@chamod__hirushan: නතර කළ තැනක සිට ආයෙමත් ඇරඹුමක් ලියන්නට තිබුණා නම් අපූරු කතාවක්... මඟහැරුණු හන්දිවල අතහැරපු හීන ටික අහුලගෙන එන්නට තිබුණා නම් ආයෙමත්... සමහරක් තීරණ "වැරදියි" කියා දැනෙන විට කාලයත් හරි හුඟක් ඉගිලිලා ගිහින් අද නොකියාම ගොළු වුණු ඒ ආදරේ වචන ටික පැවසන්න තිබුණා නම් සෙනෙහසින් යළිත් හෙට... තත්පරෙන් තත්පරය ආපස්සට කරකවා වරද්දපු තැන් සොයා එකිනෙක හරිගස්සා ජීවිතේ ලස්සනම සිතුවමක් ලෙස ඇඳලා ලෝකයට පෙන්වන්න තිබුණා නම් සිනාසී... හැබැයි මිත්‍රයා•• අතීතය කියන්නේ ආයෙත් නෑවිදින මාවතක් එහි තැන් තැන්වල වැළලුනේ අපේම දුර්වලකම් එදා ඒ වැරදුණු තැන් අද අපට පාඩමකි හෙට දවස දිනන්නට දෙන ලොකුම ශක්තියකි.. අතීතේ රිදුම් දෙන තැන් එලෙසම තිබෙන්නට හැර අලුත් මංපෙත් සොයා පියවරක් තබමු පෙරට... නුඹ අතින් ගිලිහී ගිය ඒ සුන්දරම දවස් ටික හෙට දිනයේ හමුවේවි ,වඩා අර්ථවත් ලෙස..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

𝐒 𝐇 𝐀 𝐀 𝐍  𝟏𝟏:𝟏𝟕  ᥫ᭡。
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Open In TikTok:
Region: LK
Saturday 25 April 2026 14:20:33 GMT
245999
22917
459
1046

Music

Download

Comments

chethugirl345
✨චේතු✨ :
අනේ ඔව් දෙයියනේ සමහර තීරන නිසා මට මන් ගැනම පව් කියලා හිතුනා
2026-04-26 16:33:52
17
shani.keshu
❤️shani.keshu❤️ :
caption එක ලස්සන යි...🥰 නමුත්... අතීතය අතීතය ක් විතර යි.... වර්තමානයට ඒ අතීතය එපා.... මම නම් එහෙමයි හිතන්නේ.... අනාගතය වෙනුවෙන් සාර්ථක වෙන්නයි ඕන...❤️❤️❤️
2026-04-27 06:43:02
11
ishara.madushanka24
ishara madushanka :
ඔව් ඒක ඇත්ත jivithee...?????🥺🥺🥺🥺
2026-06-07 09:34:20
4
dinuu_nethuu
H&D 💗 :
මං නම් ආසම නැ ආයේ අතීතෙන් වැඩක් නැ උන දේවල් උනා. මං හිතන්නේනම් මගේ අනාගතේ ලස්සන කර ගන්න එක ගෙන විතරයි ☺️❤️‍🩹
2026-04-26 17:23:37
6
cary.girl0
Cary girl💗🐼 :
හ්ම්❤️‍🩹🙂
2026-05-07 11:43:57
1
user6111421757063
ආදරෙයි වස්තු :
ඇත්තම කතාවක්
2026-05-24 15:42:29
2
rasikadamayanthir1
𝘳ꪖ𝘴𝓲 💔🥀 :
hm🥹
2026-05-10 13:52:11
2
hasini1655
hasini :
ow ane ❤️
2026-05-18 06:00:37
2
janitha.warnakula5
Janitha Warnakulasuriya :
hmm
2026-05-20 11:51:06
1
saduuh.girl
@ saduuh girl@@#-tik tok page :
ow ane😫😭
2026-05-24 12:41:44
2
_dinu_45k
𑁍ࠬܓ 𝓦𝓻𝓲𝓽𝓮𝓻 𝓓𝓲𝓷𝓾 🍒 :
caption plz🙂
2026-05-25 10:37:35
3
imeshithennakoon
🦋⁂༄𝙄𝙢𝗲𝙨𝙝𝘪༄⁂🦋 :
මල්ලී..❤️🥀
2026-04-30 20:30:32
3
krxsha55
KRXSH👀💋.• :
caption eka dhnnako suddh
2026-05-24 18:36:53
3
nethu13924
Nethu🥰❤️❤️ :
aththa ☺️
2026-05-22 06:31:01
1
inoka.pushpakumar45
Inoka Pushpakumari :
Hmm
2026-04-30 02:02:14
2
hashi3667
𝐇𝐚𝐬𝐡𝐢..❤️𝖈𝖍𝖚𝖙𝖎.❤️ :
Hmm
2026-04-28 15:57:23
1
hashini.lakshitha
n :
hm🥺😔
2026-06-05 03:44:49
1
s..d..i..j
S..D..i..j :
Hmm
2026-05-09 15:15:58
2
nikka..6
𝘔𝘙 𝙽𝙸𝙺𝙺𝙰㋛ :
Captain eka onee
2026-05-22 18:27:16
3
savindya.galagama
SAvinDya_GalAgaMa :
Caption eka dennako🥹🥹🥹
2026-05-07 08:56:40
1
ishara.maduwanthi10
Ishara Maduwanthi :
hmm
2026-04-29 11:19:00
2
gaweshboy7
👑Gawesh_mihiranga_official 99 :
Aniwa...😊💔
2026-05-01 11:13:11
1
rabitgirl3
🦋𝄟⃝ 03.27𝄟⃝🦋 :
mn caption eka gannam 🥹
2026-05-03 09:28:41
2
shenu.max2007
❤️Shenu Shenu❤️ :
Captain eka plz
2026-05-01 09:56:53
2
nikiy.girl2
rose :
හ්ම්
2026-04-30 13:46:20
2
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm homepage.

Other Videos


About