@d_s_official: 🖋️🔖: සමහර වෙලාවට හිතෙනවා ඇත්තටම ඔයා මගේ ළඟින් හිටියා නම් කියලා...🥹 (අනේ ඔයා හිටියනං ළඟ...🥺) මහ ලොකු දේවල් නෙවෙයි...නිකන් අපි දෙන්නා එක ළඟ වාඩි වෙලා කිසිම කතාවක් නැතුව පාර දිහා බලාගෙන හිටියත් මට ඒ ඇති..🥹 (තනියෙන් ඉන්න එක හරි අමාරුයි..🥺) එක එක ප්‍රශ්න..එක එක වැඩ කන්දරාවල් මැද්දේ මට දැන් ඕනේ ඔයාගේ උරහිසෙන් පොඩ්ඩක් ඔලුව තියාගෙන මගේ හිතේ තියෙන හැමදෙයක්ම...හැම දුකක්ම....පුංචි වෙලාවකට...(පුංචි තප්පර ගානක් ඔයා ගාවින් ඉන්න තිබ්බනං..🥺) අමතක කරන්න විතරයි...මට මගේම කියලා දැනෙන...මාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා ඔයා විතරයි කියලා දැන් මට තේරෙනවා..🥺 (ආදරෙදි දුර කියන්නේ වචනයක් විතරයි නේද...😴) පොඩ්ඩක් කළුවර වැටීගෙන එද්දී...රෑ උනාම...අනේ මන්දා කියා ගන්න අමාරු නෙවෙයි කියාගන්න බැරි මොකද්දෝ දුකක් හිතට දැනෙනවා...🥺 (ඔයාටත් එහෙම නේද..🥲) Phone එකේ photo එකක් දිහා බලන් ඉන්න එකයි..msg එකකින් ආදරේ කියන එකම විතරක් නෙවේ ආදරේ කියන්නේ...🥺 මට ඒක විඳින්න ඕන...මට ඔයාගේ අතින් අල්ලන් ඉන්න ඕන..🥺 පොඩ්ඩක් උකුලට ඔලුව තියං නිදා ගන්න ඕන..🥺 ඇත්තටම මට ඔයාව පපුවට තුරුළු කරන්...මම ඔයා ළඟ ඉන්නවා...මන් ඔයා එක්කම ඉන්නවා...මන් ඔයාව තනි කරන්නේ නෑ කියලා කියන්න තිබුණා නම්...🥺 මම හිතන්නේ මගේ හිතේ තියෙන හැම රිදීමක්ම...හැම දුකක්ම...ක්ෂණිකව නැති වෙලා යාවි...🥹 (මන් ඉන්නේ මනෝ ලෝකේ තාම...හරියට ඔයා වගේ...🥺) ආදරේ කියන්නේ සරලවම මහ දෙයක් නෙවේ...දෙන්නට දෙන්නා ඕන වෙලාවෙදි අතාරින්නේ නැතුව ළඟින් ඉන්න තිබුණා නම්....ඒ හොඳටම ඇති...🥺 හිත අස්සේ ලොකු පාලුවක් තියෙනවා ඔයා ළඟ නැති හින්දා..🥺 (හිනාවෙලා ආතල් එකේ හිටියට බෑ....හරි අමාරුයි දරාගන්න..🥺) ඒත් ඒ පාලුව අස්සෙත් මම වැඩියෙන්ම ආදරේ කරන්නේ ඔයා මගේ ළඟට එන ඒ දවස එනකල් මග බලන් ඉන්න එකට...🥹 (අනේ ඉක්මනට මන් ගාවට එන්න..හරි පාළුයි...මට ඔයා නැතුව බෑ...🥺) හරි ආසයි ඔයාගේ ළඟින්ම ඉන්න තිබ්බා නම්...🥺💍💓 #fypシ゚#foryoupage#fyyyyyyyyyyyyyyyy#sunset#viral_video @𝐋 𝐔 𝐂 𝐈 𝐅 𝐄 𝐑 !☁️

D a r k - s h a d o w e s ☁️
D a r k - s h a d o w e s ☁️
Open In TikTok:
Region: LK
Saturday 25 April 2026 15:17:47 GMT
28356
3640
36
173

Music

Download

Comments

nanduhepshiba
🖤🎧 :
Caption eka කියවන්න තරම්වත් හිත හයිය නැ 😞 මොකක්දෝ අමුතුම දුකක් දැනෙනවා 💔🥺 ඇයි කියලා හිතාගන්න බැ 😭
2026-05-26 06:05:48
4
shanu_2117
𝐒𝐡𝐚𝐧𝐮"💋🇯🇵! :
එහෙම හිතුනට කරන්න දෙයක් නෑ කියලා හිතම පිළිගනිද්දි දුක 🙂❤️‍🩹
2026-05-18 20:27:12
1
25ishugirl
IsHu_🫦🤍✨ :
අයිතියක් නැති මනුස්සයෙක් දිහා හිතේ ආදරේ ගොඩක් පුරවන් කියාගන්න බැරි දුකක් එක්ක බලන් ඉන්න තරමක් 🥺❤️‍🩹
2026-06-14 14:38:53
1
thuru____3
Thurya Heshani.....🧚💕 :
caption ek denn puluwnd🥺
2026-04-26 03:37:36
2
38anny2
ASHI🧸🍂 :
හැඟීම්........ 💝
2026-05-17 15:28:27
1
yessah__99
×͜× 𝓨𝓮𝓼𝓼𝓪𝓱 𝔁 99  ★࿐ :
2026-06-12 05:42:28
0
ishuu___01
Ishadi_sewmini 🐣 :
🥺💔
2026-05-26 08:31:35
1
miss_pretty_026
sehaa🦋💫💗 :
@Sithuu🤍"🥀.....🫀 Ane ow dewiyanee mee caption ekaa.. eeka kiyawala nikan pissu wagee😭🥺😫🫀
2026-05-08 15:28:03
3
user8887023171712
oshii 💗 :
@Sahan👻 caption එක බලන්න කෝ ලමයෝ 💗😫
2026-04-28 05:29:09
1
k_tharaka_
K Tharaka 🇨🇦💙 :
😖🖤
2026-05-08 12:54:32
1
shnimmiliyanage
mihiliya :
❤️❤️❤️💐
2026-04-26 08:08:58
1
danuwa_quotes
11.11 vibe🤍🫀 :
😌🤍
2026-04-26 04:37:45
1
prasannarangana1
Prasanna Rangana :
😍😍😍
2026-04-25 15:32:01
1
dakshina.kavindu
Dakshina :
❤️‍🩹
2026-04-25 16:37:52
1
kaushalyachathurani
Kaushalya Chathurani :
🥺❤️‍🩹
2026-04-25 15:33:16
0
sarithmandara
Manu ☁️ :
🥹✨
2026-06-02 04:59:15
0
To see more videos from user @d_s_official, please go to the Tikwm homepage.

Other Videos


About