@linhlunglinh.68: Giải pháp cho vấn để rụng tóc. Serum hỗ trợ mọc, ziảm rụng tóc và hỗ trợ chăm sóc da đầu Dr.PONG Tsutsuji Hair Rejuvenating - anti- hairloss 30ml #drpong #serumgiamrungtoc #giamrungtoc #haircare.

LinhlungLinh
LinhlungLinh
Open In TikTok:
Region: VN
Sunday 26 April 2026 00:08:23 GMT
372
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @linhlunglinh.68, please go to the Tikwm homepage.

Other Videos

🔴අහම්බෙන් හරි මේක ස්ක්‍රෝල් කරොත්, ජීවිතාන්තය දක්වා පසුතැවෙන්න වෙයි.
🔴අහම්බෙන් හරි මේක ස්ක්‍රෝල් කරොත්, ජීවිතාන්තය දක්වා පසුතැවෙන්න වෙයි." 🔴උදේ 5 ට ඇහැරෙනවා. පුෂ්-අප් 100 ක් ගහනවා. මේසේ උඩින් වාඩි වෙලා දවස සැලසුම් කරනවා. ඇඟ හිරිවැටෙන සීතල වතුරෙන් නානවා. ඊටපස්සේ තමන් අදහන ආගමක්, දහමක් සිහිපත් කරගෙන ආත්මය පිරිසිදු කරගන්න. 1. රහස්‍යභාවය රැකගනින් 🤫 උඹේ පවුලේ අය, ළඟම යාළුවෝ උඹට කොච්චර විශ්වාස වුණත්, උඹේ හැම මල ඉලව්වක්ම උන්ට කියන්න යන්න එපා. සමහර දේවල් උඹ විතරක්ම දැනන් හිටපන්. 🫵මිනිස්සු ආසයි උඹ දියුණු වෙනවා බලන්න, හැබැයි උන්ට වඩා දියුණු වෙනවා බලන්න අකමැතියි. රහසක් රැකගනින්! 2. වැටෙන්න ඔන්න මෙන්න තැනදී අත්හරින්න එපා 🧗‍♂️ උඹ පැරදෙන්න යන්නේ කියලා හිතෙන මොහොත, ඇත්තටම උඹ දිනන්න ඔන්න මෙන්න තියෙන මොහොත වෙන්න පුළුවන්. තව පොඩ්ඩක් කට පියන් ඉවසගෙන ඉස්සරහට පලයන්. 🫵පළවෙනි බිස්නස් එක ෆේල් වෙලා, ණය වෙලා, කෙල්ලත් දාලා ගිහින් ඇඬිලා ඉන්න වෙලාව වෙන්න ඇති උඹේ ලයිෆ් එකේ ටර්නිං පොයින්ට් එක. වැටෙන්නම ඔන්න මෙන්න තැනදී තව එක අඩියක් ඉස්සරහට තියපන්. ගේම හැරෙන්නේ එතනින්. 3. කේන්ති ගන්න එක නවත්තපන් 🤬 උඹව ලේසියෙන් තරහා ගස්සන්න පුළුවන් නම්, ඕනෑම එකෙකුට උඹව පාලනය කරන්න පුළුවන්. හැඟීම් පාලනය කරපන්, ඕනෑම කුණුහරපෙකට රියැක්ට් කරන එක නවත්තපන්. 🫵බස් එකේදී එකෙක් ඇඟේ වැදුණාම, නැත්නම් FB එකේ එකෙක් කමෙන්ට් එකකින් කුණුහරපයක් කිව්වාම උඹට මල පනිනවා නම්... උඹ පට්ට දුර්වලයි. උඹව කේන්ති ගස්සන්න පුළුවන් ඕනෑම එකෙකුට උඹව පාලනය කරන්නත් පුළුවන්. හිනාවෙලා මඟඇරපන්. 4. ඩිස්ට්‍රැක්ෂන්ස් වලට බණින්න එපා 📱උබ හැදියන්!? උඹට දිනන්න ඕන නම් වටපිටාවේ තියෙන බාධක, ෆෝන් එක, කෙල්ලෝ, පාටි අල්ලලා බණින්න එපා. උඹේ ෆෝකස් (අවධානය) දියුණු කරගනින්. 5. තනිවෙන්න ඉගෙනගනින් 🦅 ශක්තිමත් මිනිහෙක් වෙන්න ඕන නම්, තනියම ගේමක් ගහන්න පුළුවන් වෙන්න ඕන. සේනාවක් එනකන් බලන් ඉන්න එකා නෙවෙයි, තනියම යුද්ධෙට යන එකා වෙයන්. 🔥තනියම ජිම් එකට පලයන්, තනියම පොතක් කියවපන්. සිංහයා හැසිරෙන්නේ තනියම, බැටළුවෝ විතරයි රංචු පිටින් යන්නේ. 6. මිනිස්සුන්ව උන් ඉන්න විදිහට බාරගනින් 👥 උඹට ඕන විදිහට මිනිස්සු හදන්න යන්න එපා. උන් ඉන්නේ උන්ගේ ස්වභාවයෙන්. ඒක තේරුම් ගත්ත දාට උඹට මිනිස්සුන්ගෙන් ලැබෙන කලකිරීම් සීරෝ (0) වෙනවා. 💪මිනිස්සු උඹට ඕන විදිහට හැදෙන්නේ නෑ. ඒ ඇත්ත පිළිගත්ත දාට උඹ කලකිරෙන්නේ නෑ. 7. සමාජයේ බයිලා අහන්න එපා 🌍 මේ සමාජයේ දෙන ගොඩක් උපදෙස් කුණු කූඩයට දාපන්. මොකද උන්ගෙන් 90% ක්ම ජීවත් වෙන්නේ උන් මොනවද කරන්නේ කියලා උන්වත් දන්නැතුව. 8. අවස්ථා නිර්මාණය කරපන් 💡 "මට චාන්ස් එකක් ලැබුණේ නෑ" කියලා අඬන්න එපා. උඹ බුද්ධිමත් නම් උඹට ඕන අවස්ථාව උඹම හදාගනින්. "අයියෝ අපේ රටේ ආර්ථිකය චොර, ජොබ් නෑ" කියලා මැසිවිලි කියන්න එපා. උඹ වැඩ්ඩෙක් නම් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා සල්ලි අදින්න පාරවල් ඔනෙ තරම් දැං තියෙනව ඒ වගේ skills හදාගනින්. 9. ලයිෆ් ස්ටයිල් එක සෝට් කරපන් 🏋️‍♂️ ජිම් පලයන් + පාටි දැමීම අඩු කරපන් + කොලිටි මිනිස්සු ආශ්‍රය කරපන්. වැදගත්ම දේ: පස්සෙන් ගිහින් කේලම් කීම සහ හැමදේටම අඬ වැලපීම අදම නතර කරපන්. 10. හයි-ඉන්කම් ස්කිල් එකක් හදාගනින් 💵 දවසට පැයක් වෙන් කරපන් සේල්ස් (Sales) වගේ මාසෙට ලක්ෂ ගණන් හොයන්න පුළුවන් සුපිරි ස්කිල් එකක් ඉගෙනගන්න. සල්ලි නැත්නම් මේ ලෝකේ උඹට තැනක් නෑ. දවසට පැයක් වෙන් කරපන් Sales, Copywriting, Coding, නැත්නම් Digital Marketing ,කෘතීම බුද්ධිය භාවිතා කිරීම වගේ ලෝකෙම ඉල්ලන ස්කිල් එකක් ඉගෙනගන්න. . 11. උඹේ හීනය වෙනුවෙන් වැඩ කරපන් 🎯 උඹ උඹේම හීනයක් වෙනුවෙන් වැඩ නොකළොත්, වෙන එකෙක් උඹව රුපියල් පනස් දාහකට හැට දාහකට කුලියට අරන් උගේ හීන සැබෑ කරගන්න උඹව පාවිච්චි කරයි. 12. දෙමව්පියන්ට වෛර කරන්න එපා ❤️ උඹේ අම්මයි තාත්තයි උඹට දුන්න ජීවිතේට ඒ අයට පින් දීපන්. උඹේ අසාර්ථකත්වයට ඒ අයට බණින එක නතර කරපු දවසට උඹ 10 ගුණයකින් සතුටින් ඉඳියි. "අපේ අම්මලට සල්ලි තිබ්බේ නෑ, ඒකයි මම මෙතන ඉන්නේ" කියලා පරණ කුණු අවුස්සන්න එපා.ඒ අය එ අයට පුළුවන් උපරිමයෙන් උඹව හැදුවා. එතනින් එහාට උඹේ ජීවිතේ වගකීම උඹේ අතේ. සමාව දීලා උඹේ ගේම උඹ ගනින්. 13. උඹට වඩා වැඩ්ඩන්ව ආශ්‍රය කරපන් 🧠 උඹට වඩා මොළේ තියෙන උන් එක්ක වැඩ කරපන්. එතකොට තේරෙයි තරඟකාරීත්වය කියන්නේ නිකන්ම දුර්වලකමක් විතරයි කියලා. 14. නිදහසට කරුණු කීම නවත්තපන් 🚫 සැබෑ වර්ධනය පටන් ගන්නේ උඹ උඹටම දෙන නිදහසට කරුණු (Excuses) ගැන උඹටම අප්පිරියා හිතුණු දවසටයි. අදම ගේම පටන් ගනින්. අද වැස්ස, අද හරි නෑ, අද මට සල්ලි නෑ..." ඕවා ගොන් කතා. සැබෑ මනුස්සයෙක් කියන්නේ හිත නිදහසට කරුණු කියද්දී, ඒවට කන් නොදී වැඩේ ඉවර කරන එකාටයි. 15.කෙල්ලෙක් ව කොලෙක්ව තෝරගද්දී... 💍 උඹ කසාද බඳින්න ඕනේ උඹට ආදරේ කරන එකෙක් විතරක් නෙවෙයි; උඹ එක්ක මල පැනලා ඉන්න වෙලාවටත් උඹට තියෙන ගෞරවය නැති කරගන්නේ නැති ගැහැනියක්ව හෝ පිරිමියෙක්ව.

About