@shaii....0: #CapCut Doctor: මේ පේශන්ට ඩෙංගු රක්තපාතේ Ammaa: අනේ ඩොක්ට මගෙ ළමයා 😭😭 Doctor: බය වෙන්න එපා අම්මා මීට වඩා වයස අය මෙහෙම වෙලා ඉදලා සනීප වෙලා ගෙදර ගියා 🙂 මගේ අම්මා මේ අවුරුදු 23ටම මට මෙහෙම ලෙඩක් හැදුන පලවෙනි වතාව මුලින්ම ඩොක්ට ලෙඩේ ගැන හරියට කිව්වම අම්මා අඩපු හැටි බය උන හැටි මන් මේ කාලෙටම අම්මා එහෙම බය වෙනවා දැකලා නෑ ලේ ගන්නකොට කැනියුලා ගහනකොට අම්මා එක විනාඩියක්වත් ඒ දිහා බැලුවේ නෑ අම්මා මට රිදෙනවට එක පොඩ්ඩක්වත් කැමති නෑ ඒත් අම්මට ඒ දේවල් ඉවසන්න උනා නර්ස්ලා ඇවිත් ලේ ගන්නකොට එක ලේ එක ගන්න දෙතුන් පාර කටු ගහනකොට එයා සෑහෙන්න පිච්චෙන්න ඇති හොදටම අමාරු වෙනකොට ඇදෙන් අඩියක් බිමට බහින්න නොදී මාව බලාගත්තේ එක රැයක්වත් නිදාගන්නේ නැතුව මගේ ලගින් හෙල්ලුනේ නැතුව මගේ ලගින්ම් ඉදියේ මගෙ අම්මා කවුරු කොහොම ජීවිතේ ඉදියත් අම්මා තරන් කවුරුත් නෑ ඒක තමයි ඇත්ත අපෙන් වාසියක් බලාපොරොත්තු නොවී අපි ලගින් ඉන්න එකම මනුස්සයා අපේ අම්මා 🥹🤍 #CapCut #fyyp #trendingviralvideo #momlove
Shaii🍄🦋🧚♀
Region: LK
Friday 24 April 2026 08:28:57 GMT
Music
Download
Comments
Sohan :
දැන් එයා සතුටින් 🥰🤗
2026-04-24 09:42:34
1
Ashi 👣 🇱🇰 :
පව් නේද, මාස දහයක් බඩේ ආදරෙන් හදලා, අවුරුදූ 23ක් කෑමත් දීලා, එහෙම් අහද්දී, එයාගේ ඇගේ කොටසක්මයි ඔයා. ඒක මේ ආත්මේම එහෙමයි 💛👍
2026-07-29 01:40:01
0
A💋🪬 :
වචන 😊❤️🩹
2026-04-24 17:16:35
2
アヴィ🛸 :
Loke 🥺🌍❤️
2026-04-25 15:07:28
1
ANGEL 🎀 " :
Amma 🥹❤️🩹
2026-04-25 00:22:42
1
Rishu 🥀🦋 :
🥹🫂
2026-04-29 17:30:02
1
Senu's Diary 🦄 :
❤️🥺
2026-04-27 14:39:20
1
Nithini Sathsarani 🎀 :
🥹💗
2026-04-26 02:46:52
1
Bhagi :
🥺🥺🥺
2026-04-25 14:01:49
1
Chamu ☆ :
🥺❤️
2026-04-25 01:36:32
1
𝗠𝗮𝗦𝗵𝗜_ ᥫᩣ :
🥰🥰🥰
2026-04-24 16:31:49
1
🧿 M E T H M I 💜️💋 :
🥹
2026-04-24 08:35:00
1
To see more videos from user @shaii....0, please go to the Tikwm
homepage.