@learnwithhasitha: මෂ්රූම් මල්ලිගේ සෞඛ්‍ය උපදෙස් 5ක්! (Listen to Mushroom Malli!) මෂ්රූම් මල්ලි කියන දේ ඇහුවොත් වරදින්නේ නෑ! 🍄😎 5 Golden Rules for Men's Health: 💦 Wash & Dry Thoroughly (හොඳින් සෝදා වේලන්න) ✂️ Trim the Hair (පිරිසිදුව තියාගන්න) 👖 Ditch Tight Pants (හිර ඇඳුම් එපා) 🥗 Eat Foods for Blood Flow (ගුණදායක කෑම කන්න) 🏃‍♂️ Keep Moving (ක්‍රියාශීලී වෙන්න) Tag your friends who need to hear this! 😂👇 #mushroommalli #srilankatiktok #menswellness #menshealthtips #learnwithhasitha

learnwithhasitha
learnwithhasitha
Open In TikTok:
Region: LK
Saturday 25 April 2026 18:23:18 GMT
1044356
43824
809
32120

Music

Download

Comments

hasi6979
AHaSYa ❤️🌝 :
මන් ඒත් බැලුවා මශ්රූම් එක කොහොමද කලිසම අස්සෙ ගියෙ කියලා 🥴
2026-04-27 19:22:56
287
sihinay6
🥰🥰🥰❤️❤️🥰 :
යකෝ මන් හිතුවේ උයන්න කියලා දෙන්න යන්නේ කියලා 😄
2026-04-26 13:12:04
538
nowty_page_0
🦋i͟ T͟ ˢ 乙ɪᴛꜱᴜ🐰 :
සතුටු කරන්න විදියකුත් කියපන්
2026-06-04 08:27:45
1
user484753049709
🥰🥰💐🌸ayesha 🇱🇰 🇰🇼 :
කමෙන්ට් බලන්න ආපු මම වගේ තව ඉන්නවද😁🤭
2026-04-27 13:52:54
92
crazy_madu1
ֆʊʀɛֆɦ 😉 (ƈʀǟʐʏ_ʍǟɖʊ1) 🤪😏 :
ජුන්ඩා ගැනද මේ කිව්වෙ... 🥲 මම හිතුවෙ උයන්න හදනවා කියලා.. 😅
2026-04-26 16:54:30
160
nipuni.26
NIPUNI [니푸니]💖🇰🇷💫 :
මන් ඒ මොකදද බැලුවේ 😂
2026-04-26 09:14:22
143
isanka083
lsanak :
අමිමෝ යකෝ😁😁
2026-04-26 05:45:51
88
_ka__vee__sha__
Kaveesha👁‍🗨⭕️ :
හැබැයි සිගරට් බොන්න එපා කියන එකත් කිව්වනම් තමා වටින්නෙ.. ඒකෙ අවුලත් එක්කම
2026-04-28 15:10:49
22
deepapriyadarshan0
deepapriyadarshan0 :
අම්මෝ ඒක හත්තක්
2026-04-26 12:08:35
30
userdanu.thama1
බන්ඩිරිප්පුවෙ .චන්ඩියා ..💕💕 :
😁😁😁😁😁😁..අනේ..ඉතින් ...
2026-06-03 12:02:19
1
chuty_chef_99
🇱🇰👨‍🍳.චූටි චෙෆ්.👨‍🍳🇱🇰 :
මගේ නම් පිලිවෙයයි.😁😊
2026-04-27 11:47:48
9
samadi.apsara6
Samadi Apsara :
අම්මෝ මු බලහන්කො යකො😂
2026-04-27 12:35:59
11
user5377816727163
❤️සදූනි❤️ :
යකෝ..කමෙන්ට්ස් ටික..😅😅😅😅
2026-04-27 04:14:41
11
_h._.b_
🤍_HҽαɾƚBҽαƚ :
Noted
2026-04-26 07:46:55
25
amali.girl
Amali girl❤ :
adee 😩
2026-04-27 07:25:36
8
nethugirl557
🌺. ~ Nethu Girl ~ 🤪 :
මට ලයික් ටිකක් දාන්න කෝ අනේ 🥺🥹මට ලයික් ටිකක් දාන්න කෝ අනේ 🥺🥹
2026-05-01 15:03:39
8
ammu86085
alone queen :
comments balanna awa🫣🫣🫣😄
2026-04-27 06:10:31
5
sasendu__offline00
SASENDU🌊🤍 :
මං හිතපු දේද මේ යන්නේ බන් 😒😅
2026-06-04 04:00:20
0
nuwan938
Nuwan :
අපෙ නම් පිලිවෙලයී ♥️😁
2026-04-28 12:16:26
4
user67076dil
❤️ DIL❤️🇦🇪 :
Amoooo 😂😂😂
2026-04-26 10:35:02
5
user2836846155126
සඳමාලි :
අම්මෝ එක 🤣🤣🤣🤣
2026-04-26 05:01:44
35
.27601565
💕 නිසල සද 🌝 අහසයි ☁️ 2 💐🙏 :
අම්මෝ ඒක නියමයිනේ 🤭😂😁
2026-04-26 06:35:37
33
_kgm_05
𝓚𝓪ꪜ𝓮𝓮🐝 カヴェイ :
හරි හත්තක් තමා මේක 😅
2026-04-26 11:13:45
7
milindadileep
MILINDA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 :
මම පැයක් විතර බලන් හිටිය කතාකරයි කියල. ම්හ්හ් නැහැ කතාකරන පාටක් නැහැ🥺
2026-04-26 16:34:47
9
kalpaniganga979
Kalpani Ganga :
මොකද්ද යකු මම ඒ බැලුවේ😃
2026-04-26 11:09:26
6
To see more videos from user @learnwithhasitha, please go to the Tikwm homepage.

Other Videos


About