@javierrojasecc: Otro ramo buchon con snoopy ✨ #quevedo_ecuador🇪🇨 #floreseternas #ramosbuchones #rosaseternas #emprendimiento

· J A V I E R·
· J A V I E R·
Open In TikTok:
Region: EC
Saturday 25 April 2026 01:10:34 GMT
2588
163
2
8

Music

Download

Comments

eternas_by_lizzy
Eternas By Lizzy 🌻 :
Ayy cuanto arte hacesss😳✨
2026-04-27 23:05:11
0
ibeths_shine
Ibeth's shine :
Hermoso ramo 💗
2026-04-25 02:50:16
0
To see more videos from user @javierrojasecc, please go to the Tikwm homepage.

Other Videos

කවුද වැඩිපුරම ඉරිසියා කරන්නෙ? කවුරු හරි ඇහුවොත්
කවුද වැඩිපුරම ඉරිසියා කරන්නෙ? කවුරු හරි ඇහුවොත් "ආදරේදි , බැඳීමක් ඇතුලෙදි වැඩිපුරම ඉරිසියා කරන්නෙ කවුද?" කියල බහුතරයක් හිතන්නෙ ඒ ගෑනු කියල... ඒත් මගෙ උත්තරේ වෙන්නෙ "වැඩියෙන්ම ඉරිසියා කරන්නෙ පිරිමි" ගෑනුන්ගෙ ඉරිසියාව හැමෝටම පේනවා.. ඒකට හේතුව තමා ගෑනු ඉරිසියා කරන්නෙ හැමෝටම පේන්න... ඒත් පිරිමි ඉරිසියා කරන්නෙ උන්ගෙ ආත්මෙටම දැනුණ එකම එක ගෑනියකට පේන්න... ඒ වගේම තමයි... ගෑනු ගොඩක් දෙනෙක්ට එක එක විදියට ඉරිසියා කරනවා... ඒත් පිරිමි... උන් එක එක විදියට එකම එක හිතකට ඉරිසියා කරනවා... ගෑනුන්ගෙ ඉරිසියාව බැල්මෙන් වුනත් මනින්න පුලුවන් වුනාට... පිරිමින්ගෙ ඉරිසියාව මනින්න පුලුවන් වුනේ විහිළුවක්, නැත්තන් ලොකු හිනාවක් පිටිපස්සෙන්... ඒ ඉරිසියාව තේරුම් ගන්නනම් හොඳ අවබෝධයක් ඕනිමයි... ඉරිසියාව කියන්නෙ ගෑනුන්ගෙ ආගමක්... ඒත් පිරිමින්ට ඒක බොළඳ හැඟීමක්... ඉතින් උන් කැමති නෑ ඒ බොළඳකම තමන් ගාව තියෙනවා කියල කිසි කෙනෙක් දැනගන්නවට.. (ඔව්, උන්ගෙ පට්ට ලොකුකමක්නෙ තියෙන්නෙ 🙂) ඒත් එහෙව් පිරිමියාටම තමන්ව පාලනය කරගන්න බැරිවුණා එකම එක ගෑනු හිතක් ගාවදි... ඉතින්, උන් පට්ට fail වුනා එතනදි... එහෙව් තැන්වල හිත අස්සෙ හැංගුණු බොළඳ හැඟීම් සේරම ඉබේම එළියට ආවා උන්ටත් නොදැනී... සරලයි... කවුරුහරි මගෙන් ඇහුවොත් "ආදරේදි නැත්තන් බැඳීමක් ඇතුලෙදි වැඩියෙන්ම ඉරිසියා කරන්නෙ කවුද?" කියල.... ඔව්... මං නම් කියන්නෙම "ආදරේදි වගේම බැඳීමක් ඇතුලෙදි වැඩියෙන්ම ඉරිසියා කරන්නෙ, පිරිමි ! ❤️‍🩹

About