@nishi_koshila: ධීවරයන්ගේ ආසම කෑම තමයි ලු මේක 🩷🫶 තැම්බුන් හොදි එක්ක බත් #negembo #තැම්බුන්හොදිබත් #nishikoshila

Nishi_koshila
Nishi_koshila
Open In TikTok:
Region: LK
Sunday 26 April 2026 13:55:33 GMT
641586
29142
385
1137

Music

Download

Comments

pleaserape
Banana 🍌 :
කොහොමද බන් ඔය ජරාව කන්නෙ 🤣
2026-04-28 11:18:53
74
user839401336
Ceylon Mud Crab Exports :
ammage kade 👍👍👍
2026-04-27 06:17:18
146
crishan34
🇱🇰 Crishan Fernando 🇱🇰 :
උදේ 6 ,7 විතර කන්න තියේනවා ....ඇගට පට්ට ගුණයි......🙏 පුංචි කලේ ඉදන්ම කන්න හම්බවුනානම් අවුරුදු 17,20 වේද්දි යකඩ ගොඩවල් තමයි.........🥰 ශරිරයේ ප්‍රතිසක්තිකරනයට සුපිරිම කැමක් තමයි. පුංචි කාලේ ඉදන්ම ලමයිට දේනවානම්.....එ තැම්බුන් හොදේ ප්‍රතිපලය මැරෙිනකම්ම ලැබේනවා....🙏🙏🙏🙏
2026-04-26 21:48:58
69
aps_rana
A P S A R A🧿 :
මිරිසට හදපු බලමාලුයි පොලුයි අපිත් කනවා🥰 පුදුම රසක්..මට හිතගන්න පුලුවන් ඕකෙ රස🥰
2026-04-27 12:57:14
70
nilani.chethana
Nilani Chethana :
අපිත් මීගමුවේ මේවා රසයි පොෂ් අයට ගැලපෙන්නැ
2026-04-28 13:56:07
29
user5122024858283
දිල්රුක්ෂි :
මට බඩගිනි කොල්ලො රට ඉන්න අපි මේවා දැක්කහම හරි අසරණයි කොල්ලො 🥰❤
2026-04-27 13:14:51
30
dinushi.rathnawee
Dinushi Rathnaweera דינושי :
අලුත් මාළු හොදියි, පොල් එක්ක උනු උනුවෙන් බත් කියන්නෙ දිව්‍ය බෝජන තමයි❤️
2026-04-29 08:13:47
15
tharusankalpa5
tharindu sankalpa 😎😎✌️✌️✌️ :
දිව්‍යමය බෝජන කියන්නෙ මේවා තමයි..❤️👌👌👌
2026-04-27 09:18:39
14
paara_trav3
Toddy🐈sanju🙆🏻‍♀️boochi🐈‍⬛ :
කාල තියෙන අය දන්නව..❤️ඕකේ රස. රටක ඉදන් මේව දැක්කම 🥹🥹🥹
2026-04-29 00:57:12
9
sumithra5823
sumithra :
මගේ ගම මිගමුව මගේ තාත්තා අසම කැම ❤️❤️❤️❤️
2026-04-27 06:53:18
24
puke_hila
පුක් ගඳ සුදාර :
300ක් වැඩී යකෝ
2026-05-01 11:13:12
7
sk67565
rowdy 👀 :
knn asa hithuna
2026-06-07 08:29:03
1
colombo_5220
Colombo_5220 :
දැක්කාමයි මෙහෙම කැමක් 😳😳
2026-04-27 13:03:23
5
snoovy._xxx
SNOOVY_💸🖤🤑 :
top💗
2026-05-24 13:22:58
1
kassa317
Kassa kasa :
දකුණේ මිනිස්සුන්ගේ පට්ට රස කෑම එකක් තමයි මං හෙන ආසයි කන්න ❤️
2026-04-27 05:44:07
6
wednin
Manji :
බල මාලු හොද්දයි පොලුයි රහයි❤️
2026-04-27 07:39:19
6
roshnac_92
Rosey🧿 :
රස පාටයි 👌 කන්න ආසයි
2026-04-30 13:16:52
5
sathsidu__i
𝙞𝙧𝙪𝙨𝙝 🇯🇵 ! :
rasa danna un dnnwa ❤️
2026-06-06 13:25:27
1
gayan77770
GaYaN NiShA... :
කොහෙද තියෙන්නෙ කොලොඹට කිට්ටුව තැනක් නැද්ද
2026-06-23 13:23:11
2
shakthiliyanage
shakthiliyanage :
සුපිරියක් ❤️
2026-05-09 17:09:27
1
chamaraa07
sanjeewa bandara :
කනවනම් ඔන්න කෑම....🥰
2026-06-09 13:03:19
1
jesa.dilshan
🇱🇰🇮🇹JESA@DILA🇮🇹🇱🇰 :
Negombo😍😍💕💕
2026-05-25 20:08:07
2
bihasha02
вιнαѕнα💋🐼🤍 :
එහෙම කන අය විතරයී ඒකෙ රස දන්නේ💗🥰🥰
2026-06-10 11:47:13
1
thisal.sennath
Thisal Sennath :
Iya
2026-05-02 12:38:47
1
To see more videos from user @nishi_koshila, please go to the Tikwm homepage.

Other Videos


About