@na.content_: One of the most underrated strikers ever.🔥⚽ #foryoupage #viral #ragebait #football #edit

NA
NA
Open In TikTok:
Region: MA
Monday 27 April 2026 00:24:21 GMT
2943291
227392
482
12626

Music

Download

Comments

fekihwalidmohammed
average guy from Sidi Bel Abès :
Only pro player I could beat in a race💔💔
2026-04-27 22:42:48
13048
alphos500
N-JII-BB🙍🏿‍♂️ :
but finishing
2026-04-27 20:27:20
4566
gifted_lhendup0
Not .nico_szn :
prime Giroud speed - 66cm/hr
2026-04-27 12:54:34
2752
shrr_lukas
shrr_lukas :
Bro gets slower while running
2026-04-28 15:17:11
1244
k_nathxn26
Khirthi_Nathan :
Finally the speedster has arrived
2026-04-27 08:40:51
1302
boogajagoml
Booga :
giround vs busquets
2026-04-27 12:07:39
564
josiahashun5
Dave :
Bro is actually moving like a tank.😅
2026-04-27 09:24:45
990
tarekelamraby
Tarek :
bro stop playing 🙄
2026-04-27 00:34:18
183
eric_j70
Eric_j70 :
Y pensar que ganó un mundial sin meter un solo gol...
2026-04-28 00:36:36
119
zakariaelshaihky
zakariaelshaihky :
he runs like it hurts😂😂
2026-04-27 16:44:07
150
_santipan_
sebastiantantan :
Maximo anotador en la historia de francia btw
2026-06-12 23:17:39
17
mistersauro
mistersauro :
y allí donde lo ven, es uno de los mejores 9 puros que hay
2026-04-29 01:35:02
91
russian_dog92
Russian_dog :
Плохую скорость он невелирует бешеной реализацией
2026-04-28 16:24:30
95
jhxnnnn_7
Jhxnsito_xley :
y aun asi fue mejor k muchos delanteros
2026-04-28 16:38:21
21
mehmetamagoat
Mehmet🇹🇷 :
Arda turan speed
2026-06-13 08:35:04
6
pichincha680
abudabhi :
corre con el freno de mano puesto
2026-04-29 20:16:02
21
hamkamnyheter
HamKam Clips🟢✝️ :
I am 55 rated goalkeeper on eafc26 and have more pace
2026-05-27 17:03:34
5
benja.andres.cast
乂BENJ么乡ᴹᴳ᭄ :
corre menos que un caracol con asma
2026-04-30 00:33:21
15
gamerhub_3099
🍕 :
Overrated speedsters: Giroud
2026-04-27 14:36:32
388
a_grade_pipe
Rman 🦦⚡️ :
2026-04-29 13:25:49
16
ezz.md
❌ :
The top in speed 1 busquests ⚡ 2 giroud 🏎️3 müller 🏍️
2026-05-29 00:22:16
5
3pr5z
✗✘✗ :
But finishing 💀
2026-05-02 09:45:17
11
ronaldinho__30
🪄SR7✨ :
allí donde lo ven es el máximo goleador de Francia
2026-04-29 04:49:31
9
To see more videos from user @na.content_, please go to the Tikwm homepage.

Other Videos


"මිනිස්සුන්ගේ හදවත් එක්ක, සෙල්ලම් කරන එක හොද නැති උනාට, මං ආසයි මිනිස්සුන්ගේ Ego එකත් එක්ක, සෙල්ලම් කරන්න.. මේ කැම්මැලි ලෝකයේ කැම්මලි කම නැති කරගන්න, ඒක හොද ක්‍රමයක්.. 😌" "මං මිනිස්සුන්ගේ මනුස්සකම් වලට ගරු කරනවා, හොද ගති ගුණ වලට කරු කරනවා, තමන් කරන කියන දේවල් වල වගකීම් ගන්න අයට, ගරු කරනවා.. ඒත් සමහර මිනිස්සු කාලයක් පුරුදු කරපු, පුහු මාන්නයක් Maintain කරනවා.. ඒ අය හිතාගෙන ඉන්නේ ඒ Ego තමයි තමන් කියලා. ඒ මිනිස්සුන්ට සමාජයෙන්, පවුලෙන්, සංස්කෘතියෙන්, ආගමෙන්, ඔය හැම තැනකින්ම දේවල් ටිකක් අරගෙන, තමං ලෝකේ දිහා බලන්නේ මේ විදියට, මේක තමයි ජීවිතය කියලා, මම දකින විදිය විතරමයි හරි, අනිත් සේරම වැරදී කියලා හිතාගෙන, මේ නිදහස් ජීවිතය කොටු කරගෙන, තමන් ඉන්නේ තමන් හදාගත්තූ හිරගෙයක කියලා තේරුම් ගන්න බැරුව ලොකු මහන්සියකින් ජීවත් වෙනවා.." "තමන් හැමෝටම වඩා දන්නවා කියලා හිතන කෙනෙක් නම්, මට ඒ අය එක්ක තරඟ කරන්න යන්නේ නැහැ. “ඔව්, ඔයා හරි” කියලා පැත්තකට වෙනවා. සමහර වෙලාවට මිනිහෙක්ගේ ego එකට වැඩිපුරම, රිදෙන්නේ විරුද්ධ වීම නෙවෙයි… ඔහුට prove කරන්න අවස්ථාවක් නොදෙන එක." "තමන්ගේ ලොකු කම, පොරත්වය, වටිනාකම පෙන්නන්න, හැම වෙලේම උත්සාහ කරන කෙනෙක් ඉන්නවා නම්, මං අය කියන දේවල් හරිම සාමාන්‍ය දේවල් වගේ පෙන්නනවා, ඒ අයට වැඩිපුරම ඕනේ attention එක නම්, ඒ attention එක නොදෙන එකම හොඳම දේ.." "ඒ අය නැතුව මට බැහැ කියලා හිතන අයට, මං මගේ ජීවිතේ කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. ඒ අය බලාපොරොත්තු වෙන විදියට හැසිරෙන්නේ නැතිව, ඒ අයව ගනන් ගන්නේ නැතුව, ඒ අය කතා කරොත් විතරක්ම කතා කරන එකම, ඒ අයට හොඳ reminder එකක්." "තමන්ට ඕන වෙලාවට විතරක් මාව මතක් කරගෙන, මං හැම වෙලාවෙම එතන ඉන්නවා කියලා හිතන කෙනෙක් නම්, මං එක දවසක් පාඩුවේ ඉන්නවා, තරහකටවත් පාඩමක් උගන්වන්නත් නෙවෙයි. ඔවුන් හිතාගෙන හිටපු access එක ඇත්තටම තිබුණේ, කොතනද කියලා පැහැදිලි වෙන්න.." "තමන්ට කවුරුහරි jealous වෙනවා කියලා හිතාගෙන, හැමදේම පෙන්න පෙන්න යන කෙනෙක් ඉන්නවා නම්, මං ඒ දේවල් ගැන අහන්නවත් යන්නේ නැහැ. මොකද සමහර මිනිස්සුන්ගේ ego එකට තියෙන, ලොකුම fuel එක තමන් ගැන අනිත් අයගේ උනන්දුව." "මං මිනිස්සුන්ගේ හදවත් එක්ක, සෙල්ලම් කරන්න කැමති නැහැ. ඒත් තමන්ගේ ego එකෙන්, ලෝකය මැනලා බලන මිනිස්සුන්ට, ඒ අයගේම game එකේ rules ටිකක්, මතක් කරලා දීලා, ඒ game එකේ මම ඉත්තෙක් නෙවෙයි කියලා, පැහැදිලි කරලා දෙන එක සමහර වෙලාවට හරිම ආතල්..😌" "ඒ මිනිස්සු play කරන Game එක, ඊටත් වඩා හොදට play කරන්න පුලුවන් කමක් තියෙනවා, ඒ උනාට මම මගේ ඇතුලේ නිවෙන පාරකට, ඇතුල් වෙලා තියෙනවා.." "මොකද මිනිස්සුන්ට තමන් ගැන තියෙන, ලොකුම වැරදි වැටහීම බිඳෙන්න, කෙනෙක් ඔවුන්ව පරාජය කරන්න ඕනේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන විදිහට, අපි හැසිරෙන්නේ නැති එකම ඇති..." #ceylonjournal

About