@kingstatusofficial2: අම්මා🙂❤️‍🩹#kingstatus #viral_video #viral #foryou #tiktok

ᴋɪɴɢ ᴍᴜꜱɪᴄ ꜱᴛᴀᴛᴜꜱ ת🤍💫🌿
ᴋɪɴɢ ᴍᴜꜱɪᴄ ꜱᴛᴀᴛᴜꜱ ת🤍💫🌿
Open In TikTok:
Region: LK
Tuesday 28 April 2026 14:17:42 GMT
390549
46146
600
1149

Music

Download

Comments

c.h.o.c.o.l.a.t.e28
C H O C O L A T E :
මට අම්මා ඕන කියලා හිතෙනකොට එයා මේ ලෝකෙ නෑ ❤️‍🔥
2026-05-07 05:44:22
110
_thara_boy07
Tharaka Sathyajith 💗💸 :
🥺❤️අද දවසේ දැකපු දුක හිතෙන video එක 😖
2026-05-07 04:38:19
94
kasun.sampath08
ROmesha Dilmi :
අම්මා තමයි මගේ ජීවිතේ🥰🥰🥰
2026-07-05 07:06:07
0
yehen_prabodha
𝚈 𝙴 𝙷 𝙴 𝙽 🐣💗💐 :
මට ඕනම කාලෙ මගෙ අම්ම මේ ලෝකෙ නෑ ඒත් එයා කොහෙ හරි ඉදන් මන් දිහා බලන් ඇති 🙂🤍🫀
2026-05-29 04:55:41
10
.noty.gril
😜 noty gril 😜 :
මට හරි පලුයි අම්මේ ඔයාක නැතුව 😭😭😭😭😭😭😭😭😭😭😭😭
2026-06-14 07:46:10
5
thilina_sadaruwan_n
|• 𝐓 𝐇 𝐈 𝐋 𝐈 𝐍 𝐀_💘🔮 :
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා...!🥹🌎❤️
2026-05-10 05:10:59
35
neha.84346
sithu🩷 :
ඔයා මේ ලා්ෙකෙ නැති වුනත් මං ඔයාට මගෙ පණටත් වැඩිය අාදරෙයි මගෙ සුදු අම්මෙ🥺🥺🥺🥺
2026-05-13 15:50:25
10
dhananjadhananja10
shakthi ☺️❤️ :
අණේ කාටවත් ඒම වෙන්න එපා 🥺🥺
2026-05-08 13:24:23
18
billa...119
NISALA Tik Tok<<🦋🐍🌚 :
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වෙවා මගේ අම්මා.🙏🥹
2026-05-10 11:23:25
10
_riyal__shana_x_
𝐢𝐭, 𝐬 𝐦𝐞 𝐬𝐡𝐚𝐧𝐚🤍 :
මට අම්ම ඔනෙ කියල හිතෙනකොට එයා මගෙ ලග නැ❤️‍🩹🙂
2026-05-07 14:19:13
10
hansani.sandalika
❤️හංසී❤️ :
මටත් අය උපදින කිසිම ආත්මෙක අම්මවනම් අහිමි වෙන්න එපා..
2026-06-06 20:07:04
5
sacheeni
⚡𝕾𝖆𝕮𝖍𝖊𝕰❤ :
මේ ලොකේ කිසිම දරැවෙක්ට තමන්ගේ අම්මව අහිමි වෙන්න දෙන්න එපා දෙවියනේ 🥹❤️🌍🙏
2026-05-08 11:07:42
8
exter_ff_58
Daham Sendanayaka :
තාමත් මට හිතෙන්නෙම අම්මා ඉන්නවා කියලා 😔💔
2026-05-17 18:09:14
5
sudu7_
🇱🇰̶♥̶ ⱮαÐ𝗵𝐮 ̶♥̶🇧🇭 :
mage ammath na 🥺🥺
2026-05-08 02:23:53
14
user3101824811918
🤍වාසනා🤍 :
අනේ අම්මා හිටියනම් මටත් 💔🥺
2026-05-12 09:24:45
6
dk14__dk14
DK :
ඒක මාරම හැගීමක්...ඕනිම ලමයෙක්ට එහෙම වෙනව
2026-05-07 15:55:24
6
nikinkrxhhf
nikini tarukaa manika 😘😘😘😘 :
අද දවසෙ දැකමු දුක හිතෙන විඩියො එක මට ඇඩුනා 🥹
2026-05-12 13:47:46
7
sachiyaboy2007
Sachintha lakshan.❤️✨ :
අම්මා නැති දවසක අපි මේ ලෝකෙ තනි වෙයි නේද..🥺❤️
2026-05-23 00:55:09
6
jayanisewmini1
J 🎀💗 :
ane 🥺
2026-05-06 13:31:52
12
udayangani41
꧂ᘝ🌹⃝⃘̉̉̉̉̉̉🧚චබී දෝණි💗✨️ :
අනේහ්🥹
2026-05-03 12:59:53
7
sheharahasini880
hashiiii 🌷.......💓" :
aneee 🥺💗
2026-05-13 13:52:33
2
yasiru903
@Swaggy_Boy_>>☠️🔥 :
මටත් ආදරේ ඕනිම කාලෙ අම්මාගේ තාත්තාගේ ආදරේ හම්බුනේ නැ.....🙃🥲😖
2026-06-03 15:18:57
5
situm.miheran
shashika mihiran 💋💋 :
එ පොඩිඑකා පව්🥺🥺😭
2026-06-02 14:58:51
4
yasir.kabee
YASEE / KABEE 🇱🇰🇸🇦 :
අම්මා ඉන්නවා, එත් බලන්න බැරැව තනි වෙලා ඉන්නේ😭
2026-06-21 19:28:14
3
pavi.bus.king
𝗣𝗔𝗩𝗜𝗡𝗗𝗨 𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 :
මට අම්මා මගේ වයස අවුරුදු 2දි දාලා ගිහින් තියෙන්නේ එත් එයා ඔනිමයි කියනවා අවස්ථාවේදී මට කවුරුවත් නැ 😔 එයා නැතුව සෑහෙන්න ප්‍රශ්න ගොඩායි
2026-06-21 07:37:06
4
To see more videos from user @kingstatusofficial2, please go to the Tikwm homepage.

Other Videos


About