@whos._lizz00: කිසිම මනුස්සයෙක්ට මට දැනෙන මේ හැඟීම නම් දැනෙන්න එපා! තමන්ගේ ජීවිතේ හැමදේම එඩිට් නොකර බෙදාගන්න තමන් තෝරගත්තු මනුස්සයව, ජීවිතේට එක පාරක් විතරක් අපි දෙන special ආදරේ අයිතිකාරයාව තමන්ට අයිති වෙන්නේ නෑ කියන හැඟීම මගේ තරහකාරයෙක්ටවත් දැනෙන්න නම් එපා! කවුරු මොන කතාව කිව්වත් මොන නොගැලපීම තිබ්බත් පපුව ගලවලා දෙන්න වුණත් ලෑස්ති වෙලා ඉදපු මනුස්සයව කිසි වෙනසක් නැතුව මුලු ජීවිතේම බෙදාගෙන එකට ජීවත් වුන මනුස්සයව අනේ සතෙකුටවත් නැති වෙන්න නරකයි! මං කරපු පුංචිම හරි පිනක් තිබුණොත් අනේ තුරුල් කරන් ලඟ තියාගන්න පුළුවන් වෙන්න මට, "මගේ ආදරේ"! මට ඔයා මා හුඟක් මතක් වෙනවා ජීවත් වෙන්න හරි අමාරුයි දැනෙනවා! ඊටත් වඩා ලේ නහර කකියද්දි ඔයාගෙ ආදරේ මොනතරම් බරද කියල මට තේරෙනවා රත්තරන්!🙂❤️‍🩹 #fyppppppppppppppppppppppp #lizzsdairy

whos._lizz00
whos._lizz00
Open In TikTok:
Region: LK
Friday 24 April 2026 16:03:32 GMT
144217
12561
157
572

Music

Download

Comments

see_mees22
Nuvi_0822❤ :
ජීවිතේට එක මනුස්සයෙක් එනවා.. අපි එයාව අපේ ජීවිතේම කරගන්නවා.. ළග ඉන්න තප්පරෙත් නැතිවෙයි කියන හැගීම දැනිලා ඇස්වලට කදුළු පිරෙන තරමට අපි ඒ මනුස්සයට ආදරේ කරනවා.. තමන්ගෙ මුළු දවසම ඒ මනුස්සයගෙ වචන මත ඩිපෙන්ඩ් කරනවා හැබැයි.. දවසක ඒ මනුස්සයා අපිට තේරුම් කරලා දෙනවා.. ආදරේ කියන්නෙ සදාකාලික හැගීමක් නෙමෙයි කියන එක.. තාවකාලික බැදීම් ඇතුලෙ මහ හුගක් බලාපොරොත්තු තියාගෙන අන්තිමට ඔයාගෙ සතුට වෙනුවෙන් මගේ සතුට කැප කරනවා කියන තැනට ඒ මනුස්සයා තමන්ව අසරණ කරනවා.. ඉතින් ජීවිතේට එක පාරක් විතරක් එන ඒ මනුස්සයා අපිට තේරුම් කරලා දෙනවා.. ආපහු කිසිම කෙනෙකුට ආදරේ නොකල යුතු බව!!!
2026-04-25 09:17:14
90
dewwwwwwwww07
Dew ♥️🧸🧿 :
එත් එයා දැන් නැ කියලා හිතෙද්දි ❤️‍🩹🍁
2026-06-21 06:07:55
0
dinu_417
dinu_🦋 :
Eth eya wena knkge ☺💔
2026-04-25 15:18:01
14
hirunikasthuriarachchi
හිරු | hiru | ஹிரு 🤍 :
වෙන කෙනෙක්ට අයිති වෙනකන් බලන් ඉන්න උනා ❤️‍🩹
2026-04-26 23:37:51
6
prasadipdisanayaka330
𝕻𝖗𝖆𝖘𝖆𝖉𝖎.𝕻. :
ඒත් අපිට අපේ වෙන්න බැ කියලා මතක් වෙද්දී 🥺😔
2026-04-26 18:51:19
3
_sayu_444
Sayu Gunawardhana 💕🦋 :
අදටත් ඒ හිස්තැන පුරවන්න බැරිවුන කාටවත්ම 🙂 ❤️‍🩹 කවදාවත් බැරි වෙයි !
2026-04-26 13:50:51
5
_marie_ya_
Mariya :
I felt it😖😖🙂
2026-04-26 13:31:50
1
_imesha_24
@𝐇𝐢𝐫𝐮 🤍" :
මමත් ඒ හැගීම විදිනවා🙂
2026-04-25 16:29:13
2
chethi0824
Chethi-0824 :
එයාව මට අයිති නැහැ කියලා දැනෙද්දි 🥹😫
2026-04-26 16:32:08
1
shanidusanjana
❤️Sanju__ Fernando_❤️🫂💍 :
I missed her..... 🥺🥺🥺💔
2026-04-25 14:52:22
2
panda_aegii
S ♡´ :
ඇත්තටම ඇත්ත 😇💔
2026-04-25 12:29:15
2
_chithu_1001
_ƈ.💗 :
Hm..🙂💔
2026-04-26 16:32:48
1
09_hansa
හංස :
එහෙම වෙනවා... 🥹🥹
2026-04-25 14:35:22
1
chikuu._0
B🐼 :
Caption plz
2026-04-25 14:40:43
1
chamu___2007
Chamu🦋 :
Eth dan eya mn gawa na🥺💔
2026-04-26 05:57:06
1
ediri_0
ediri_0 :
caption eka oni
2026-04-25 14:55:28
1
kau_s_h_i
> 𝑲 🍄 :
caption plz
2026-04-25 15:37:22
0
user4939583765886
විශාරා🥰விஷாரா🥰 :
ඒ හැගීම විදින්න හරි අමාරුයි😌😌
2026-04-25 16:37:59
0
user1634101815111
Cl!Fy🐽 :
caption ekh deko🥺
2026-04-25 13:53:45
1
s.a.n.s.h.i8
අහස් සෙරිනා🍂 :
ඒත් ඇත්තටම අපි කරේ එයාගෙ ජීවිතේ ඇතුලෙ .අපේ කියල ජීවිතයක් හොයපු එක නේද?
2026-04-28 01:21:11
1
haziii0907
Haziii☃️ :
Caption ek oni 🥺
2026-04-25 15:05:45
1
pasiya8322
Pasiya :
එයා ටිකක් ඉවසුව නම් එදා මාව තේරුම් අරන් රණ්ඩු වෙන්නැතුව දවසක මගේ තේරීම එයා වෙන්න තිබ්බා🥰. ඉවසීම තිබ්බ නම්. එයාලා එදා බය කරපු විදිහට මම මාර විදිහට අසරණ වුනා🥺 එදා හොදින් ඇහුවනම් මේ දේ නොවෙන්න තිබ්බා
2026-04-26 08:57:07
2
sa_chhhhh
Abinyaaa 🎀 :
Caption please
2026-04-25 10:34:53
1
_ma.zaa5
M.🐙 :
Caption plz
2026-04-25 13:10:35
1
To see more videos from user @whos._lizz00, please go to the Tikwm homepage.

Other Videos


About