@lin_a_s_o: මාව තනියම දාලා ගිය හැමෝටම ස්තූතියි. උඹලා නිසා මම මට ආදරේ කරන්න ඉගෙන ගත්තා. මම බිසී උනාට, උඹ වෙනුවෙන් මම වෙලාව හොයාගත්තා. උඹ බිසී කියලා මාව අමතක කරා. ඒත් කමක් නෑ. අද මම දන්නවා මට මම ඉන්නවා කියලා. මගේ කඳුළු පිහිදගන්න මගේ අතම ඇති කියලා. මගේ හිත හදාගන්න මගේ හිතම ඇති කියලා. තනියම අඬපු හැම රැයකට පස්සේ ඉර පායනවා. තනියම වැටුන හැම තැනකින්ම මම තනියම නැගිට්ටා. ඒ හයිය මට ඇති. බූට් කාපු කොල්ලටයි, කෙල්ලටයි, ආදරෙන් පැරදිච්ච ඔයාටයි, මහ රෑට හොරෙන් අඬන ඔයාටයි, මේකයි කියන්න තියෙන්නේ: උඹ වටින්නේ නැති තැනකට උඹේ කඳුළු දෙන්න එපා. උඹව මතක් වෙන්නෙවත් නැති කෙනෙක් වෙනුවෙන් උඹේ නින්ද නැති කරගන්න එපා. උඹට උඹ ඉන්නවා. ඒ ඇති. කාලය හැම තුවාලයක්ම හොඳ කරනවා. අද නැති වුන මිනිස්සු හෙට උඹේ හිනාව බලන්න ආයෙත් එයි. එදාට උඹ තව ශක්තිමත් වෙලා ඉන්න ඕන. අන්තිමට, "I love you so much" කියලා උඹටම කියන්න ඉගෙන ගනින්. ඒක තමයි ලෝකේ ලස්සනම ආදර කතාවේ පටන් ගැන්ම. ❤️ #iloveyousomuch #Iloveyousomuch

𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
Open In TikTok:
Region: SA
Friday 24 April 2026 06:44:22 GMT
33565
894
21
448

Music

Download

Comments

thusi0939
🇱🇰🇱🇰නදි කුවෙට් අහස යට 🇰🇼 :
ගල් වගේ හිත්වලට ආදරේ කරම ඔහොම තමා 😌😌😌
2026-04-24 14:59:10
1
disna_07
DISNA🇮🇹🦋 :
හ්ම්ම්ම්ම්
2026-05-21 21:25:30
0
www.tiktok.com.hatelove
Hate love :
ම්ම්ම්ම් 🖤
2026-06-03 11:09:12
0
sunethrasunethra877
💗🌷🌺sunethra 💕💕🌷 :
ඒක ඇත්ත... තමන්ට තමන් විතරයි 🥺🥺🥺💗
2026-06-24 15:40:13
0
mereenaroshini
Meree 🇱🇰❤️🇬🇧 :
ඒක ගැන හිතන්නෙ නැතුව කතා කරන්නෙ නැතුව ඉමු..🥺
2026-06-23 21:02:35
0
ramoni.kanthi
Ramoni Kanthi :
හ්ම්
2026-05-14 16:57:33
0
ameliya.mihindi
💗🇱🇰මිහින්දි අමේලියා🇱🇰💖 :
හ්ම්ම් කමක් නැ මට මම ඉන්නවනෙ😳😳
2026-05-03 18:13:42
0
sanju_19807
Sudu Ammi❤️💐 :
100%
2026-06-17 03:11:48
0
kokilawanigasekara
kokila 🌥️ :
Very true 😞
2026-05-03 18:07:02
0
_rd1996_
~ARD~ :
hmmmmmm
2026-05-17 18:45:29
0
ruwi641
Ruwi :
හ්ම්
2026-05-23 17:06:04
0
withanage79482
D. p.. v.... ❤️❤️💞💞💞💞 :
hmmm
2026-05-17 20:54:19
0
sadun2023
madu :
hnmm
2026-04-24 12:12:10
0
thiliniwedagedara
TJK @88 :
🥹❤️‍🩹💔
2026-05-31 17:12:42
0
hiru04261
Hiru :
❤️❤️♥️♥️♥️♥️♥️
2026-05-25 08:16:42
0
krisha.nip
💖 Krishani 💖 :
👍
2026-05-16 18:20:57
0
nishandeshapriya9
Nishan deshapriya :
💯👌
2026-05-04 15:01:38
0
user30410834187797
chani :
👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥
2026-06-16 16:20:30
0
haduwalahaduwala
kumari haduwala 💕😍 :
😳😳😳
2026-04-24 08:11:24
0
janaki.kumarasing3
jahakikumarasing :
🥰🥰🥰❤️❤️❤️
2026-06-16 20:40:45
0
To see more videos from user @lin_a_s_o, please go to the Tikwm homepage.

Other Videos


About