@adaderanasinhala: රෝදය ගැලවුණු "චූන්පාන්" බේකරි නිෂ්පාදන ආහාර බෙදා හරින්න "චූන් පාන්" නමින් හදුන්වන ත්‍රී රෝද රථයක් ධාවනය වෙමින් තිබියදී රෝදයක් ගැලවී ගොස් පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී පාදුක්ක හොරණ මාර්ගයේ බොරළුකැටිය ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් ඊයේ (27) උදෑසන සිදු වූ අනතුරකින් ත්‍රී රෝද රථ රියදුරු මිය ගොස් ඇත.
Ada Derana Sinhala
Region: LK
Tuesday 28 April 2026 10:30:27 GMT
Music
Download
Comments
දිLUKSHA 룩산 🪼🤍 :
කර්ම
2026-04-28 10:46:56
739
𝓐𝔂𝓮𝓼𝓱𝓪 𝓴𝓾𝓶𝓪𝓻𝓲 🎀 :
අනේ එයට දැන් මොකද 🥹🥹🥹
2026-04-28 17:49:08
100
prabodya :
අපෙ ගමෙ එයා..😔
2026-04-29 17:18:41
6
s s c :
aparadi pantika
2026-04-29 13:24:02
6
aruna subasinha :
එයාට කොහොමද
2026-04-28 23:39:16
11
M.A.I.M.kumara :
පව්
2026-04-28 10:51:53
146
gaguni :
අනේ ඒ කෙනා හොදින්ද 🥹
2026-04-28 20:30:49
5
~Tʜᴜʜɪɴᴀ Lɪʏᴀɴᴀʀᴀᴄʜᴄʜɪ ⚡️♾️ :
ජැම් පාන් මට😅
2026-04-29 09:24:58
2
Sachini アベイセケラ 🧿🪬 :
අනෙ දෙයියනෙ 😣🥹
2026-05-01 11:21:13
1
🛠️🇱🇰🤌💞ASHOKA✨️🇸🇦👑️🌹 :
අනේ 💗🙏🥹😔😔
2026-04-28 15:21:30
16
꧁⫷👉💐💛m💛💐👈☵⫸ :
2026-04-28 17:54:02
17
kutty_dragon :
apoi
2026-04-28 13:01:40
2
✨️❣ monika ✨️❣ :
අනේ දෙව්යනේ 🙏🙏
2026-04-28 13:43:50
11
𝙺𝚊𝚟𝚒𝚢𝚊 𝚚𝚞𝚘𝚝𝚎𝚜 :
2026-04-28 10:38:42
5
🫶මගේ පන මගේ දරුවො දෙන්නා🫶 :
පව් 🥺
2026-04-28 12:47:50
5
👑❂𝒀 𝒌𝒊𝒏𝒈 ❂👑 :
අඩෝ 🥺
2026-04-30 01:11:40
2
Geetha kumuduni :
ayyoo
2026-04-28 19:51:44
1
Dananji 🩶🖤 :
anee 😔
2026-04-28 11:43:13
10
ꜱᴀɴᴅᴇᴇᴘᴀ ᴏꜰꜰɪᴄɪᴀʟ☑️ 📍👽 :
2026-04-28 10:59:25
6
♥️මගේ ♥️ පන❤️ අරුණ ♥️ :
pau appaaaa
2026-04-28 11:26:21
6
fatima :
Aeyooo
2026-04-28 18:59:11
2
අනෝමා ශ්‍යාමලී 💞💞💙💙💖💖💖? :
අනේ පව්
2026-04-30 20:23:41
1
✩පුතාකුරුණෑගල🇱🇰♛✇CHINTHAKA✩☚ :
ඇයි දෙයියනේ 🙊🥹🙏
2026-04-30 11:27:36
1
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.