@shehan_weerasinghe: #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #foryou #fyp #fypシ゚ #foryoupage

Shehan Weerasinghe
Shehan Weerasinghe
Open In TikTok:
Region: LK
Saturday 25 April 2026 10:44:21 GMT
1500777
188373
1589
1748

Music

Download

Comments

x_robin777
© GT 💍🌎💖 :
විසික් කර හාමුදුරැ නමට වඩා පහත් වෙලා එයාට ඒ දේවල් දෙන හාමුදුරුවන්ට නම් එකෙන්ම respect ❤️
2026-04-25 15:58:44
3521
damith4443
꧁༒⃑Damith⃜༒꧂ :
දන්දීපු පින ඒ වේලාවේම අනිත් පැත්තට ඇයට ලැබුනා🙏❤️
2026-04-25 15:01:34
1921
anjula2948
Anjula :
ඒ අහින්සක මනුස්සයාගේ දානය විසික්කරේ ඇයි .දානය දානයමයි කවුරැ දුන්නත්.අනික් සාමීන්වහන්සේලට respect ❤️
2026-04-26 03:47:25
290
chamila7518
Chamila :
නමුත් ඇයට පිනක් කර ගන්න එ දානය බාරගන්න තිබ්බා....තමන්ට තියෙන අවසන් පොඩි දෙයක් අතාරිනවා කියන්නේ ලොකු පිනක්......
2026-04-26 01:39:54
157
perera0091
Kavi Perera :
සැබෑම බෞද්ධ දර්ශනය…❤️
2026-04-25 16:15:27
385
chamiboy24
C4K 1M  🎭 :
සියල්ල හැරදා යා යුතුයි ☸️🤍🙏
2026-04-25 14:15:23
436
user26038243530770
🖤ℌ𝔦𝔰𝔥𝔲🖤 :
එකට නම් දුක හිතුනා ලස්සන දර්ශනයක් ❤️🙏❤️
2026-04-25 11:54:43
188
vizbrow1
vizbrow1 :
නිවැරදි දර්ශනය🙂✔️
2026-04-26 16:01:40
48
bad_liyo
BAD_LIYO :
ඇස්දෙකේ කදුලු පිරුනා මටවත් නොදැනීම 🥺
2026-04-26 10:14:21
18
sadun.ishara4
𝖓𝖎𝖘𝖆𝖑🤍 :
දිට්ටදම්මවෙදනිය කර්මය ඇස් දෙකෙන්ම දැක්කෙ අද🙏සාදු සාදු සාදු🙏🙏🙏
2026-04-25 15:33:32
53
chooti_kolla2
Nimsara....❤️‍🩹🔥 :
දීමෙන් හොද දීම දන් දීමයි 😊🙏
2026-04-26 04:29:41
26
hasheneranjana
Hashen Eranjana official 💗 :
දෙයක් දුන්නොත් ඒක කවදාම හරි අනිවාරෙන්ම ලැබෙනවාමයි 🙏💗
2026-04-26 04:28:09
25
user571150602381
its me <♥️shashi♥️> :
දුන් දානය විසික්කරපු හාමුදුරුවෝට වඩා අනිත් හාමුදුරුවන්ට නමස්කාර 🥹🙏
2026-04-28 10:02:26
12
shanramdima
Sh𝙰n Randi𝙼a :
සිරාවටම කඳුලු ආව ඒකටනම් 🥺🙏
2026-04-25 15:20:13
40
pasindu__mahesh
💢 Pasindu M ( Photo Arts 📷) :
දුන් දෙයක් තමයි ආපිට ලැබෙන්නෙත් 🙏🌹
2026-04-29 03:13:48
10
senura.rashmika90
Senura Rashmika :
කර්මය දිට්ඨදම්මවේදනීය උනු අවස්ථාවක්...☸️🪷
2026-04-28 07:05:51
6
tiktokreha1
R 👾 :
budusaranayi 💗
2026-04-27 12:08:31
5
praniigirl
¢ℌѦηʊʊ💖 :
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻
2026-04-26 09:00:24
5
pasindu.pramod29
Traval pasiyaa 🤍💋 :
අද උදෙ පාන්දරම දැක්ක ලස්සනම video එක 💐🥺
2026-04-26 03:34:07
13
dewsara.anuhas3
Anuhas_🦕🤍! :
මෙක දකිද්දි දැනෙන සතුට 🥺❤️
2026-04-26 13:10:06
7
teddy96012
𝓐𝓢𝓗𝓘 🕊️💦 :
එකටනම් මාර විදියට හිතට වැදුනා 🥺🙏🙏
2026-04-25 12:10:49
28
kaveesa_
Kaveesa :
ඒ සිතුවිල්ලම ඇති එයාට නිවන් දකින්න 🥺❤️🙏
2026-04-25 17:55:20
22
kelum_dhananjaya13
DHANANJAYA🪼 :
සියල්ල හැරදා යායුතුයි♥️
2026-04-25 16:22:06
10
bima7.21
𝐁𝐈𝐌𝐒𝐀𝐑𝐀 10:25  💋 :
දන් දීමේන් ඇස් මනා පිටම ඇයට ඒ පැත්තටම ලැබුනා🙏
2026-04-25 16:09:13
23
x_dil_14
C | 💜️ :
💐♥️උපදින හැම ආත්මයකම buddhist වෙල උපදිත්වා ආත්මයක් තිබ්බොත් 🥺
2026-04-25 15:52:02
12
To see more videos from user @shehan_weerasinghe, please go to the Tikwm homepage.

Other Videos


About