@kavindu_vimukthi: ශ්‍රි ලාංකික හා ඇමරිකානු බෞද්ධ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන මොහොතක් 🇱🇰🥺🙏✨ සාමයේ පණිවිඩය රැගෙන ශ්‍රි ලංකාවට වැඩමලා වු වියට්නාම් ජාතික ගරු පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙත, ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි ශාඛාවේ අංකුරයක් සහ ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා ලබාදෙමින්, සත් දිනක් පුරා පැවැති ' ඒහිපස්සිකෝ ' සාම පා ගමන මෙසේ නිමාවූ වගයි... 🥺🤍🕊️☸️🙏 @Walk for Peace Official @Anura Kumara Dissanayake #walkforpeace #peacewalk #buddhism #buddhistmonks #fyppppppppppppppppppppppp
Kavindu Vimukthi
Region: LK
Tuesday 28 April 2026 16:44:21 GMT
Music
Download
Comments
සචිනි මදුභාෂිනි දිසානායක🇱🇰 :
නමෝ බුද්ධාය 🙏මගෙ උතුම් සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් වැජබේවා...
සකල ලෝ වසි සියල්ලන්ට සන්සාර විල් තෙරෙන් එතර වෙන්නට ලැබේවා 🙏
2026-04-29 09:33:23
41
542255793ဒေဝီ :
သာဓုသာဓုသာဓုပါအရှင်ဘုရား 🙏🙏🙏🌷
2026-04-28 23:13:32
12
Shanu boy :
නමෝ බුද්ධාය... 🙏බුදු දහම තවත් චිරාත් කාලයක් බැබලේවා ...🙏💐💗
2026-04-29 08:23:15
18
စောငွေလာ :
saduh saduh saduh ❤️🙏🙏🙏🙏🙏❤️
2026-05-09 04:38:44
1
Chathura Surige🩸🧿 :
සිරි ලකටම සිරි සෙත දෙයි.....♥️🙏🙏🙏
2026-04-30 13:46:53
2
Khin Wai :
🙏🙏🙏🙏🙏🙏သာဓု သာဓု သာဓုပါဘုရား🌹🌹🌹🌹
2026-04-28 23:19:51
6
kavinya002 :
namo buddha
2026-04-29 07:04:19
4
🇱🇰gayangunasekara :
බුදුසරනයි🙏🙏🙏🙏🙏
2026-04-29 14:54:41
0
sudda🥤 :
බුදු සරණයි 🙏🙏🙏
2026-04-29 08:40:31
1
KANTHI SURAWEERA :
🙏🙏🙏🙏🙏🙏
2026-04-29 00:00:10
5
💙⃝❉⃟࿔ $㉫Ǹu──────⃝❤️⃟🇱🇰 :
🌹🙏🌹🙏🌹🙏
2026-04-29 08:03:21
2
Manuja Rathnayaka✔ :
බුදුසරණයි 🥹🙏❤️
2026-04-29 13:27:56
1
Dilani :
2026-04-29 13:48:11
1
Jalitha nadeera :
සින්දුව අහන කාලෙ ඔලුවෙ ඇදුනෙ රෑපෙට ගැලපෙම visual එකක් . පොඩි කාලෙන් පස්සෙ දැක්කෙ 😍
2026-04-29 18:08:56
6
Icreativity89 :
අරහත් ධජය ලොව පුරා දිනේවා!!! 🙏🙏🙏
2026-04-29 06:38:00
5
🌙....🙃M.K.VISHMI.O🙃....🌙 :
ජනාදීපතිතුමා ස්වාමින් වහන්සේට දෙදන ගහල වැන්දේ නෑ නේද?
හරිම දුකයි.🥺🥺🥺🌷❤️🩹
2026-04-29 10:18:14
4
lahiruka wanniniayaka :
සිරිලකටම සිරි සෙත දෙයි 🙏🙏🙏
2026-04-30 02:49:43
1
K.S.K.A.D.47 :
ජයසිරිමා බෝ හාමුදුරුවන්ගේ අනන්ත තේජානුභාව බලයෙන් යුක්තියත් ධර්මයත් ඉටු කරන ධාර්මික රජෙක් මේ සිරිලකට පහළ වේවා🙏🙏🙏🙏🙏🙏🙏
2026-04-29 15:05:50
1
♡Oo San Yee♡ :
🥰🥰🥰🥰🥰🥰🥰
2026-05-03 07:43:37
1
Nang San Phone :
🙏🙏🙏🙏
2026-05-03 11:09:06
1
කසුන් ප්‍රමොද් :
❤️❤️❤️
2026-05-11 19:08:24
1
Mihi_girl_ :
🙏♥️
2026-05-03 04:51:58
1
Hirusha Nawodaya :
🙏🙏🙏
2026-05-01 04:33:11
1
simo71 :
❤️❤️❤️
2026-05-01 02:45:26
1
To see more videos from user @kavindu_vimukthi, please go to the Tikwm
homepage.