@invisiblescars973: ජිවිතේ එකපාරක් හරි විඳින්න ඕන දෙයක් තමයි පිරිමියෙක්ගෙ පිස්සුවෙන් වගේ ආදරේ කරන feeling එක 🤍 එයාව මට මුණගැහෙන්න කලින් මං හිතුවෙම relationship එකේදි වැඩිපුරම ආදරේ කරන්න මං තරමට කෙනෙක් නැ කියලා.. මොකද කවදාවත් මට දැනිලා නැ මං ආදරේ කරනවට වඩා මට ආදරේ ලැබෙනවා කියලා දැනෙන feel එක.. විශ්වාස කරන්න ඒ feeling එක පිස්සුවක් ! පිස්සුවෙන් ආදරේ කරන්න ගන්නෙ ජිවිතේටම එකපාරයි කියන කතාව මං දැන් පිළිගන්නවා.. මං ආදරේ කරන තරමටත් වඩා එයා මට ආදරෙ කරද්දි , මට තරමට එයත් මේ බැඳීම රැකගන්න දඟලද්දි, මාවත් එයාගේ හීන අස්සට කරගෙන plan ගහද්දි , මං තව තවත් ඔයා එක්ක බැඳෙනවා.. ආදරේ කරනවා කියනවටත් වඩා බැඳෙනව කියන වචනේ මට දැනෙන්නෙ සමහරවිට, මං ආයේ මැරෙනකම් ඔයා එක්ක මේ ආදරෙන්ම විතරක් මේ ජිවිතේට ඇති කියලා හිතට කාවැදිච්ච නිසා වෙන්නැති.. මේ තරමට කාවැදුණු ආදරයක් කොහොමද ඉතින් දවසක නැති වෙලා ගියත් අමතක කරවන්නෙ, ආත්මයක් ගානේ ඔයාවම මට දෙන්න කියලා ඉල්ලනවා ඇර..🤍 කවදාහරිම කෙල්ලෙක්ට ,කොල්ලෙක්ට හම්බෙන්න ඕන මෙහෙම ආදරයක්.. ඇත්තමයි තමන් වෙනුවෙන් ඕන කට්ටක් කාගෙන අනාගතේ ලස්සන කරගන්න දඟලන partner කෙනෙක් ඉන්නම ඕන.. මොන වගේ තරාතිරමක සම්බන්ධයක් උනත් ඒකට අවංක වෙලා ආපිට බලාපොරොත්තු නොවි ආදරේ දෙමු.. දවසක තනි උනත් හිතේ නිදහසෙන් මැරෙන්න පුළුවන් මොකද , කාටවත් බොරුවක්, වංචාවක් නොකරපු නිසා.. කරන තරමට ලැබෙනවා කියනවා නේ ඉතින් , හිත් පුරවලා ආදරේ බෙදමු. අදට නැති උනත් කවදහරිම අනිවාර්යෙන් ඔයාට හරියනවා.. 🤍 ජීවත් වෙන්නෙ පොඩි කාලයයි නේ. කාටවත් කරදරයක් නැතුව සතුටින් ආස විදියට ජිවත් වෙමු.. සතුට එනකං ඉන්නැතුව හොයාගෙන යමු 🤍
Invisible Scars
Region: LK
Saturday 25 April 2026 15:30:12 GMT
Music
Download
Comments
𝓒...!🤍🌷" :
දුන්නු තරමට නොලැබුනු එකම දේ ආදරේ 🙂💔
2026-04-26 14:46:38
63
Mr. Pouty 💜️ :
mehema hithana kelloth inwada 🍃🚶❤️🩹
2026-05-01 06:12:09
10
R_a_n_u 🪬🍃 :
Eyata danue ne Nh 🙂💔
2026-04-26 17:44:40
9
shanee..🌸❤🌻 D :
මං හරිම වාසනාවන්තයි..❤
2026-04-27 18:23:12
4
minidupamod :
2026-04-27 13:52:21
1
𝑯𝑰𝑹𝑼 :
caption pls
2026-04-28 09:53:32
1
oshii ✨ :
එහෙම කෙනෙක් ලැබෙනකන් බලන් ඉන්නවා 🥹💗
2026-04-27 12:53:30
1
Clodyy 🎀✨️ :
caption plz inbox🥺
2026-04-27 15:06:30
1
Rashini Fernando :
ekah🙂❤️
2026-04-26 17:20:11
2
Yugan Nimsara :
caption ek denn plwnd 🙂❤️🩹
2026-04-27 17:23:48
1
❤️🩹SANJEEWA❤️ :
අනිවාරෙන්🥺❤️
2026-04-27 15:59:27
1
Chuty❤️✨ :
Eyath e tharamta mata adarei math e tharamatama adarei🥺❤️
2026-04-26 19:10:51
7
emyy🌷 :
ane caption eka ewnn plwund
2026-04-28 06:17:22
1
Mily gurl :
hmba wela na hby dkl thiyei 😊❤️🩹
2026-04-27 14:23:21
1
𝐋 ᵃ ˢ ⁱ ᵗ ʰ 🪭 ࿐ :
කවදාවත් දෙන තරමටම දේවල් ආයෙත් බලාපොරොත්තු වෙන්න එපා " ලැබෙන්නේ නැහැ "🙂💗 !!
2026-06-13 14:51:00
1
mahi -mahi❤️ :
kavadavath kagenvath lebun nathi deyak therungenimai, adarei kiynne e hinda e dekama aye kisima kenekgwn balaporoththu ven na🙂.lebuna aya diha sathutin balan innava☺️❤️
2026-04-28 06:04:15
1
vimuMax :
Eka vadayak unavage mata hithenne 🥺
2026-04-27 04:42:30
1
🦋🧿Chethu🇮🇹࿐ :
ඇත්ත♥️
2026-04-27 01:06:35
2
Sanija Sathsilu :
caption plz ❤️
2026-04-26 17:41:42
1
タクシャラ タリンダ!🪬 :
Caption plz
2026-04-26 16:00:37
1
11:03 💤 :
Mata puluwan uparimen adare denwa eyt therei dwasaka 🥺💛🫶
2026-04-26 18:50:44
2
𝑺𝒆𝒘𝒎𝒊𝒏𝒊💋ᥫᩣ" :
Captain plz
2026-04-26 15:00:37
2
Shanu :
caption plz
2026-04-26 16:06:07
0
tharuu_08 :
caption please ❤️
2026-04-26 09:09:57
2
To see more videos from user @invisiblescars973, please go to the Tikwm
homepage.