@doraa_pg: නියම කෙල්ලෙක් !! දවසක බඳිනවා නම් බඳින්න ඕනේ වෙන කෙනෙක්ගේ attention එකට වැටෙන්නේ නැති, message එකකින්වත් හිත හරවන් නැති, ඇඹරෙන හැඟීම් වලට වටිනාකම දාන්නේ නැති එකම හිතක් තියෙන කෙල්ලෙක්ව.. ඒක “perfect” කෙනෙක් හොයන එකක් නෙවෙයි, ඒක loyalty එක තේරුම් ගත්ත කෙනෙක් හොයන එකක්. තමන් ලඟ ඉන්න කෙනාට respect එක දීලා, අනිත් ලෝකෙට prove කරන්න try නොකර ඇතුළෙන්ම clean හිතක් තියාගන්න පුළුවන් කෙනෙක්.. මොකද ඇත්තටම ආදරේ කියන්නේ කෙනෙක්ව control කරන එකක් නෙවෙයි, නැත්නම් lock කරලා තියාගන්න එකත් නෙවෙයි.. ඒක තමයි, නිදහසේ ඉන්න දීලාත් වෙන කෙනෙක් වෙන්න හිතෙන්නෙ නැති තරම් හිත අල්ලගන්න එක.. එහෙම කෙනෙක් හම්බුණාම අල්ලගෙන ඉන්න ඕනේ හිතකින්.. මොකද ඒ වගේ “නියම කෙල්ලෝ” හැමෝටම හැමෝටම හම්බෙන්නේ නැහැ... ❤️‍🩹 ලෝරා 💛

𝗗 𝗼 𝗿 𝗮  🦒
𝗗 𝗼 𝗿 𝗮 🦒
Open In TikTok:
Region: LK
Monday 27 April 2026 13:20:26 GMT
223860
18951
518
1650

Music

Download

Comments

thilina_sadaruwan_n
|• 𝐓 𝐇 𝐈 𝐋 𝐈 𝐍 𝐀_💘🔮 :
එහෙම කෙල්ලො නැ මම හිතන්නෙ🙂💔
2026-04-28 17:12:46
122
aruni.7
Savi_ya.😊A❤️‍🩹 :
මට ඉන්නව යශෝධරා වගේ කෙල්ලෙක්.❤️❤️❤️
2026-04-30 15:16:30
56
_thimira_akash
𝗔𝗸𝗮𝘀𝗵 💗😎🦎 :
එහෙම අය හම්බෙයිද මචන් මේ century එකේ ❤️‍🩹🙂
2026-06-11 03:01:04
0
itsme__loku
ලොකු :
ගොඩක් ඉන්නෙ අපිට පේන්න ඔයා විතරයි කියන මිනිස්සු හැබැයි ඒවා අහු වෙද්දි මන් එහෙම කරේ මේක නිසයි කියන්නෙ . 🤝අනෙ මන්ද කව්ද හරි කව්ද වැරදි හොයන් නැතුව එතනින් අයින් වෙන එක තමා හොදම. මොකද එක පාරක් ඒක කරපු මනුස්සයට 2 පාර ඒක කරනව කියන එක ලොකු දෙයක් නෙමෙයි එහෙම මිනිස්සු ජීවිතේ නැති උනහම හරි නිදහස්.🤝
2026-04-28 18:08:13
9
_star_fashion_mart_
STAR FASHION :
ආදරේ ඉස්සරහ බාල්දු වෙන එක වරදක්ද
2026-04-27 16:05:55
8
tharindu_dilanka29
DILAA :
එහෙම කෙනෙක් ලැබුනොත් ජිවිතෙ කරන් ආදරේ කරපන් කිසිම අඩුවක් දැනෙන්න දෙන්න එපා 🤍
2026-04-29 02:30:10
10
nelith.c.marasing1
Its_Gotzz📿 :
මම හිතන්නෙ මට හම්බෙලා තියෙන්නෙ හරිම කෙනා🥺❤️‍🩹
2026-04-29 14:39:35
8
nh_status_official1
nh status official1🦋🌹❤ :
එහෙම අවංක හිතක් තියෙන හැමෝටම හදවතින්ම respect . 😊❤️🙏
2026-04-28 15:09:35
51
ishu.baby69
ishu ♥️🐣 ù 🐼 baby 🌼🙈 :
innwa kud Naha kiynne innw eth pirimiyek t watinne naththnm Mona krnnd 🥰
2026-05-22 06:24:25
2
rushff21
Rush FF 🍃 :
Ehema kenek mata hamba wela tiynne 🥺🥹❤️‍🩹
2026-04-29 13:11:49
10
kaviya_0627
가위 🇰🇷😎 :
එහෙම කෙල්ලො නැ මෙ කාලෙ 🙂 ලග ඉන්නකම් ආදරේ වගෙ ඉදලා දුරකට ගියම වෙන මිනිස්සුන්ට ආදරේ කරනවා 💔🙂
2026-05-03 12:43:23
4
mr_ya_zi_ru
YA ZI RU 💋" :
එහෙම කෙල්ලෙක් හම්බුන දවසකට ආදරෙ කරනව ලොකෙ ඉන්න වාසනාවන්තම කෙල්ලෙක් කියල හිතෙන තරමටම එච්චරයි❤️
2026-05-01 14:34:39
5
ruchithsandeepa22
Ruchith Sandeepa 💸🎯 :
එහෙම අයනම් නැ 🙂
2026-04-30 06:27:16
3
kavishka_sandeepa
KAVISHKA :
Definitely 🫶
2026-04-30 14:24:05
2
kaushn18
#PAZII.! ❤🔐⛓️🤡 :
Respect ❤️‍🩹
2026-05-01 02:28:51
1
lora25819
L O R a 🩸 :
Ehema kello na dan ❤️‍🩹
2026-05-23 08:11:14
1
captainsamitour
Captain sami 🇦🇪 🇲🇺🇮🇳🇱🇰 :
Aniwa ekenama
2026-05-03 16:26:05
1
mark_shehan
Mark shehan🇶🇦🥰🇱🇰🇰🇷막 셰한 :
was 😳
2026-05-04 15:46:02
1
rashminamalshan
~JustRush~ 🧿🪬 :
එහෙම අවංක හිතක් තියෙන හැමෝටම හදවතින්ම respect . 🥺🤍🙏"
2026-04-30 17:47:04
4
dilshan1063
Dilshan :
එහෙම කෙල්ලෙක් හම්බවෙලා ඉන්න නිසා සතුටින් 😁❤️
2026-04-30 17:30:49
2
_umar_xx_
Umar<🦕 :
eth ehama kello na 🙂💔….
2026-05-01 09:10:28
2
crazyboy0612
tracka 🤪 :
මම මේක සේව් කරං තියං ඉන්නං මම තව ටික කාලෙකිං එන්නං එදාට කමේන්ට් එකක් දාන්නං ❤️🫂 විස්වාස කරපං කර්මය සහ උබේ චරිතේ උබ බඩුකාරයෙක් නම් කවදාවත් එහෙම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නප එපා මොකද සිද්දාර්තට විතරයි යශෝදරාව පතන්න පවා අයිතියක් තියෙන්නේ ❤️🙂 උබේ චරිතෙ සහ විදිහ අනුවයි උබට ලැබිය යුතු කෙනා ලැබෙන්නේ එ නිසා හැමවෙලේම believe in karma ❤️🫂
2026-05-24 15:02:27
1
isuruanupama711
👻🌬isuruwa🏁⚠ :
ow bn🥺
2026-04-29 10:54:34
3
To see more videos from user @doraa_pg, please go to the Tikwm homepage.

Other Videos


About