@by_laurawild: "ආදරේ " ආදරේ කියන්නෙ මෙහෙම එකක් කියලා කාටවත් ස්ථිර නිර්වචන දෙන්න බෑ. එක එක්කෙනාට ඒක දැනෙන්නෙ පේන්නෙ එක එක විදිහට. සමහරු ආදරෙයි කියල කියනවා ඒත් කරන්නෙ නැහැ, සමහරු පැලෙන්නම ආදරේ කරනවා ඒත් කියන්නෙ නැහැ, තවත් සමහරු කටින් කිය කිය වද දිදී ආදරේද කියල අහ අහ උතුරන්න පුපුරන්න ආදරේ කරනව. වෙනස් වෙන්නෙ නෑ නෑ නෑමයි කිව්වට අනිත් හැමදේම වගේ ආදරෙත් වෙනස් වෙනවා. කාළය, වෙලාව , වයස, අත්දැකීම්, මේ දේවල් අනුව ආදරේ පෙනෙන, දැනෙන, ඕනවෙන, විදිහ වෙනස් වෙනවා. සමහරු පෙන්න පෙන්න ආදරේ කරනවා සමහරු හංග හංග කරනවා ,ඔය දෙකම හරිවත් වැරදිවත් නැහැ , ආදරේ නිසා සමහරු මරාගන්නවා, සමහරු මැරි මැරි දරාගන්නවා, තවත් සමහරු බලා ඉන්නවා, සමහරු අයිති කරගන්නවා ආදරේ කරපු පලියට, ආදරේ දැනුන පලියට දෙන්නෙක් විවාහ වෙන්න සුදුසු වෙන්නෙ නැහැ, විවාහයට ආදරේ විතරක් තිබිල මදි. ප්‍රේමයයි විවාහයයි කියන්නෙ එකක් නෙමෙයි දෙකක් එක එක්කෙනා තම තමන් ඉන්න සමාජ මට්ටම්වලට අනුව දාගත්ත සීමාවල් මිසක් ආදරේට දවසක්, වයසක්, කාලයක් ,සීමාවක් නෑ.. අපි මොන මොන කතා කිව්වත් හැඩ වැඩ දදා මොනවා ලිව්වත්, ආදරේ කියන්නෙ තනිකරම පුද්ගලානුබද්ධ තීරණයක්. ඒක දැනෙන, කරන කෙනාට මිසක් එලියෙ ඉඳන් එහෙම හොඳයි මෙහෙම හොඳ නෑ කියලා බලන අයට ඒකෙ හැඩ රුව දිග පලල තීරණය කරන්න බෑ. ආදරෙයි නම් ආදරෙයි! එච්චරයි. 🌹 🌕Ruu #Love #loveyou #lovestory #lovequotes #Love
Laura 🪽
Region: LK
Friday 24 April 2026 12:04:05 GMT
Music
Download
Comments
Thaaru :
man asama oyge me muhude video walata ❤️
2026-04-25 15:39:20
11
𝓜🪐✨ :
Caption plzz
2026-06-15 03:14:34
0
Kalindu Ashmitha :
caption plz
2026-05-02 12:13:25
2
7.11 🎀🤍💋 :
බලන් ඉන්නවා... 🤍💐🫶🏻
2026-05-11 10:08:42
0
Sithu>4 :
Caption please
2026-05-03 07:17:06
0
ꪜꫀ🅽︎u̶𝕣𝕒 ❤️ :
Caption plz 🤌
2026-06-04 21:29:53
0
asheni nilanga :
අපෙ ආදරේ..❤️❤️
2026-04-24 13:44:23
1
Dini 🦋 :
True 💐
2026-05-12 14:13:22
0
𝐀𝐃𝐄𝐄 ┃🩵✨ :
Captain eka oni 🥹
2026-04-26 19:44:10
0
10 : 12 🤍°• :
that's true🥹💗
2026-05-10 13:48:14
1
_DASHI_ 😗🌸 :
Caption pls
2026-04-26 05:16:37
0
Nipz 😍 :
Caption plz
2026-05-16 12:51:36
0
𝐒𝐡𝐚𝐧𝐮"💋🇯🇵! :
caption plz ❤️🩹
2026-05-06 15:16:34
0
𝗕𝗔𝗦𝗛𝗜 🇱🇰 :
Caption plz🥺
2026-04-27 02:10:28
0
𝗗𝗲𝘀𝗵𝗵🖤 :
@Chutyy 🫶❤️ @乇丂丨ᗪㄩ ! 💋 @💕Chenu. doll🌹🧚♀️ @☆°🦋_ℍ𝕒𝕤𝕙𝕚_🦋°☆ @🍁S🍁
2026-06-13 18:25:17
2
DINITHI ...💤 :
❤️❤️
2026-04-27 14:16:23
1
kavindu :
😊❤️
2026-04-28 03:04:21
1
@__seww 🩷__ :
👀❤️
2026-04-25 02:12:18
2
Cheth_ :) :
❤️
2026-04-25 19:12:42
0
Saja 11:11🧚Hansi🍃 :
❤️❤️❤️
2026-04-24 13:21:28
1
🌺🌺🌺 :
🥰🥰🥰
2026-06-05 04:50:19
0
thinu~ :
💖🥀
2026-05-15 16:45:42
0
Sadu_girl 00🤍🥹💐 :
🤍💐
2026-05-11 13:21:11
0
P🧚🏻♀️ :
🥺❤️
2026-04-29 19:56:01
0
hiruu_sa :
❤️
2026-05-21 17:16:52
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.