@im_mansa4: من نیم🤎. #following #foruyou #ac #forupage #following

﮼مەنسا🤎
﮼مەنسا🤎"
Open In TikTok:
Region: IQ
Tuesday 28 April 2026 13:20:55 GMT
7462
372
3
38

Music

Download

Comments

i4m_shyam
²³ :
ShaZa💓
2026-04-28 13:31:57
1
rose_rose675
Im 5 :
جە رگی من 🥰
2026-04-29 06:28:36
0
kchakoye912
kchakoye912 :
ئەوەچ قەلەمێکە؟
2026-05-01 20:47:03
0
To see more videos from user @im_mansa4, please go to the Tikwm homepage.

Other Videos

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයෙ උපාධි ප්‍රධානෝත්සවය අදින් ආරම්භ විය. ඒ දෙස බලන් හිඳින උපාධි අපේක්ෂිත මා හට පැමිනි අදහස මෙසේ නිසදැස් කරමි. ​තාරකාවනුත් නිදි වරනා නිහඬ රැයක ගැඹුරු බවම, අද ඔබ ගත සරසා ඇති කළු ලෝගුවෙ නූල් අතර... ගෙතී ඇතැයි මට සිතෙනවා දකින විටදි ඔබේ රුවම, සුවහසක් කඳුළු දහදිය සිනහවකට හැරුණු අරුම... ​මව්පියන්ගෙ පැතුම් කන්ද කරපින්නා ආ ගමනක, කළු ලෝගුවේ බරක් කොහිද එහි ඇත්තේ රෑ සිහිනය... වැටී නැඟිට ගිය මාවත අද මල් අතුරා මනරම්, ඒ ලෝගුව දරා ඉන්න ඔබ කළ කැපකිරුම උතුම්... ​වැලි කතරක තැබූ පියවර අද මල් පෙති සේ සුමටය, කටුක අතීතය මකාන ඔබේ මුවඟ හස රැල්ලය... දුෂ්කර වූ මංපෙතකට තැබූ සොඳුරු නැවතුම් තිත, පසුකර යනු දකිනා විට මගේ නෙතට සතුටක් ඇත... ​හිස්වූ දේශන ශාලාවක තවමත් මා අකුරු කරමි, ඔබ අද දැරූ කළු ලෝගුව හෙට දින, මගේ රුව දකිනෙමි. මෙය අවසන නොව හෙට දින සුබ ආරම්භය යැයි සිතමි, මමත් දිනෙක ඔය මඬලෙන් කළු ලෝගුවෙන් බැසයන්නෙමි... #viral #graduation #Seusl #fyp  south eastern university of Sri lanka south eastern university graduation  south eastern university convocation  seusl

About