@madushanidissana28: *විහිලු කර කර ,* *කෑගහලා හයියෙන් හිනා වුන ගොඩක් මුහුනවල් වල !! 🙂❤️🩹"* *ඇතුලෙන් තිබ්බේ ,* *හයියෙන් කෑගහලා අඩන්න තරම් ලොකු ප්‍රශ්න....!! 🥹🤍"* #viralsrilanka🇱🇰 #madudissanayaka #trending #foryoupage
❤️(◠︿◠✿)ᗰαɗυ(◠︿◠✿)❤️
Region: LK
Monday 27 April 2026 13:47:37 GMT
Music
Download
Comments
A beautiful view :
@A beautiful view:🌸 හිමිදිරියෙන් නෙත් මානයේ මැවුණු අහිංසක සිත්තරුවකට... 🌸
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️මේ හිමිදිරියේ නෙත් ගැටුණු ඔබ, මලක මෘදු සුවඳක් වගේ හිතට සැනසීමක් ගෙනා අහිංසක සිනහවක හිමිකාරියක්.
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️ඔබගේ ලස්සන රූපයෙන් පමණක් නොව මා දුටුවේ . ඒ ලස්සනට වඩා හිත් තුළ ඔබගේ නිහතමානී බව, කෙළිලොල් සිනහව, ගුණවත් හදවත සහ ඔබ කරන වගකීම් ඉටු කරන කැපවීමයි. ඔබගේ රැකියාව තුළින් මිනිසුන්ට කරන සේවය, ඔබගේ ගෞරවය තවත් ඉහළට ගෙනියන්න වෙර දරන තාරුණ්‍යයේ සොදුරු තරුවකි ඔබ නංගී…
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️ලස්සන යනු මුහුණේ ආලෝකය පමණක් නොවෙයි. හදවතේ යහපත්කම, කතාවේ මෘදුකම, හැසිරීමේ සංවරකම සහ අන් අයට ගෞරව කරන ආකාරයයි සැබෑ ලස්සනට ඔබේ ස්වභාව ධර්මයා ඔබට දුන්නූ දායාදය මේ...නිසා හැමදාම රැකගන්න🥰🥰
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️අද මේ උදෑසන ඔබව දකින්න ලැබීමම වාසනාවක් වගේ දැනුණා. ඒ නිසා අද දවසේ වාසනාවන්තම කෙල්ල ඔබම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️ඔබේ ලස්සන සිනහව කවදාවත් මැකී නොයාවා... ඔබගේ සියලු සිහින එකින් එක සැබෑ වේවා... සතුට, නිරෝගීකම, ආදරය සහ ගෞරවය නිරන්තරයෙන් ඔබගේ ජීවිතය පුරවා තබාවා.
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️සුබ උදෑසනක්, වාසනාවන්ත, අහිංසක, ආඩම්බර චිත්‍රයක් හිමිදිරියෙන් මැව්ව අහිංසකාවියේ...! බුදු සරණයි දෙවි පිහිටයි නංගී 🌼🤍✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
2026-07-21 23:56:27
0
dd dinesh :
good very nice
2026-05-01 13:53:58
0
pathumniranjith :
beautiful ❤️❤️❤️❤️❤️
2026-04-29 10:49:45
0
sajith :
❤️❤️
2026-06-11 06:44:17
0
Avishka Kavinda :
කොන්ඩෙ🥰
2026-06-19 13:09:13
0
DILINI 🍒🍓 🧚🧚♂️ :
😳😳😳😳 woooow
2026-06-19 08:28:34
0
S,K19812 :
2026-05-03 13:53:57
0
kumarasanjeewapra :
bandigediye loku❤️❤️
2026-05-27 11:37:51
0
W.K.SARATH :
ලස්සණයි
2026-05-10 12:23:01
0
user7005317748218 :
lassanai manika
2026-06-15 17:34:01
0
Anu zoysa :
ලස්සනයී 💓වස්තු
2026-04-30 10:32:18
0
𓄂🇱🇰𝐍𝐈𝐑𝐎♟️ :
ලස්සනයි මගේ මැණිකෝ ♥️😘
2026-04-28 07:03:34
1
user704083970419 :
ලාස්සනයි බොලේ💞
💕💞💞💞💞💞💞💞💞
2026-04-27 13:55:12
0
S,K19812 :
2026-05-03 13:53:53
0
kumarasanjeewapra :
karakawanawa bandiya❤️❤️
2026-05-27 11:38:13
0
🥇senior🥈single🥉 :
🫵🫵👌👌💞💞
2026-04-29 03:48:32
0
san kutta :
bole
2026-04-28 19:03:04
0
𓆘𝕶𝖆𝖑𝖚༼⚔️༽𝕸𝖆𝖐𝖆𝖗𝖆༺🐍༻ :
Natanna danne naaa😁😁😁
2026-07-24 10:53:02
0
siva. sivaa :
2026-04-29 05:19:16
0
sada ✨ ✨RENU✨✨🇱🇰❤️🇧🇭 :
2026-04-29 10:33:25
0
sada ✨ ✨RENU✨✨🇱🇰❤️🇧🇭 :
ලස්සනයි ලස්සනයි මගෙ මැනික😁🤭🤭🤭🙈🙈🙈🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️කොහොමද එක
2026-04-29 10:32:33
0
නිල්මිණි :
ලස්සනයි පන 🥰
2026-04-27 14:33:56
0
To see more videos from user @madushanidissana28, please go to the Tikwm
homepage.