@samiye_8:

Farzon&💗
Farzon&💗
Open In TikTok:
Region: UZ
Monday 27 April 2026 07:20:37 GMT
17895
896
11
49

Music

Download

Comments

01.09.651
🫰Шерзоджон🫰 :
🥰🥰🥰🥰адо
2026-04-27 14:13:56
0
user3277586761961
Batyr Rasulow :
👍👍
2026-04-27 14:40:36
1
gulmurodov15
16🤍 :
😔🥹🥀💔🥀💔
2026-06-06 18:26:48
0
user2912865770362
محمد آصف نان بای :
🥰🥰🥰
2026-04-27 15:52:45
0
nuriddin.rustamov54
Nuriddin Rustamov :
😢😢🥰🥰
2026-05-15 14:44:12
0
samiyuf_s
🕊️ᴬˢᴬᴰ ᴬᴸᴳᴼ🕊️ :
👍👍👍
2026-04-28 03:14:01
0
madami.ezo
Ezo/dil :
🥺
2026-04-28 02:51:44
0
user4638398333782
avaz :
🥰🥰🥰
2026-05-17 15:31:23
0
user7256135677812
ЖАСУР ЭРГАШЕВ :
🥰🥰🥰
2026-04-27 08:40:50
0
user6475863288591
Бахтиёр @@@ :
🥰🥰🥰
2026-04-27 07:24:14
0
javoxir3478
JAVOXIR :
👍👍👍
2026-06-11 09:16:56
0
To see more videos from user @samiye_8, please go to the Tikwm homepage.

Other Videos

පිරිමි හරි අසරණයි කියලා කවදාවත් හිතලා තියෙනවද… එයාලට හිතටම දැනෙන ආදරේ ඉස්සරහා....? එයාලට දුක දැනුනාම ඒ දුක කියන්න කවුරුත් නැති වෙලාවල්  ගොඩක් තියෙනවා කියලා ඔයාට කවදාහරි හිතිලා තියෙනවද....? අඩන්න හිතෙන වෙලාවටවත් ලෝකයට පේන්න අඩන්න බැහැ කියලා “පිරිමි අඩන්නෙ නැහැ” කියන මතවාදය හදලා දුන්නේ මේ ලෝකෙම නෙමෙයිද....? ඒ නිසාම පිරිමි හිත ඇතුලේ තියෙන හැම දුකක්ම තනියම හංගගෙන නිහඩව ඉන්න පුරුදු වෙලා කියලා මේ ලෝකයට කවදාහරි හිතිලා තියෙනවද....? සමහර වෙලාවට හිත පුරාම දුක තිබුණත් හිනාවෙලා ඉන්න පුරුදු වෙනවා හැර  වෙන දෙයක් කරන්න බැරි වෙලා තියෙනවා කියලා ඔයාට කවදාහරි තේරිලා තියෙනවද....? තමන් ආදරේ කරන කෙනා සතුටින් ඉන්නවා නම් තමන්ගේ දුක සැගවාගෙන ඉන්නත් එයාලා ඉගෙන ගන්නවා කියලා මේ ලෝකෙ කවදාහරි හිතලා තියෙනවද….? රෑට තනියම ඉද්දි හිත ඇතුලේ තියෙන දුක කාටවත් නොකියා තමන්ම දරාගෙන ඉන්න වෙලාවල්  පිරිමින්ට තියෙනවා කියලා ලෝකෙට දැනිලා තියෙනවද….? පිරිමි රෑ තනියම බිත්ති හතරට කොටුවෙලා ඇස් රතුවෙනකම් බිත්ති දිහා බලාගෙන කිසිම කෙනෙක්ට නොකියා හිත ඇතුළේ හිරවෙලා තියෙන හැම වේදනාවක්ම  තමන්ගේ හිතත් එක්කම  කතා කරන තරමට අසරණ වෙනවා  කියලා ඔයාටත් දැනිලා තියෙනවද….? ඒ වෙලාවට එයාලා  හිත ඇතුලේ තියෙන හැම දුකක්ම නිහඩවම දරාගෙන ඉන්නවා කියලා ඔයාට තේරිලා තියෙනවද….? කවුරු හරි “ඔයා හොඳින්ද?” කියලා ඇහුවත් ඇත්ත කියන්න හිතෙනවා… ඒත් අවසානයට “මම හොඳින්, අවුලක් නැහැ” කියලා හිතේ තියෙන දහසක් දේ කියාගන්න බැරිව දුක සඟවාගෙන කියනවාද කියලා ඔයාට කවදාහරි හිතලා තියෙනවද….? ඒ වෙලාවට එයා “මම හොඳින්” කියන්නේ ඇත්තටම හොඳින් නිසාද…නැත්නම් හිතේ තියෙන දුක කාටවත් නොපෙන්වා තනියම දරාගෙන ඉන්න පුරුදු වෙන නිසාද කියලා ඔයා කවදාහරි අහලා තියෙනවද….? සමහර වෙලාවට “මම හොඳින්” කියන එක ඇත්තටම  හිත ඇතුලේ කෑගහන දුක ලෝකෙට නොපෙන්වන නිහඩ වචනයක් කියලා ඔයා තේරුම් ගන්න උත්සාහ කරලා තියෙනවද….?  සමහර වෙලාවට කියන්න වචන ගොඩක් තිබුණත්  හිතේ තියෙන වචන කවුරුත් තේරුම් ගන්නේ නැති වෙයි කියලා හිතලා නිහඩව ඉන්න පිරිමි හිත ගැන ඔයා කවදාහරි හිතලා තියෙනවද….? පිරිමි කෙනෙක් තමන් වැඩිපුර ආදරේ කරන කෙනා වෙනුවෙන් තමන්ගේ හිත කොච්චර රිදුනත්  ඒ කෙනා වෙනුවෙන්ම නිහඩව දරාගෙන ඉන්නවා කියලා ඔයාට කවදාහරි තේරිලා තියෙනවද….? ඒත් ඒ නිහඩකම  සැකයක් ද නැත්තම්  ඇත්තටම බයක් ද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද….? තමන් හදවතින්ම ආදරේ කරන කෙනා නැති වෙයි කියලා හිතනකොට හිතට දැනෙන කියාගන්න බැරි බය  කියලා තේරිලා තියෙනවද….? මොකද පිරිමි කෙනෙක් කෙනෙකුට ඇත්තටම ආදරේ කරද්දි එයාට ඒ කෙනා නැතුවම බැරි ජීවිතේ වැදගත්ම කොටසක් වෙනවා කියලා ඔයාට හැඟිලා තියෙනවද….? පිරිමි හිත ගොඩක් වෙලාවට ලෝකෙට ශක්තිමත් වගේ පේනවා… ඒත් ඇත්තටම එයාලා හරිම සොෆ්ට් හරියට පොඩි ළමයි වගේ කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද….? ආදරේ කරන කෙනා වෙනුවෙන් තමන්ගේ දුක, බය, හිතේ තියෙන හැමදේම නිහඩව දරාගෙන ඉන්න පුරුදු වෙලා ඉන්න පිරිමි හිත ගැන මේ ලෝකය කවදාහරි ඇත්තටම තේරුම් ගන්න  උත්සාහ කරලා තියෙනවද නැත්නම් එයාලා නිහඩව දරාගෙන ඉන්න දුක තවමත් ලෝකයට නොතේරෙනවද….?😔❤️‍🩹🫀 “D........🫀❤️‍🩹” කතෘ අයිතිය සුරකින්න❗ @Dineth Sandaru  #leena_quotes #onemillionaudition #statusvideo #tiktokfpy #viralvideo

About