026-04-27 07:39:06
1
Niluk Anderson :
ආදරෙයි ඒ වචන ටිකට 🥺❤️🩹
2026-04-26 17:11:21
1
𝓡𝓔𝓓. :
🙂 හරියටම කියලා.තියෙනවා 🙂💔
2026-04-25 16:36:19
1
Akila lakshan :
aniwa🥺❤️
2026-04-26 11:21:26
1
To see more videos from user @diary_of_rumi, please go to the Tikwm
homepage.