@huyoimacgi.real: Áo thun form rộng #aothun #aophong #OOTD #fyp #tiktokshop

HUY ƠI MẶC GÌ
HUY ƠI MẶC GÌ
Open In TikTok:
Region: VN
Tuesday 28 April 2026 08:02:22 GMT
141
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @huyoimacgi.real, please go to the Tikwm homepage.

Other Videos

ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය වෙන්නේ ඔයාගෙ Product එකෙන් විතරක් නෙමෙයි. ඔබ ඒක මිනිසුන්ට ඉදිරිපත් කරන ආකාරයත් ඒකට වැදගත්. හොඳම භාණ්ඩය තිබුණත්, හොඳ Communication එකක් නැත්නම්, හොඳ Customer Service එකක් නැත්නම්, හොඳ Presentation එකක් නැත්නම් ඔයාගෙ ව්‍යාපාරයේ විකුණුම් වර්ධනය වෙන්නෙ නෑ. අද ලෝකේ මිනිස්සු භාණ්ඩයක් විතරක් මිලදී ගන්නේ නෑ. ඔවුන් මිලදී ගන්නේ Experience එකක්, Trust එකක් සහ Value එකක්. ව්‍යාපාරිකයෙකු විදියට ඔබ ඉගෙන ගත යුතු වැදගත්ම දෙයක් තමයි. “Selling is not forcing people to buy. It is helping people understand the value.” කියන දෙය. ඔයා Customer කෙනෙක් එක්ක කතා කරන විදිහ, ඔයාගෙ Brand එක Present කරන විදිහ, ඔයාගෙ අවංකභාවය, Confidence එක, වෘත්තිමයභාවය කියන මේ හැම දෙයක්ම ඔයාගෙ Sales වලට බලපානවා. සාර්ථක වුන ව්‍යාපාරිකයෝ Product එකක් හරි Service එකක් විතරක් හරි විකුණන්නෙ නෑ. ඔවුන් හැමවෙලේම විසඳුමක් තමයි විකුණන්න උත්සහ කරන්නෙ. ඒකෙන් Trust එක වගේම Relationship එකකුත් Customer එක්ක ගොඩනගා ගන්න පුලුවන් වෙනවා. ඉතින් ඔයාගෙ Business එක දියුණු කරන්න ඕන නම්, Marketing Improve කරන්න, Communication Improve කරන්න, Customer Experience Improve කරන්න. මොකද Sales කියන්නේ Luck එකක් නෙමෙයි ඒක Skill එකක්. #MotivationMonday #motivation #motivational #motivationalquotes #Bizadvisor

About