@dilan_danu: ප්‍රේමය යනු ඉඩක් ලැබුණොත් ආයෙ දවසක පුරුදු තැනකදි හමුවෙමු සිතින් විතරක් වැළඳගෙන අපි මතක එක්කම තනිවෙමු යන්න කලියෙන් ඉතිං ඩිංගක් වෙනදා වාගෙම හිනැහෙමු හැකි වුණෝතින් යළිත් භවයක අතරමඟ වෙන් නොමවෙමු ✍ - Dilan Danushka 📖️- #වෙරි_බහින්නැති_මදුවිතක් ❤️🍷 11 වන කවිය Voice 🎙️- #Kumuthu_kathriarachchi @Kumuth Kathriarachchi එකවරම මටත් හිතාගන්න බැරි විහිහට සමාජමාධ්‍ය වල මේ දින කීපයේ වෛරල් වුණ මම ලියපු කවියක්..වොයිස් ආටිස්ට්ලම කීප දෙනෙක්ම මාරම දැනෙන විදිහට වොයිස් කරලා සමාජ මාධ්‍යට මුදාහැරලා තිබුණා වීඩියෝ විදිහට..මට හිතෙන විදිහට ඒ වීඩියෝ වලින් මේ වන විට 5M වගේ Views තියෙනවා පොඩි දවස් ගණනකින්.. ඇත්තටම සමහර කවි එකවරම නොහිතන විදිහට සමාජගත වෙන්නේ..ලියපු වචන වලට ඒ වගේ හෘදයාංගම වැළඳගැනිමක් ලැබෙනකොට පුදුම තරම් සතුටුයි..ලිඛිත කවි නිර්මානයකට හඬ මුසු කරලා කනට ඇහෙන්නට ඒ වගේ වචන වලට පණ දෙන වොයිස් ආර්ටිස්ට්ලට වගේම නිර්මාන වැළඳගන්න කියවන,බලන,අහන මේ හැමෝටම බොහොමත්ම ස්තූතියි ❤️🙏
Dilan_Danushka
Region: LK
Tuesday 28 April 2026 07:03:01 GMT
Music
Download
Comments
Hiru❤️🩹 :
පුරුදු තැනකදිවත් යලි හමු නොවේවා❤️
2026-05-02 06:25:45
23
🇱🇰⚛𝐓𝐀𝐑𝐔☸LIYANAGA🔥🇦🇪 :
හැකි උනෝතින් යලිත් භවයක ....
අතරමඟ වෙන්නොම වෙමු..😔
2026-04-29 16:43:10
13
සුදු 🩷🧚♀️💋 :
සිතිම් ව්තරක් වැලදගෙන අපි මතක එක්කම තනිවෙමු 😑🙃
2026-05-07 15:45:32
3
Sameera Asanga :
මේ පද ඔයා ලියපු එකක්ද
2026-05-01 07:47:31
1
Ranjan Chathuranga🍁🍂❤️🔥 :
තනිවීම වේදරාවකි 💔
2026-05-03 19:24:12
1
Ashuu_🪽 :
එකම පොත දෙපාරක් කියවන්න එපා ❌
2026-05-07 12:15:06
1
☺️ Thilini Anne ☺️ :
ලස්සනයි ඒ වදන්
කවදා හරි හමුවෙමු 🥺❤️🔥❤️🔥🫂😔
2026-06-24 01:49:57
1
A 🐼 :
Me video eka song eka mokakda
2026-05-07 14:23:10
0
මතක :
හරිම ලස්සනයි..හදවතට කතා කරන හඩක් සහ පදපෙලක් 🥺❤️
2026-05-03 12:11:54
3
Achi_ya 🐉 :
එපා අයෙ මතක එක්ක විදවන්න වෙනවා ☺️💔
2026-05-06 18:41:22
2
Kaushi 🐻🤎 :
යන්න කලියෙන් ඉතින් ඩිංගක් වෙනදා වාගේම හිනැහෙමු 🥺🥀
2026-05-04 18:51:44
1
lakshika 💞 :
හැකි උනෝතින් යලිත් භවයක ....
අතරමඟ වෙන්නොම වෙමු..😔❤️🩹
2026-05-01 03:29:37
1
madhu(warsha) :
අප්පේ එපා 🥹
2026-04-30 09:33:02
1
madu :
hum😳😳😳😳😳
2026-04-30 14:56:09
4
❤️🥺 Dineshika 🥺❤️ :
හ්ම්ම්ම් 😔😔😔
2026-04-29 13:56:32
1
viraj 😍 :
Hmm 🥹
2026-05-02 13:45:19
1
🌹⃝⃘̉̉̉🧚එයාගේ පනහ්💋🍃 ❤️⃟̥̩̩ :
හ්ම්ම්🥀
2026-04-29 12:12:42
1
Nadee 👰♀️✨ :
හැකි උනෝතින් යලිත් භවයක
අතරමඟ වෙන්නොම වෙමු 😔🤍
2026-04-30 08:38:11
9
Honey 🍯🇮🇹 :
එයා මේ ලෝකේන්ම ගියා නේ 🥹😔
2026-05-25 20:43:15
0
💓𝓒𝓱𝓪𝓷𝓾𝓴𝓪 𝓛𝓪𝓴𝓼𝓱𝓪? :
අදටත් ආදරෙයි පණ වගේ එත් බොරු කරපු හිතක් නැවත වරක් එපා කවදාවත් 🥺❤️
2026-06-06 08:06:18
0
𝑹𝒂𝒛𝒉💋! :
සිතින් විතරක් වැළදගෙන අපි මතක එක්කම තනිවෙමු 🥺💔🫶
2026-07-13 12:29:24
0
Dammika prasanna :
2026-08-04 03:20:39
0
🇱🇰𝑴𝒆𝒕𝒉𝒂𝒚𝒂𝒔ʷᵃʳᵘ🇰🇼 :
හ්ම්ම් 🥺
2026-04-28 17:59:30
0
To see more videos from user @dilan_danu, please go to the Tikwm
homepage.