@thilakarathnehomes: අද අපි කතාකරන්නෙ අඩු වියදමකින් නිවසක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට අපි කලින් ලිපියේ නවතපු තැන සිට ඊලග පියවර ටික.😊 හරි, අපි නැවත්තුවෙ නිවාස සැලසුම් ශිල්පියෙක් හොයාගන්න තැනින. ඔන්න දැන් ඔයා ලග දල සැලස්මකුත් තියන්වා, එකතු කරගත්ත පොටෝ ටිකකුත් තියන්වා. දැන් ඔයා සැලසුම අදින කෙනාට ඉඩමත් පෙන්නල කියන්න ඔයාට වෙන්න ඕනි විදිය. මොකද ගෙයක් හැදෙන්න ඕනි ඔයාට ඕනි විදියට මිසක් වෙන අයට ඕනි විදියට නෙවෙයිනේ. ඒතනදි ඔයාගෙ අදහසට ගැලපෙන විදියට තමා අනිත් වැඩ ටික වෙන්න ඕනි, හැබැයි ඉතින් ඔයත් කරන්න පුලුවන් දෙයක් සැලසුම කරන්න. දැන් සැලසුම් ශිල්පියා එයාගෙ වැඩ කොටස කරනකම් ඔයා කැමතිනම් විතරක් හොයන්න වාස්තු විද්‍යාත්මක ශිල්පියෙක්. වාස්තු හොරෙක් නෙවෙයි, මොකද මෙතනින් තමා කෙලවෙන්නෙ පුතේ..😁 මොකද කායික ලෙඩ හොද කරන්න ලේසි උනාට මානසික ලෙඩ හොද කරන්න ටිකක් අමාරුයි..ඒ නිසා පුලුවන්නම් ඒ වැඩ ටිකත් කරල දාන්න.මේ ටිකනම් ටිකක් වැඩිපුර දැනුවත් කරන්නම්, මොකද දැන් කාලෙ වැඩේට කෙලවෙන්නෙම ඔන්න ඔතන. ඔක්කොටම කලින වාස්තු වල මුලික ටික ගැන අදහසක් ඔයාට තියෙන්න ඕනි.ඒ නිසා ඒ ගැන අර සැලසුම අදිනකම් ඔයා හොයන්න.දැනුම කවදාවත් අපතෙ යන්නෙ නෑනෙ. ඕකත් ඉතින් එක්තරා විදයාවක් තමා..ඕනිවට වඩා කියලා මට බැනුන් අහන්න වෙයි, 😒 මොකද හැමදේම අහක දාන්න බෑ අපිට, අපි මේ තියන සොබාවික බූමිය තමා අපිට ඕනි විදියට වෙනස් කරන්නෙ, එතකොට ටිකක් හිතන්න වෙනවා ඉතින්. මේක මම කියන්නෙ ඒ ශාස්ත්‍රය බොරු කියන මතේ ඉදන් නෙවෙයි, සාමානයෙන් අපේ මිනිස්සු මොකක් හරි සාදාරන හේතුවකට දෙයක් එපා කීවම අහන උන් නෙවෙයි. හැබයි ඉතින් ඕක ගෙහිමියාට අපලයි හරි අශුබයි හරි මොකක් හරි ඉස්සරහට දාලා දුන්න ගමන් ඔහෙලා ටිකක් ඇබරෙන්වනෙ. මෙන්න මේ කතාව පොඩ්ඩක් තෙවනි ඇසෙන් බලලා හිතුවනම් හරි..😒 කමක් නෑ, දන්න ටිකක් සරලව කියන්නම්කො, මොකද හැම කෙනාම ටික ටික හරි දැනුවත් උනානම් හොදයි කාට කාටත්, මොකද අපේ අය දේවාරූඩයෙනුත් දැන් වාස්තු බලන්වා, නිර්මානයේ වෙනස් වෙන්න ඕනි තැන් පූජා තියලා වෙනස් කරන්වා..ඒ වගේ සුන්දර දේවලුත් වෙනවා ඉතින්. ඒකයි මම් කිව්වේ, ගෙයක් හදනකොට අපිට කෙලවෙන හොදම තැන ඕක..😊 හරි, දැන් මූලික සිද්දාන්ත ටිකක් කියන්නම්කො, මොකක් හරි ඔය ඔලු වලට එයිනෙ 😒 පලවෙනිම දේ තමා එක එක කොටස් එන දිශාවන් ටික. *.හරී ඕකෙ උතුරේ ඉදන් නැගෙනහිරට එනකම් ගෙයි ප්‍රදාන දොර තියන්න සුබයි කියනවා, ඔව් ඉතින් සුබයි තමා.😒 මොකද නැවුම් සුලග, නැවුන් ඉර එලිය එහෙම බටහිරින් එන්නෙ නෑනෙ, අනික ෆ්‍රෙශ් එකේ උදෙන්ම පිටිපස්සෙ දොර ඇරියට වඩා ඉස්සරහෙන් හොද ආලෝකයක් ගෙට එද්දි අමුතු ගතියක් තියන්වනෙ..ඕක තමා ඉතින් මූලික, තව ඒවා තියේ, එච්චර ඕනි නෑනෙ ඔයාලට, ගේ හදලා වාස්තුවිදයා ආයතනයක් දාන්න නෙවෙයිනෙ.😒 *. හරි දැන් ඔයාලා දන්නවා අපිට ප්‍රදාන වශයෙන් සුලග පැමිනෙන්නෙ පැති දෙකකින්, ඒ තමයි ඊසාන මෝසම් සුලග, අනික නිරිතදිග මෝසම් සුලග. ඉතින් එන හුළඟක් එන්නෙ ඒ පැතිවලින්නෙ, අනික ඕක රේකාවක් වගෙ එන්නෙ නෑ. එතකොට ඔය හුලං එන පැතිවලට ටොයිලට්, නාන කාමර, මුලුතැන් ගෙවල් දාන්න එපා, ටොයිලට එකේ ගෑස් එකත් ගේ ඇතුළට ඇවිත් කුස්සියෙ දුමත් ගේ ඇතුළට ආවම මාර ගති ඉතින්.😁 තව ඉතුරු ටිකත් ඊලග කොටසින් කතා කරමු. දැන් ඇති.. 😒 නව නිවසක් අඩු වියදමකින් නිමකරගැනීමට වෙහෙසෙන ඔයත් දිගටම අපිත් එක්ක රැදී සිටින්න..❤️ ඉතුරු කොටස් ටිකත් comment එකක් දාන්නකො අදහස් ටික..😍 #newhousesl #HomeConstructionSL #CivilEngineeringSL #HouseDesignSL #creatorsearchinsights

තිලකරත්න homes & construction
තිලකරත්න homes & construction
Open In TikTok:
Region: LK
Saturday 25 April 2026 15:22:41 GMT
15205
373
26
63

Music

Download

Comments

dilini.chathuranga
Dilini chathurangani :
ලස්සනයි
2026-05-21 02:33:21
1
dilan.kadira.vlog
dilan සම්පත් Kadira 🩷🇮🇱🩷 :
dinen dina dinewaaa🥰🥰
2026-04-26 05:55:35
0
thilakarathnehomes
තිලකරත්න homes & construction :
අනිත් අයටත් දැනගන්න මේකට එකතු වෙන්න ඕනි ඔයාලගෙ අදහසුත් කියන් යමු..😍
2026-04-25 16:24:03
1
surajliyanage3
SURAJ ..... JAPAN .. :
Thattu Deke podi Plan Ekakata Price Danna puluwanda
2026-06-24 02:34:49
0
priyanthi.liyanag5
Priyanthi Liyanage :
💚💚💚
2026-05-12 11:41:17
1
mallika.rohini4
Mallika Rohini :
👍👍👍
2026-05-17 10:15:02
1
rukshi.dilru
❤️MITHU BBH❤️ 🇱🇰🇱🇹🇮🇹 :
💜
2026-05-07 21:16:39
0
gamaged5
Gamaged :
👌
2026-04-30 17:13:49
0
dunesha.sandamali
Dunesha Sandamali :
♥️♥️
2026-05-07 12:24:48
0
rukshan.rajapaksh2
Rukshan rajapaksha :
💐💐
2026-05-08 10:46:07
0
k_e_s_h_96
kesh :
💝
2026-04-26 19:37:22
0
siyapathwila1
ශ්‍රී දුමිංදාරාමය :
🥰🥰🥰
2026-04-25 15:28:10
0
dilini.chathuranga
Dilini chathurangani :
🥰🥰🥰
2026-05-21 02:33:17
1
sagara.dantha
Sagara Dantha :
🥰
2026-04-29 17:11:54
0
deethi03
user43781817605144 :
❤️
2026-06-17 09:42:49
0
malindaratnayaka82
2026-05-21 01:49:39
1
diana.jayawardhan
Diana Jayawardhana :
🥰🥰🥰
2026-06-29 00:28:53
0
To see more videos from user @thilakarathnehomes, please go to the Tikwm homepage.

Other Videos


About