@tharindi.kawshalya: සමහර වෙලාවට අපිව ලෝකෙට හඳුන්වලා දෙන්නෙ අපි නොහිතා කරන දේවල් වෙන්න පුලුවන් 🥺🤍✨️#tranding #coversong #srilankan_tik_tok🇱🇰

Tharindi Kawshalya
Tharindi Kawshalya
Open In TikTok:
Region: LK
Saturday 25 April 2026 07:29:08 GMT
672914
97785
1838
2850

Music

Download

Comments

hashan2009
𝕸𝖗. 𝕳𝖆𝖘𝖍𝖆𝖓 :
🥺💞මහණ උනා නම් ගොඩක් කට්ටියගේ හිත නිවන්න තිබුනා..බුදු සරණම වෙන්න ඔනේ..කවදාවත් වරදින්න එපා..🥺💗
2026-04-25 13:40:37
2026
dilsarapawan5
dilsarapawan :
මන් හිතුවෙ එකපාරට background sound එක කියල 🙏🌝
2026-04-25 12:39:03
1722
929283929283ksk
ජීවිතය කෙටියි..සසරමග දිගයි🙏💓 :
පුදුම හඩක් ඒක බුදු සරණයි 💞
2026-04-25 11:39:08
1046
dineshperera05
Dinesh perera :
මේවගේ හඬ පිහිටන්නෙ පෙර පිනට ඒවගේ හඬක් අහන්නත් අපි පින් කරල තියනව. ඔය හඬට ඇස්වහක් වදින්න එපා. කොල්ලො ඔයාට බුදුසරණයි. මහා වෙසක් තෙමඟුල පේන මානයේ මේ සිරි ලකට පින් ඇත්තෝ පහළ වෙනව. ඔබට දීර්ගායුකෝ බව......
2026-04-25 17:23:05
386
pathumfernando433
Pathum_Fernando :
ඉඩෝර හමාර කරන වැසි ඕවා.... ❤️❤️❤️
2026-04-26 04:39:49
136
elegantcraft8
Elegant Craft :
අවස්තාවක් ලැබෙනවානම් 👌 හැංගිච්ච දක්ෂතාව ලොකෙටම පෙන්නන්න😊 ලස්සනයි ❤️
2026-04-26 14:15:32
39
madusanka0601
🅰️mila :
හාමුදුරුවන් ටික් ටොක් කරන කාලේ මේ කොල්ලා වැඩ කරන ගමන් මනුස්සයෙක් ගේ හිතක් හරි නිවනවා❤️
2026-04-25 16:56:45
63
aroshafr_____
𝓐 𝓻 𝓸 𝓼 𝓱 𝓪 😈🥀🇯🇵 :
කොච්චර දක්ෂ මල්ද සමහර වෙලාවට නිකන්ම පරවෙන්නේ🥺 Voice woow❤️
2026-06-11 23:07:08
8
awishka9874
Awishka☘️🙂 :
Fb eke viral ynawa oi ❤️
2026-04-25 16:44:40
250
muthu_girl4
Muthu_Girl♥ :
ඒ මාරම ලස්සනයි🤗♥️🥰
2026-04-25 11:09:00
183
thusharajdbro
thusharajdbro :
සොබදහමින් ලැබෙන දෙවල්👌👌👌❤️❤️❤️❤️
2026-04-26 15:38:10
24
kaveebaby2010
@ kavee baby🥺🌍 :
අනෙ මාරම ලස්සන කටහඩක්... මහණ උනානම් හැමෝගෙම හිතනිවන චූටි සාදු කෙනෙක් එයත් ...බුදු සරනයි..☺️☺️☺️☺️
2026-05-08 11:20:57
7
chulika1715
Chulika Darshani :
මාරම ලස්සන කට හඩක්..හිත නිවෙන කවි බණ ලස්සනට හිත නිවන්නම කියනව🥰
2026-04-25 13:13:30
47
chamara_offlcial_tik_tok
🇱🇰C_h_a_m_a_r_a 🇰🇷💸 :
පෙර පිනකට හම්බේච්ච ලස්සන කට හාඩක්
2026-04-25 14:20:03
20
kavee...536
༺Kavee༻ᴳᵒᵈ :
ලොක්කා ගේ වොයිස් එක වගේ නියමයි ❤️❤️❤️
2026-05-05 11:28:58
6
user1994352030665
Wish ❤ :
මාරම ලස්සනයි හිත නිවෙන කටහඬවල් 💓
2026-04-29 10:07:50
6
chethanasanjanani
chethana🙃 :
e voice eka nam 💗
2026-04-25 12:03:33
16
honeyjhone1
Honey-Jhone :
හරිම ලස්සනයි පිංවන්ත කොල්ලෙක්
2026-04-26 06:41:29
9
rashmitha041
彡ℝ𝕒𝕤𝕙彡 :
eka venama level ekak ❤️
2026-04-25 11:54:15
10
hansijayasinghe22
Hansii__ ✨🎀 :
Thaththa 🥺💗
2026-04-25 11:31:38
7
muthufernando05
Muthu Fernando :
අම්මෝ ඒ වොයිස් එක. අගයන්නම ඔනේ හැකියාවක් ඒකනම්. මෙයට මේ හැකියාවෙනුත් කවදාහරි තැනකට එන්න පුලුවන් උනානම්....
2026-04-25 12:43:25
28
sigma.girl635
🥰🥰Sigma Girl 🤭🤭 :
anehh e karanada🖤🖤🤍🤍
2026-04-25 11:26:10
9
dju_dinuuh
DJU.Dinurangi :
මුලින් හිතුවෙ බිත්තියෙ මොකක් හරි බුද්ධ නිර්මාණයක් කරනව ඇති කියලා 🤍✨️❤️‍🔥 හිත නිවෙනව ඒ කටහඩවල්වලට 🥺✨️
2026-04-27 13:17:51
8
itzmekavee03
𝐊 >🫀 :
අපි එක්ක 1 පන්තියේ ඉදන් හිටිය බැජියෙක් මේ 😁❤️
2026-04-25 13:53:50
15
To see more videos from user @tharindi.kawshalya, please go to the Tikwm homepage.

Other Videos


About