@by_laurawild: කියන්න හිරකරන් හිටියා කෝටියක් දේවල් මං මේ හිතේ, ඒත්! මොකටද මං ඒව කියලා ඔයා නොලැබෙන බව සහතික වෙද්දී ඉර හඳ වගේ.. ඒ නිසා! වහල දැම්මා දොර ඒ ඔක්කොම ඇතුලට දාල මං, මගෙ හිතේ.. කොච්චරක් ඕන උනත් ලබන්න බැරිම බව දන්න නිසා ඔයාව මේ භවේ... ඒත් මං ආදරෙයි, මං නොකිව්වට ඔයත් ඒක දන්නවා වගේ! 🫀 🌕Ruu #loveyou #lovestory #Love #innextlife #maybeinanotheruniverse
Laura 🪽
Region: LK
Monday 27 April 2026 14:59:16 GMT
Music
Download
Comments
sehini_kesh :
🥺❤️🩹 කොහොමද හිතේ තියන එව්වම මෙහෙම වචන කරන්නෙ
2026-04-27 17:56:50
5
omasurasinghe1 :
❤️🩹kenekwa mathak unam…☺️
2026-04-27 15:18:32
3
OVI🪬✨️ :
Caption plz 🥹
2026-04-28 04:08:04
0
🔔 Janu :
කැප්ශන් එක දෙනවද 🥺
2026-06-06 10:07:31
0
S_enya :
❤️🩹
2026-04-27 18:50:39
1
saku_wijesinghe🧸💞 :
❤️🩹
2026-04-28 02:19:44
1
Di Li Ni __👀🖤 :
😞❤️🩹
2026-04-28 07:03:14
1
Jude_Dawson :
🌙
2026-04-28 09:10:41
1
kaviniSansala :
❤️❤️❤️❤️
2026-04-28 05:28:01
2
Sanjula Deshani Ariyarathna :
🤍🌼
2026-04-28 04:17:53
1
Rishi_DC🤍🇬🇧 :
🤍🥹
2026-04-28 10:36:44
1
Shaini.M :
❤️🩹
2026-04-27 16:42:28
1
kavindu :
❤️
2026-04-27 15:36:31
1
Rash | රශ් | रस 〽🪬 :
😇💖
2026-04-27 15:10:19
1
Rushh 🍃✨ :
😊❤️
2026-04-27 15:17:06
0
aadi❤️ :
🥺🙂💔
2026-04-28 17:17:25
0
seek the reality :
❤️
2026-04-29 09:17:25
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.