@x_sashii_: අන්තිම තීරණේ ගත්තේ මම නෙමෙයි මට ගන්න වෙනම තත්වෙක දාපු නිශ්ශබ්දයයි... අතෑරලා වගේ රඟපාන හැම මොහොතකම හිත ඇතුළේ තාමත් ඔයාට තැනක් අස්සේ මට මංම අහිමි වෙලා ඉන්නවා.... “හරි” කියලා හිනා වෙද්දි ඇස් දෙක විතරයි දන්නෙ, කොච්චර බරක් දරාගෙනද මං ඉන්නේ කියලා...... අන්තිම තීරණේ අතෑරලා නෙමෙයි, මං අතෑරලා තියෙන්නේ මගේම හිතට තිබුණ අයිතිය.... ඒකයි මේ රඟපෑම, ඇත්තටම හුස්ම ගන්නත් අමාරු වෙලා තියෙන්නේ....! 🙂🥀 #x_sashii_ #statusvideo #brokenheart #wadan #fyp
𝕾𝖆𝖘𝖍𝖎 | සෂී | சஷி 🍃
Region: LK
Tuesday 28 April 2026 17:06:09 GMT
Music
Download
Comments
👿𝐌𝐚𝐡𝐞𝐬𝐡°•°Ⓜ️👿 :
අනිවාර්යෙන්
2026-05-18 21:19:42
0
yadhv ❤️❤️ :
eththa😔😔😔🥺
2026-05-30 01:56:45
0
🌹Nadee shenaya🌹 :
ඒක ඇත්ත 🥺🥺
2026-05-10 20:03:19
4
roneshn :
එ ගැන කියන්න වචන නැ..එ වෙදනාව🥺🥺🥺🥺🥺
2026-06-20 19:02:38
1
𝓒𝓗𝓐𝓜𝓜𝓐 🐼🥂 :
Atta 😓❤️🩹
2026-06-19 02:41:44
0
Priya priya :
ඵක අැත්ත අනිවාරේම❤️❤️❤️❤️
2026-05-04 04:17:52
0
Kule Kule :
සහතික ඇත්ත ඒ toke එකට මාරම දුකයි 😗😗
2026-05-08 04:57:10
2
herath :
අනිවාර්යයෙන් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕
2026-05-03 15:40:20
3
###බිබිලේ. 𝘙𝘢𝘷𝘪...### 🇱🇰 :
2026-05-11 17:07:41
2
❤️Renuka kumuduni ❤️ :
අනිවාර්යෙන් 🙏
2026-05-05 19:30:34
0
Anusha Priyanthi :
hmmm aniwarriyn ♥️💕❤️❤️💕💕💕💕💕💕❤️❤️❤️💕♥️💕
2026-05-05 03:34:58
1
HSD kumara🇱🇰🇱🇰❤️🇸🇦🇸🇦 :
True 💯💯
2026-05-01 21:38:24
0
Geeth :
ඒක ඇත්ත 👍👍
2026-05-02 06:29:58
0
සිතිජ :
එක ඇත්ත ❤️❤️😭😭😭
2026-05-06 05:22:07
3
Wasana Gunarathna :
Aka atta 😌😌😌
2026-04-29 00:22:38
0
piyadarshani :
hmmm
2026-05-06 09:27:41
1
😊නෙතු😊 :
eka aththa 🥹
2026-04-30 13:23:16
0
Nisansala jayasingha :
හ්ම් ඒක දන්නෙ අවන්කවම ආදරෙ කරන මිනිස්සු
2026-05-04 17:31:36
7
~🇱🇰🫀𝚁𝚄𝙺𝙸𝚈𝙰🐉~🇦🇪 :
Ai save nththe
2026-06-18 21:19:37
0
"P 💸❤️🔥" :
ඇත්ත 🥺💔
2026-06-22 10:04:09
0
g.... n... l :
Eka aththa
2026-06-24 03:22:41
0
Shehan :
eka aththa🥺🥺
2026-06-22 16:09:45
0
☞ͥ͟⋆ͣ͟⋆ͫ🇱🇰ॐ⃞۞͢ᴰᴬᴺᵁ★🇰🇷☜ :
එ හීන 🥺
2026-06-21 19:12:38
0
.Nilantha Thrimavitharana :
Yes
2026-04-30 15:12:37
0
To see more videos from user @x_sashii_, please go to the Tikwm
homepage.