@hirubb35: වැඩට යන ගමං#❤️😍 #flypシ #vairal #trending

Hiruni S Jayaweera❤️
Hiruni S Jayaweera❤️
Open In TikTok:
Region: LK
Tuesday 28 April 2026 16:17:10 GMT
1081070
115230
2622
271

Music

Download

Comments

i.k.w.akumarathunga6
❤️❤️A K දබුල්ල 🌹🌹🌹 :
ගමේ ලස්සන මැණිකක් ඔයා බුදුසරණයි සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-07-28 15:31:02
0
user4750042824672
හිරු ❤️ :
දුව ඔයා ඔයාගේ මුන සුදු කරලා දාන්න එපා .ඔයාගේ ස්ව්බාවික පාට හරිම ලස්සනයි ❤️
2026-04-29 02:09:28
541
harsajeewa.fonsek8
Harsajeewa Fonseka :
ඔයාගෙ කට හඬ කොච්චර ලස්සන ?
2026-05-13 08:06:11
34
s....l...a8
කටාර් අහස යට මන් :
ත්‍රිපෝෂ නංගි ට වගේම ඔයාටත් ආදරෙයි.ටික් ටොක් වල දැක්ක ලස්සනම ගෑනු ලමයි දෙන්නා ඔයාලා දෙන්නා.නිහතමානි කමත් දෙන්නටම තියෙව්.🥰❤️❤️
2026-04-30 12:48:20
90
kavindukrishanth47
K A V I ___ QUOTES🚭 :
හීත්මා වගෙ දැක්කෙ මම විතරද 😁😣
2026-06-13 12:02:01
15
n..x..77
සුවර්ණ :
ලස්සනයි මැණිකේ ❤️❤️❤️
2026-07-20 15:41:36
0
pushpakumari0084
🇱🇰 sudu 🇷🇴 :
ටික්ටොක් කරාට කමක් නැ ඔය චාම් කම ස්වාභාවික ලස්ස්න තියාගෙන.ඔයා හරිම ලස්සනයි.❤️👌
2026-04-30 07:27:48
12
gv969official
GV969 :
එන්න එන්න ලස්සන වෙනවා වැඩී😅
2026-05-28 15:28:37
5
somaga257
SOMA@GA :
ලස්සනයි නංගීය මටනම් හිතුණේ ගීත්මා බංන්ඩාර වගේ අත්තමයි
2026-04-30 03:56:30
10
kasthuri6615
Kasthuri :
ඔයා හරි ලස්සන ගෑනුලමයෙක්. filter දාන්න එපා නංගි. ඔයාට හරි ලස්සනයි chocolate පාට ❤️😍
2026-04-29 05:38:15
14
agith347
agith :
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💓💓💓💓💓💓💓💓💓😅😅💓💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💗💕💕💕💕💕💕💗💗💗💗💗💗💗🦨🦜🤗🤗😘😘😘😘😢😢😢😢😢😢😢🤧🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
2026-05-01 01:03:52
5
mali.kw2
මලි කුවේට් :
මම දැක්ක චාම් සරල ලස්සන කෙනෙක් ඔයා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-04-29 13:02:44
15
subasinghe82
Subasinghe :
මටත් මගේ ගමන් ජීවිතේ මතක් උනා දුවේ?🥰
2026-04-30 16:54:35
21
ku.kw38
Ku Kw නෙතුම් :
ලස්සනයි පුතේ ඔයාල දෙන්නටම බුදු සරණයි චූටි පැටියටත් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
2026-04-28 19:53:53
5
ranuka.inrani
Ranuka Inrani :
ලස්සනයි ලස්සනයි පරිස්සමින් යන්න ආදරෙයි ❤️❤️❤️❤️
2026-04-28 20:46:14
11
siranisirani488
🎼🎤ශානි දකුනෙ ගැම්ම 🇱🇰🎤🎼 :
අද නම් පරක්කු වෙනව ඔන්න 🫣🤣🤣
2026-04-29 19:06:43
7
asangika39
Asangika :
හරිම ලස්සනයි මැණික බුදු සරණයි🥰🥰
2026-04-29 06:41:58
7
padmakaldera
padma :
ලස්සනායි
2026-04-29 02:17:31
5
lisa1m1
lisa :
අපොයි.ඒ.ආදරේනමි.වෙනස්.වෙන්න.එපා
2026-04-29 05:03:06
7
tinkythil
Travel around Sri Lanka :
ඕව කර කර ගිහිල්ල ආයෙ එනව බස් එක ගියා කියාගෙන
2026-04-29 15:50:25
5
user4622465302791
Anuradi :
ඔයා වගේ නිළියකුත් ඉන්නවා අනේ හරි වැදගත් ඔයාගේ හැසිරීම☺️☺️
2026-05-05 14:49:28
5
user1223344556678845
💋🕊notty 𝘑𝘈𝘕𝘈(✿◠‿◠) :
110.2𝘒 👀💗
2026-07-08 12:41:33
1
dushani49
꧁༺༒❤️🇱🇰දුශී🇰🇼❤️༒༻ ꧂ :
🥰🥰🥰🥰 මැනිකහ්
2026-06-23 16:18:29
1
To see more videos from user @hirubb35, please go to the Tikwm homepage.

Other Videos


About