@sandaru2326: Repost💕 මන් ලේසියෙන් කෙනෙක්ව මගෙ circle එක ඇතුල්ට ගන් නෑ. ඒ වගේම ගත්ත කෙනෙක්ව ලේසියෙන් අතාරින්නෙත් නෑ. කෙනෙක් මාව අතාරින එක ගැන මම එච්චර හිතන් නෑ. මොකද මන් අතිනුත් මිනිස්සුන්ව අතෑරෙන්න ඇති. ඒත් මන් ලගටම ගත්ත කෙනෙක්ව අතෑරෙන්න හැදෙනවා වගේ දැනුනොත්, මම එයාව රදවගන්න පුලුවන් උපරිම දේ කරනවා. හැබැයි කොච්චර එයාව මන් ලග තියාගන්න හැදුවත්, එයාට කිසිම වුවමනාවක් නැත්තන්, එක වෙලාවකදි මන් නිශ්ශබ්දව නවතිනවා. ඒත් ඒ නැවතීමෙදි වෙන්නේ, එයා මන් එක්ක නෑ කියන එක පිලිගන්නවා මිසක්, හිත ඇතුලෙන් ඇතෑරෙන එකක් නෙවේ. හැබැයි ඒ නැවතීමෙන් පස්සේ, කලින් එයාට දුන්න තැන ආයෙ එයාට දෙන් නැතිවෙන්න හිත හදාගන්නවා. හැගීම් වෙන අය ඉස්සරහා බාල්දු වෙන්න දෙන් නැතිව, ඒවා පරිස්සම් කරගන්න try කරනවා. රිදෙනවා කියලා දැනදැනත් රිදවද්දී, හදවතට විතරක් ඇහුන්කන් දීලා තීරණ ගන්න එපා. මොකද, "කාලෙකට කලින් හදවතින් විතරක් අහලා ගත්ත සමහර තීරණවලට මෝලේ තාමත් කිංඩියට වගේ හිනාවෙනවා...💌!" #srilankan_tik_tok🇱🇰 #200k #fyppppppppppppppppppppppp #foryoupage #sandaruzdiary
• Sandaru | दिलानी 💌 •
Region: LK
Monday 27 April 2026 14:33:51 GMT
Music
Download
Comments
Chamoth.lk :
ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි හුගාක් දුක් බරයි
2026-04-27 17:00:02
50
𝐃𝐄𝐕𝐈𝐋 𝐓𝐄𝐌𝐏𝐋𝐀𝐓𝐄 :
ඇත්ත කතාව ඒක නම්..🥺💌
2026-05-13 07:23:18
19
saduni :
එකනම් ඇත්ත🥹🥹
2026-06-03 05:47:14
0
𝓓𝓻.𝔁𝓭𝓲𝓷𝓒 :
2026-05-25 15:19:59
2
Kush 🤠 :
Thank You...💝🥹
2026-05-20 16:39:40
4
මහියා | Mahiya | மஹியா 🧿 :
100% ඇත්ත 💗
2026-04-29 04:43:10
7
ֆǟռɖɛɛ_🍃 :
So true 🤍💯
2026-05-18 17:16:01
3
𝗖𝗛𝗔𝗠𝗢 :
8.45
2026-05-20 17:56:01
1
S A D E E 🥤 :
මං වගෙ 🥺❤️🩹
2026-05-15 14:12:04
1
malmee.....x :
True💗
2026-05-09 08:23:39
1
Oshan Aravinda :
definitely ❤️🩹
2026-05-24 04:33:23
1
@Sadu @officel N :
Hummm 😔😒😢
2026-05-18 17:57:41
2
Nilakshi Bandara :
ඇත්ත 💜
2026-05-18 13:33:41
2
ʳ²ᵏ < 𝐋 𝐈 𝐎 𝐍 >🇮🇹 :
that's me😏
2026-05-20 17:07:58
1
Hashi Jayathunga ♥️🌈🌚🥰 :
හ්ම්ම්ම් 💙✨
2026-05-07 16:13:08
2
𝓡𝓪𝓷𝓾_11:04" :
mm 💯❤️🩹
2026-05-06 14:22:29
1
KAVI🥺🤍🌸 :
ඇත්ත 🥰
2026-05-21 09:04:20
1
..𝓓𝓾𝓵𝓪 𝓖𝓲𝓻𝓵 ...🧚♂️ :
True👍😔
2026-05-13 19:16:52
1
hirannimsara :
Wasi
2026-05-14 18:54:22
1
𝑺𝒆𝒏𝒖𝒖 🧷. :
Adree 🥺❤️
2026-05-04 04:06:36
3
Thathsarani piyumika💞💸📊🔥 :
තනිකර මන් ම තමයි 🥹
2026-05-16 09:53:49
1
Janith Perera :
attaaa
2026-05-10 06:32:51
1
💞...💞...💞..💞 :
2026-05-07 04:05:21
1
🦅NIMESH | නිමේෂ් | निमेश🌬 :
Defa❤️🩹
2026-05-08 11:39:32
1
Kawmina Jayarathna :
මේ මමමයි
2026-05-05 05:58:29
1
To see more videos from user @sandaru2326, please go to the Tikwm
homepage.