@vibe_eka: මේක අදකාලේ ලොකු ප්‍රශ්නය ... Ex ට හොරෙන් msg කරලා අහු උනා වෙන්න පුලුවන් ... Outing ගිහින් අහු උනා වෙන්න පුලුවන්... Affair එකක් තියෙනකොට ඔබට තව කෙනෙක් සමඟ බැදෙනවා නම් ඔබ දෙවැනි කෙනා තෝරා ගන්න... මොකද පළමු කෙනා අවශ්‍ය නොවන නිසානේ ඔබ තව කෙනෙක් සොයා ගත්තේ... ඒ වගේමයි දුන් නිදහස අනිසි ලෙස ප්‍රයෝජනයට ගත් මිනිස්සු ආදරේ ගැන මොනවා ද දන්නේ... ඔබෙත් partner රෑ වැඩ කියලා busy වෙනවා නම් , රෑ වැඩ කියලා අදිකව. Office calls වල ඉන්නවා නම් ... ඔබ නැති විට day out , evening out වැඩි නම් අහ් තව දෙයක් ඉන්න location එක හොරෙන් share කරගෙන තියෙනම් ( මම දන්න යාලුවෙක්ගේ location share කරන් තිබුනා . පොර shift එකට වැඩ කරපු කෙනෙක් .ඒ නිසා ගෙදර එන time බලන්න ) පොඩ්ඩක් හොයලා බලන්න ... නිකන් තව කෙනෙක් use කරන දේකට ඔබ ආදර කරන්නේ ඇයි.... ? #viral #fyp
vibe_eka
Region: LK
Monday 27 April 2026 04:42:49 GMT
Music
Download
Comments
Ra 👑😈🐉 :
කොච්චර නම් මෙහෙම කතා ඇතිද 🙂
2026-05-14 04:33:42
7
Nisha :
මමත් එහෙම ආදරය කරපු කෙනෙක්.... ඒත් ඉවසලා ඉවසලා බැරිම තැන ඇත් හැරියා.... මොකද ඒකෙන් වෙන්නේ අපි මානසික ව වැටෙනවා වගේ ම නිදහසත් නැති වෙන එක🥰🥰
2026-06-11 05:31:46
2
Mනස🦎 :
කොහොමද එහෙම 🙂
2026-06-24 11:31:07
2
ADHI _ 🐰🇯🇵 :
aiye captain eka please 🤍🙏
2026-07-08 08:41:29
1
nuur532 :
🥺🥺🥺Dana gannakot parakku nm🥺🥺🥺
2026-04-27 07:55:10
3
🪷 පූජා අංජලී 🪷 :
hmm
2026-04-27 11:03:27
1
Sa_N_sY💋🧸 :
මම ඉවසලා ඉවසල ඒත් මම තව තව පස්සෙන් ගියා.පස්සෙ අන්තිම පාර පලයං කියලා පැන්නුවා.එදායින් පස්සෙ මම බ්ලොක් කරලම අයින් උනා.🫠💔
2026-05-23 05:42:43
1
pasindu jaympathi :
🥺💔
2026-05-01 01:22:35
1
KAVEESHA_KOSGOLLA :
👍🖐️
2026-05-05 07:34:19
1
UDeShiKa :
💯
2026-05-02 11:19:48
1
Hansi dilusha :
@Kavishka_perera_official
2026-04-27 19:36:05
2
JUPITER 🪐 :
💯📌️
2026-04-27 14:11:39
2
To see more videos from user @vibe_eka, please go to the Tikwm
homepage.