@ruby_quotes5: ඔව් මං දන්නවා 🤍! ඔයාට මාව දැන් වදයක් . මාව වටින්නැ ... මාව වදයක් , මාව මගහරින්නවා ... ඇයි කියලා මං අහන්නෙත් නැ ..මං මොනා කලාටද කියලා මං අහන්නෙ නැ... ඒත් මං අතරමං වෙලා සැහෙන්න සුදූ ... මං අහන්නෙ ඔයාට මං නැතුව ඉන්න පුලුවම්ද. 😊🤍! #rubyquotes #viralvideo #foryou #trending #tiktok
𝑅𝓊𝐵𝓎 🦅
Region: LK
Monday 27 April 2026 16:55:00 GMT
Music
Download
Comments
scropiyo 🦂 :
ඔව් එක නොදන්නවා වගේ ඉදන් ,එයාගේ සතුටට උදව් කරපූ මන්❤️....එයා දන්නේ මන් එයාගේ බොරුවලට අහූ වුනා කියලා...එ වුනාට එයා දන්නේ නෑ මන් එයාගේ බොරුව දැන දැන එයාගේ හිත සතුටු කරා කියලා, මන් එයාටයි අරයටයි කරලා තියෙන උදව් එකහ්❤️🩹🥺....
2026-05-17 02:18:31
4
Anjalee Herath🧸✨ :
ඉතින් එයා මාව අතෑරලා කියලා දැනුන මොහොතෙම මාත් එයාව අතෑරලා දැම්මා.එයාගෙ සතුට වෙනුවෙන්🥺❤️🩹
2026-05-19 07:13:38
2
𝘿 𝙞 𝙙 𝙪 𝙬 𝙖 :
අත් ඇරලා සතුටින් ඉන්නේ එයා 😊
2026-05-15 14:30:32
3
❤️❤️විදු❤️❤️ :
ඔවු එත් යන්නේත් නැ හැමදාම හිත රිද්දන එක විතරයී එත් වෙන ගැනු ලග එයා සැනසේනවා😢😢
2026-05-14 18:24:26
2
Binal_🦕_🍭 :
Mn hdl denn kiypuw 🙂💔
2026-04-27 18:18:06
3
09.14 :
ඔව්..ඒත් හිතේ කොනක තිබ්බා ඉදී කියන විස්වාසයත්.ඒත් නෑ එයා ගියා...🙇♀️❤️🩹
2026-05-19 17:12:09
2
PASINDU💓💫 :
මටත් දැන් ඒක තේරෙනව🙇♂️අවුරුදු හයක් හිටියට ඒකෙන් අවුරුද්දක් විතරම යන්න ඕනිවෙලා ඉන්න ඇත්තෙ🙇♂️❤️🩹
2026-05-26 14:14:50
3
Nuwan Nuwan :
akAyy hamadama ataharlla iwarayy
dukayy
2026-05-14 17:15:18
2
Ꮯ 🪼 :
hm ow 🥺🙂❤️🩹
2026-06-01 20:53:59
1
𝐒𝐡𝐞𝐡𝐚_𝐐𝐮𝐨𝐭𝐞𝐬🕊️🍃🤍 :
හ්ම්ම්
2026-05-18 05:46:03
1
🐭ツ 𝑅𝒶𝓈𝒽 🐬 :
Hmm🥺❤️🩹
2026-05-14 03:17:56
1
chuty manika💕🤘 :
Et eya yanne mage waradda kiyla 🥺
2026-05-29 20:05:32
1
>αᴄнιιι:🧸🥀ױ G❤️ :
Hm🥺❤️🩹
2026-05-25 03:21:34
1
ᴵ𝘁ᶻ ' 𝙢𝙚 _ juvel __⚚🪻🍃🫐 :
Hmmm 🙃
2026-05-12 14:19:03
1
𝟐𝟒𝟒 🤍! :
mmh 💔
2026-05-12 18:27:48
1
itz_kavii💯 :
hmm🥺
2026-05-14 14:02:42
1
Eli_girl🐼🇰🇷 :
Hmmm🥺
2026-05-08 01:28:59
1
✨💗 𝐃𝐈𝐋𝐔 _ 𝐆𝐈𝐑𝐋 🙈❤️ :
True 🙂💔🥹
2026-06-01 15:52:36
0
H☁️! :
Mata one Mn watuna thanin hoda gnn puluwan kenek 🥺💗
2026-05-31 08:53:53
0
kaushi🦋... :
යන අයට නිදහසේ යන්න දෙන එක තමයි කරන්න ඔනේ 😌
2026-06-01 13:56:01
0
🖤🍃_DINETH_🍃🖤 :
ඇත්ත . නොදන්නව වගේ හිටියා මොකද හිතේ තිබ්බ චූටිම හරි බලාපොරොත්තුවක් කවදහරි පුලුවන් ඉක්මනට එයා මාව තේර්ම් අරන් යන එකක් නෑ කියලා හිතලා .ඒත් මන් බලන් හිටියා මොන දේ උනත් කියලා . එහෙම හිටියේ අසරනකමට මිසක් මෝඩ කමකට නෙවෙයි .. දැන් එයා නෑ අවුරුදු 2ක ආදර කතාවක් මාස 6කට කලින් ඉවර කරපු ලස්සන ගෑනු ලමෙක් එයා .. 🙂💔
2026-06-02 12:44:52
1
んノ尺ム刀🐷💥” :
Math ekk katha Karan nthuwa inn puluwanlu😗💗
2026-05-31 09:24:18
1
Sithu🌼❤️🩹 :
🙂😚
2026-06-03 11:39:44
1
oshi💐🦋❤️ :
@~S.H.A.G.I~Eeka mn therun aran paththakata una...😊🫶🏻
2026-05-29 15:41:59
1
To see more videos from user @ruby_quotes5, please go to the Tikwm
homepage.