@mohammed82250:

Mohammed
Mohammed
Open In TikTok:
Region: ET
Sunday 26 April 2026 15:14:47 GMT
365
35
3
2

Music

Download

Comments

kalidbo2
abuker mohammed :
🥰🥰🥰
2026-06-05 12:42:32
0
user4975858039799
መሀመድ :
🥰🥰🥰
2026-04-26 15:58:02
0
kalidbo2
abuker mohammed :
🥰🥰🥰
2026-06-20 11:40:05
0
To see more videos from user @mohammed82250, please go to the Tikwm homepage.

Other Videos

තරඟයට දුවන ලෝකයක හැමෝම වෙනස් වෙන්න හදනවා... හැඩතල, පාට, ජීවන රටා දවසින් දවස අලුත් වෙනකොට, අපි හිතුවෙම අපි ඉදිරියට යනවා කියලා. ඒත් අමතක වුණා... අපි වෙනස් කළේ අපේ පිටත විතරක් නෙවෙයි, අපේ ඇතුළාන්තයත් කියල. කාලෙකට කලින් එක පියස්සක් යට තිබුණු හිනා හඬවල්, අද වෙන වෙනම තිර අස්සෙ හැංගිලා. ළඟ සිටියත් දුරින් වගේ, හැමෝම තමුන්ගෙම ලෝකවල අතරමං වෙලා. අලුත් වෙන ලෝකෙට හුරු වෙන්න ගිහින් අපිට අමතක වුණා මිනිස්සුන්ට ඕන කරන්නේ වෙනස්වීම් නෙවෙයි, වෙනස් නොවෙන ලෙන්ගතුකමක් කියල. තනියම දිනන්න හදන ලෝකෙක හැමෝම දිනලා ඉවර වෙනකොට, වටපිට බලද්දී අත අල්ලගන්න කවුරුත්ම නෑ. වෙනස්කම් අතරේ අපිට අපිවම නැති වෙලා... හැමදේම අලුත් වෙද්දී මිනිස්සු විතරක් තව තවත් තනි වෙලා..🙇‍♀️

About